වෙනත් කෝනයකින් හිතුවොත් ආර්ථික අර්බුද නව රැකියා අවස්තා ජනනය කරනවා. ගෑස් පෝලිම්, තෙල් පෝලිම් හින්දා කී දෙනෙක්ට නම් දෛනික වැටුපක් හම්බුනාද වෙන කෙනෙක්ගේ ගෑස් සිලින්ඩරයක් තියන් පෝලිමේ ඉදලම.
ඔහොම පොඩ්ඩක් කල්පනා කර කර ඉද්දි තව අදහසක් පත්තු උනා.ශෙඩ් එක ලග වාහන පෝලිමේ එන්ජින් එක ස්ටාර්ට් එකේ තියන් ඉද්දි කොච්චර නම් තෙල් ප්‍රමානයක් පුච්චනවා ඇතිද. ඕක සුලු ප්‍රමානයක් කියලා කියන්න බෑ.
සමස්ත රටේම එ විදිහට තෙල් නාස්තිය ගත්තම $ නැතුව හිඟමනේ ඉන්න අපිට ඒක තව බෙහෙත් ටිකක් ගෙනැල්ලා මිනිස්සු ජීවත් කරවන්න පුලුවන්.
අනිත් කරුණ තමයි මන් මේකෙම ත්‍රෙඩ් එකක දැක්කා පෝලිමේ එන්ජින් එක on->off->on->off->on->off->on කර කර හිටියොත් වෙන අමතර කොටස් වල ක්ශය වීම්. අන්තිමට ඒකෙන් වෙන්නෙත් $ රට යන එක.
මගෙ අදහස තමයි විරැකියාවෙන් ඉන්න කොල්ලො 4ක් පහක් ශෙඩ් ලගට බස්සලා පෝලිම් වල තියන වාහන පොම්පේ ගාවට තල්ලු කරා නම් කදිමයි කියන එක. ඒකෙන් පොඩි ටිප් එකක් ගත්තම දවසක ආදායම SE කෙනෙක්ගේ ආදායමට දෙවෙනි වෙන්නෙ නැතිවෙයි. අනික ශුද්ද ලාබයනේ.
ඩීසල් පෝලිමට නම් මේක කරන්න බැරිවෙයි
. මන් කියන්නෙ පෙට්‍රල් පෝලිමේ තියෙන සැහැල්ලු වාහන ගැන.