අරගලයේ සොඳුරු දසුන්

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    8DEiYrZ.jpg



    UNIzFp2.jpg

    අරගලයට සහභාගී වන්නන්න්ට අවශ්‍ය බෙහෙත්.. පෙනඩෝල් පෙත්තේ සිට..
    https://www.facebook.com/hithamiturusulaga/photos/a.403476926484367/2176018839230158/
     
    Last edited:
    • Love
    • Like
    Reactions: NRTG and HKavinda

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe


    UNIzFp2.jpg

    අරගලයට සහභාගී වන්නන්න්ට අවශ්‍ය බෙහෙත්.. පෙනඩෝල් පෙත්තේ සිට..
    https://www.facebook.com/hithamiturusulaga/photos/a.403476926484367/2176018839230158/
    උබලම නේද පැනඩෝල් නැ නැ නැ ගගා මැරෙන්ඩ හැදුවෙ නැති පැනඩෝල් කොහෙන්ද බන් පාත්වෙලා තියෙන්නෙ
     

    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    මමත් දැක්කා ඔය ගෑනු කෙනා ඇවිත් හිටියා, අපි ඔතනින් යද්දිත් හිටියා
    බලපන් ඒකිට තියෙන කැක්කුම, කොහෙවත් ඉන්න එවුන් හොරා කාලා බංකොලොත් කරපු රටක් වෙනුවෙන් එකිත් මහා වැස්සේ පාරට බැහැලා කරුම ගෙවනවා
    මේකේ ඉන්න සමහර වේසිගේ පුතාලාට වඩා මේ රට ගැන කැක්කුමක් ඒ ගෑනිට තියනවා බං
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,864
    8,203
    113
    Kotahena
    උබලම නේද පැනඩෝල් නැ නැ නැ ගගා මැරෙන්ඩ හැදුවෙ නැති පැනඩෝල් කොහෙන්ද බන් පාත්වෙලා තියෙන්නෙ
    kauruth ubawa ganan ganne natte ai ponnayo?
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    qoyieZx.jpg


    දහවෙනිදා මමත් ගියා ගෝල්ෆේස් එකට අරගලයට හයියක් වෙන්න හිතාගෙන.කොහොම හරි එදා එතනදි මම ලබපු ජීවිතේ කලින් නොවිඳපු අත්දැකීම් කීපයක් මට මෙහෙම කියන්න හිතුනා. එදා මම පැයක විතර ගමනකින් වැස්සෙ තෙමීගෙන තමා බයික් එකේ ගියේ ගෝල්පේස් එකට ගියේ. යනකොට මට සීතලයි හොඳටම වතුර තිබහයි. ගිය වෙලේ ඉදන් යන අඩියක් අඩියක් පාසා සටන් පාටවලට අමතරව මට ඇහුනෙ, "මල්ලි තේකක් බීලා යමුද","කෝපි එකක් බොනවද" වගේ දේවල් ඒ හැමදේම ඒගොල්ලෝ දුන්න නිකං නෙමේ අඩුම තරමේ බිස්කට් එකක්වත් එක්ක. එවෙලෙ තිබහට කිරි පැකට් එකක් අරන් බීපු මම පස්සෙ නෙස්කැෆේ එකකුයි කෝපි එකකුයි බීලා දැම්මා සීතලටයි පෙරේතකමටයි 😋 සමහර මිනිස්සු ඒ අතරින් එළවලු රොටි බනිස් වගේ දේවල් කමුද කියලා අහ අහා හැමෝටම අල්ල අල්ල ගියා. සමහරක් මිනිස්සු දවල් කෑමට ෆ්‍රයිඩ් රයිස් පවා එතන හිටපු අයට දුන්නා.

    සේරටම වඩා මම එතනදි පුදුම උන දේ එකක්වත් නෙවේ. මම වැස්සෙ තෙමි තෙමි ඉන්නකොට එතනට ආපු නැන්දා කෙනෙක් මගෙ අතට අලුතෙන්ම ගත්‍ත පැකින්වත් කඩලා නැති කුඩයක් දීලා ගියා...
    දෙයියනේ මේ තරමටම මේ අරගලේ දිනන්න එකතු වෙන්න අපේ මිනිස්සු කොච්චර පීඩනයක් හිතේ හිර කරන් ඉදලද?
    මෙච්චර එකමුතුවක් මෙච්චර සහෝදරකමක් කොහෙද අපේ මිනිස්සුන්ගෙ හැන්ගිලා තිබ්බෙ? එදා දෙපැත්තට බෙදිලා මරාගත්ත අපේම සිංහල මුස්ලිම් උන් එකට සටන් පාට කියනවා. මුස්ලිම් උන් යාඥා කරනකොට අපේ සිංහල උන් ඉඩ හදලා දීලා උන්ව ආරක්ෂා කරනවා. දෙයියනේ කොච්චර ලස්සන මනුස්සකමක්ද අර ජාතිවාදී දේශපාලුවො අපෙන් ඈත් කරලා තිබිලා තියෙන්නෙ 💔

    ඉතින් මන් අහන්නෙ උඹ තාමත් හිතනවාද අපි මේ අරගලේ පරාදයි කියලා? අපිට දිනන්න බෑ කියලා? නෑ බන් මේ අරගලේදි දැනටමත් අපි දිනාගත්ත දේවල් මහ ගොඩයි... දැනටත් අපි දිනලා බන්...

    අරගලයට ජය ❤

    ~Copied from Tharindu Prabhashwara ~

    ඇත්තටම මිනිස්සුන්ගෙ මනුස්සකමත් තුඡ්ඡ දේශපාලනයට යට වෙලා තිබිල නේද?
    ශ්‍රී ලාංකිකයන් ලෙස එකතු උනාම සියල්ල යටත් බව පසක් වී හමාරයි.
    🖤
    https://www.facebook.com/groups/1215321695516361?multi_permalinks=1567205923661268
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේක තමා අරගලය වෙනස්ම මාවතකට හැරෙව්වේ
    මේකෙන් තමා මිනිස්සු අඩවලා මොරාල් එකක් හැදුවේ
    අරගලයේ වීරයෝ

    1649846257351.png
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    xv3Ebvx.jpg

    J66M8YP.jpg

    6GhnA59.jpg

    📷 Manoj Dissanayake
    Art by Nihal Sangabo Dias
    https://www.facebook.com/groups/3880104312038002/posts/5027723877276034/
    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------------------------
    5vQNVNH.jpg

    Thilina Kaluthotage Photography

    w1pvYxa.jpg

    ------ Post added on Apr 15, 2022 at 6:45 PM