මල පැනලා හිටියේ බන් .තෙල් පෝලිමේ පැය 2ක් වාහනේ තියන් ඉදලා මන් පොම්පේ ගාවට ආවම තෙල් නෑ කීවනේ.
මට ආපු තරහට උන්ට හයියෙන් කෑ ගැහුනා බන්. මන් වැරදිද බන්න්න්ලා...
බූලි උස්සන් එන එවුන්ට බූලි පුරවලා පෙට්‍රල් දෙනවා ආපු ගමන්.පැය ගනන් හිටපු වාහන වලට පෙට්‍රල් නෑ.
මන් ටිකක් වැඩිපුර තරහ යන එකෙක් උනාට ඒ තරහා පිටට පෙන්නන්නේ නෑ බන්. ඒත් අද නම් ඉවසීම නැති උනා.