Depends on the destination country. If they need the vaccine certificate, then yes you do need to show it. A few countries need a booster as well and some countries still need a RAT/PCR report. So check the requirements before you leave.මේ දවස්වල වෙන රටකට travel කරන්ට යනවනම් LKR කීයක් dollars වලට මාරු කරන්ට දෙනවද airport එකෙන් ?
අනික booster එක කොහෙන්ද බන් ගහග්න්ට ඕනි? මේක නැතුව වෙන රටකට යන්ට බැරිද? අනිත් dose දෙකම ගහලා තියෙන්නේ.
අපිට හරියටම දැනගන්ට විදියක් නැතිවෙයිද airport එකෙන් සල්ලි ගන්ට පුලුවන් වෙයිද කියලා?Naha Airport eke banks counteres walin godak welawata naha kiynawa. Thibbat denne USD 100i.
Be careful of booster now. As we are all aware the Pfizer should be kept refrigerated. I don't know how they maintain these up to now with 13-hour power cuts and no fuel to run generators. get advice from a person in the field about this.
------ Post added on Apr 14, 2022 at 7:22 AM
Singapore යන්නේ මචං. එහෙට ඕනිද දන්නේ නෑ ?Depends on the destination country. If they need the vaccine certificate, then yes you do need to show it. A few countries need a booster as well and some countries still need a RAT/PCR report. So check the requirements before you leave.
Singaporeඑයාපෝට් එකෙන් කොහොමත් ඩොලර් දෙන්නේ නෑ..එලියේ බ්ලැක් මාකට් එකෙන් තමයි හොයාගන්න වෙන්නේ..දැන් 400/410 වගේ යන්නේ මේ දවස්වල...වැක්සින් නම් ලොකුවට බලන්නේ නෑ..ඒක යන රට අනුව තීරණය වෙන්නේ..ස්මාර්ට් වැක්සින් සෙටිෆිකට් එක අනිවා ඕනි..ඒකේ එන්නත් දෙකක් තියනවනම් ඇති..බූස්ටර් ඕනි නෑ..ගිය සතියේ ඩුබායි ගිහින් ආවා..ලන්කාවෙන් යද්දි වැක්සින් බැලුවෙ නෑ..එහේ බැස්සම වැක්සින් බැලුවෙත් නෑ..එද්දී එහෙන් වැක්සින් සෙටිෆිකට් එක බැලුවා..ලන්කාවට ආවම මුකුත් බැලුවේ නෑ..රැන්ඩම්ලි තමයි බලන්නේ ගොඩක් වෙලාවට..කොහෙටද යන්න හිතන් ඉන්න රට...??
https://www.visitsingapore.com/en_a...LXchytuyU35nyC0OGY0aAjdkEALw_wcB&gclsrc=aw.dsඅපිට හරියටම දැනගන්ට විදියක් නැතිවෙයිද airport එකෙන් සල්ලි ගන්ට පුලුවන් වෙයිද කියලා?
Singapore යන්නේ මචං. එහෙට ඕනිද දන්නේ නෑ ?
Singapore
ස්මාර්ට් වැක්සින් සෙටිෆිකට් එක ගන්නේ කොහොමද?
https://covid-19.health.gov.lk/certificate/ මෙතැනින්ද?එයාපෝට් එකෙන් කොහොමත් ඩොලර් දෙන්නේ නෑ..එලියේ බ්ලැක් මාකට් එකෙන් තමයි හොයාගන්න වෙන්නේ..දැන් 400/410 වගේ යන්නේ මේ දවස්වල...වැක්සින් නම් ලොකුවට බලන්නේ නෑ..ඒක යන රට අනුව තීරණය වෙන්නේ..ස්මාර්ට් වැක්සින් සෙටිෆිකට් එක අනිවා ඕනි..ඒකේ එන්නත් දෙකක් තියනවනම් ඇති..බූස්ටර් ඕනි නෑ..ගිය සතියේ ඩුබායි ගිහින් ආවා..ලන්කාවෙන් යද්දි වැක්සින් බැලුවෙ නෑ..එහේ බැස්සම වැක්සින් බැලුවෙත් නෑ..එද්දී එහෙන් වැක්සින් සෙටිෆිකට් එක බැලුවා..ලන්කාවට ආවම මුකුත් බැලුවේ නෑ..රැන්ඩම්ලි තමයි බලන්නේ ගොඩක් වෙලාවට..කොහෙටද යන්න හිතන් ඉන්න රට...??