මොකෝ ගුටි කෑවදආයේ ගැහුවේ නෑ

මං හිතන්නේ මේකට හේතුව මගේ අහිංසක පෙනුම නිසා ද කොහෙද.. සුපිරි ආතල් ටිකක් set වෙළා තියෙනවා.. වෙලවක thread ටිකක් දාන්න ඉන්නේ.. ඒවුණාට ප්‍රතිරූපය ට කෙලවෙයි කියලා බයයි බන්2019 දි බං.. 2014 ඉඳලා 2020 මාර්තු වෙනකන් ගහල තියෙනවා, පොතක් ලියන්න පුළුවන් තරම්...bt මට නම් එහෙම අවුලක් වෙළා නෑ... කවදාවත් කිසිම අක්කා කෙනෙක්, නංගි කෙනෙක් ඇන්ටි කෙනෙක් මොකුත් කියලත් නෑ..
හැබැයි ඉතින් මාත් සෙවලයා වගේ බලෙන් හොය හොයා යන්නේ නෑ.. කරුණු කාරනා යෙදුනොත් වදිනවා..
![]()

------ Post added on Apr 12, 2022 at 6:06 PM