Questions අපි USD & Gold වලින් profit කරන විදිය

Avatar998

Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora
    මේකයි scene එක, මට දැනගන්ට ඕනි අපි USD & Gold වලින් profit කරන විදිය.

    මෙහෙම හිතමුකෝ, මන් ගාව දැන් $1000ක් තියෙනවා. අද ඒක withdraw කරොත් මට 260ක් වගේ ගන්ට පුලුවන්. ඒ කියන්නේ 260,000ක්. හැබයි තව මාසෙකින් විතර dollar එක 300 වගේ වුනොත් 300,000ක් වෙනවා. එතකොට මට 40,000ක් ලාබයි. දැන් මේකයි ප්‍රශ්ණේ, මන් මේ dollar $1000 මාරු කරන්නේ LKR වලට. දවසෙන් දවස බාල්දු වෙන currency එකකට.

    අනිත් එක තමා මන් LKR 90,000 ට පවුමක් ගත්තා කියලා හිටමු අවුරුද්දකට කලින්. දැන් එක 160,000ක් වගේ. ඒ කියන්නේ මට 70,000ක් වගේ profit අද වික්කොත්. හැබැයි මට අවුල තියෙන්නේ මේක මට විකුන්න්ට වෙන්නෙත් LKR වලට.

    ගිය දවස්වල හැමෝම කිව්වේ පුළුවන් තරම් gold, USD වගේ ඉක්මණට devalue වෙන්නේ නැති දේවල් ගන්ට කියලනේ. LKR වලට සාපේක්ෂව. ඉතින් අපි කොච්චර කාලයක් මේ වගේ දෙයක් hold කරගෙන ඉන්ට ඕනිද? අපි LKR වලට මේවා convert කරලා තේරුමක් තියේද?
     
    • Like
    Reactions: ChoronaSottiya

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,902
    5,083
    113
    Pandora

    1647827992826.png
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,609
    5,868
    113
    අද නම් හදට ආවා
    Gold Coin wage api gattata owa resell karana process eka lesi na.
    ukas karanna thama pluwan.
    ethkota itn api gattu rate ekata wada ukas karana rate eka enna nm gold market eka sahenna up wenna wenwa.

    ex - 2021 April gold price ekai dn gold price ekai gttama sahenna loku wenasak thiynwa.

    ukas karana un gnnna gana nm wadi karala na eth.
     

    Kasun93 rox

    Well-known member
  • Jun 12, 2012
    985
    280
    83
    Sira ප්‍රශ්නයක් තමයි...
    Eth oya මුකුත් nokara nikan salli tika bank ekaka දාලා thibboth ona dawasaka LKR walata covert karala withdraw කරද්දී interest එක එක්ක උනත් oya වගේ ගාණක් හම්බ වෙන්නේ නැනේ
     

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,603
    17,681
    113
    Auckland
    This is exactly what happened in Germany during WW1, which lead to hyper inflation after the war.

    People did a bank run to grab as much gold and also spent their money to buy gold eventually the government banned selling gold reserves and started selling war bonds.

    Be careful what misinformation you spread around

    people panicking with this misinformation will only make things really worse. You holding onto USD or gold will not be better as the problem actually is with imports not coming in. So even if you have a ton of gold you can't eat it if there's no Rice and parippu to buy
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,164
    3,167
    113
    Learn from lebanon, Venezuela, egypt. How they have coped with the crisis.
     

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    by march 21st, the $ was already 350 in the black market, gold was 160. no point, I tried to get $ in the black market but nobody was willing to sell, after the rs stabilized around 300/330 they started to sell.