For a Car insurance.
මේක කොහොමද බන් ?
Claims හරියට දෙනවද ?
Any experience
මේක කොහොමද බන් ?
Claims හරියට දෙනවද ?
Any experience
එපෝFor a Car insurance.
මේක කොහොමද බන් ?
Claims හරියට දෙනවද ?
Any experience
ඔව් තවම තේරෙන් නෑ මිනිස්සුන්ට
bump
very bad experience. claims denne nehe hariyata. kapanawa monawahari baila kiya kiya. and unge garage welata daanna force keranawa, go for ceylinco. low budget nan co-op insurance..
බයික් වලට හොදයි
Bump
bump
මගේ යාළුවෙක්ගේ වාහනේ accident උනා. ක්ලේම් එක දුන්නෙම නෑ. උන් කියපු හේතුව තමයි accidentඑකෙන් පස්සේ මගේ යාළුවා බීලා වාහනේ එලෙව්වා කියලා ගමේ උන් කිවුවා කියලා. මාස ගනනක් රස්තියාදු වෙලා claim එකෙන් half ද කොහෙද අරගෙන තිබුනා. පස්සේ යාළුවා වෙන කම්පැනියක insurance එක දැම්මා.For a Car insurance.
මේක කොහොමද බන් ?
Claims හරියට දෙනවද ?
Any experience
gattada ponz ekakFor a Car insurance.
මේක කොහොමද බන් ?
Claims හරියට දෙනවද ?
Any experience
ඔව් ඔව් අවුල් හින්දනේ මෙච්චර අරගල.. ශ්‍රී ලංකා අවුල් කියල කියනව. මටනං තාම අවුලක් වෙලා නෑ.
ඔයා ඔය කියන්නෙ චී ලංකාව ගැන...ඔව් ඔව් අවුල් හින්දනේ මෙච්චර අරගල