Fair First

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,333
    113
    98
    හෝමාගම
    ඔව් තවම තේරෙන් නෑ මිනිස්සුන්ට


    very bad experience. claims denne nehe hariyata. kapanawa monawahari baila kiya kiya. and unge garage welata daanna force keranawa, go for ceylinco. low budget nan co-op insurance..

    බයික් වලට හොදයි

    එපෝ




    Thank you wewa
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    For a Car insurance.


    මේක කොහොමද බන් ?

    Claims හරියට දෙනවද ?

    Any experience
    මගේ යාළුවෙක්ගේ වාහනේ accident උනා. ක්ලේම් එක දුන්නෙම නෑ. උන් කියපු හේතුව තමයි accidentඑකෙන් පස්සේ මගේ යාළුවා බීලා වාහනේ එලෙව්වා කියලා ගමේ උන් කිවුවා කියලා. මාස ගනනක් රස්තියාදු වෙලා claim එකෙන් half ද කොහෙද අරගෙන තිබුනා. පස්සේ යාළුවා වෙන කම්පැනියක insurance එක දැම්මා.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,612
    2
    54,172
    113
    වාහනේ ගත්තද

    සෙලින්කෝ නම් රෙකමන්ඩ් කරන්න පුළුවන් කවදාවත් ක්ලේම් එකක් නොගෙවා ඉඳල නෑ
     

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,996
    8,241
    113
    Chilaw
    1. accident una car ekata claim eka dunna, awulak une ne. claim eka 37 k pass karala, undervalue kiyala 24 k wage ganak hambune. car eka gaddi valuation eka 27 ta dala tibbe, eka ewale wede karaddi wechcha awulak,

    2. insurance eka dala 1 month wage, accident eka une, marama gemak gahuwa unuth claim eka reject karanna, et police, hospital reports wala kisima awulak tibbe nethi hinda unta denna una. un 3,4 parak accident eka wechcha place eke tibba shops, wate pite ungen ehema details ahala tibba.
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,043
    3
    118,603
    113
    Gampaha
    ඔය පරණ වාහන වලට මොන ෆුල් ඉන්ශුවරන්ස්ද මනුස්සයො.
    සල්ලි ටික පොතක එකතුකරානං එකයි. හැපුනොත්, සල්ලි ටික ඇද්ද හැදුව.
    හැපුනෙ නැත්තං ඒකත් ඉතුරුයි.


    ඕක ගැන දන්නෙ නෑ.

    කොන්ටිනෙන්ටල්,
    ශ්‍රී ලංකා, පාවිච්චි කරල තියෙනව.

    දෙකම සාමාන්‍යයෙන් ලාභයි, ක්ලේම් කරන්න කරදරේකුත් නෑ.... ශ්‍රී ලංකා අවුල් කියල කියනව. මටනං තාම අවුලක් වෙලා නෑ.