දුවහල්ලා

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,707
    23,371
    113
    200.gif

    ape paththe duwanna bah... heluwen giya wage balan inne...

    ඔව් උට්ටෝ. මාත් ඒකමයි කියන්න ආවේ. ගමේ වේස වේසාවොන්ගෙන් බේරෙන්න බෑ. ශිට්
    දෙන්නෙක් සෙට් වෙලා දුවපන්. ටික දවසක් දුවද්දි හරියයි. උබලා ගමක වෙන්න ඇති ඇත්තෙ ඒකයි. ටවුන් වලනන් මොකෙක්ටවත් ගානක් නෑ.
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    දෙන්නෙක් ස ෙට් වෙලා දුවපන්. ටික දවසක් දුවද්දි හරියයි. උබලා ගමක වෙන්න ඇති ඇත්තෙ ඒකයි. ටවුන් වලනන් මොකෙක්ටවත් ගානක් නෑ.

    Town ekak thama ban... Eth lankawe unge harida Manda... Kanna wage balan innawa yako... Horakan karala diwanawa wage... Laga jogging path ekak thiyenawa EKTA Wath yanna one
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,762
    1
    9,556
    113
    colombo
    Math mountain bike ekak gatta padinna payak withara hamadama, marama athal :D kari ballek innawa pare u paina eka thama ekama aula ethanin yaddi :sorry:

    මාර ආතල් නේ බන්
    Town ekak thama ban... Eth lankawe unge harida Manda... Kanna wage balan innawa yako... Horakan karala diwanawa wage... Laga jogging path ekak thiyenawa EKTA Wath yanna one

    අපෝ ලංකාවේ උන්ගේ හැටියක් ඕක. උබ දුවපන් ගණන් ගන්නේ නැතුව
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    උබ එද්දි කොහොමත් කොල්ලෝ දුවනවා මොකද පුක් පාර කන්නවෙයි කියලා බයට පුකවල් පලන්න බැරි එකා නේ උබ
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    Depression, anxiety වගේ ප්‍රශ්න තියෙනවා නම් දවසට විනාඩි 20ක්වත් ව්‍යායාම කරහල්ලා. මම නම් කරන්නේ දුවන එක දැන් අවුරුද්දක විතර ඉදන්. ඒකෙන් මට ලැබෙන ප්‍රතිලාභ ගැන නම් කියලා වැඩක් නෑ. දැන් ඒක addiction එකක් වෙලා. කරලා බලහල්ලා නිකමට.
    පෞද්ගලිකව අත්දැකපු දෙයක්. ට්‍රැක් අවුට් ගිහින් කෙලවිලා ආපු දවස් වල වුනත් රෑට දුවලා, ඒ මහන්සියට සැපට නිදියලා උදේ අවදි වුනාම පට්ට එනර්ජි එකක් එන්නෙ.
     
    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ලස්සන කොල්ලෙක් හොයා ගනින් සහේට දුවන්න 🙄
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,505
    1
    51,145
    113
    ප*යාගල
    sorry.com
    Town ekak thama ban... Eth lankawe unge harida Manda... Kanna wage balan innawa yako... Horakan karala diwanawa wage... Laga jogging path ekak thiyenawa EKTA Wath yanna one
    mama gamaka bn inne. jogging path wath na. duwanna allaganna ekekeuth na class wala ekata igena gatta ponnayo okkoma kudu gahala chora wela inne
     
    nidarsha91

    Well-known member
  • Math mountain bike ekak gatta padinna payak withara hamadama, marama athal :D kari ballek innawa pare u paina eka thama ekama aula ethanin yaddi :sorry:
    Kanna monawahari datan dawasak dekak. kisima aulan na eeta passe

    mama gamaka bn inne. jogging path wath na. duwanna allaganna ekekeuth na class wala ekata igena gatta ponnayo okkoma kudu gahala chora wela inne
    ekatama awidapan. eeta passe hemeeta weege wadi karaganda puluwa. minissu huhru wenawaa ban loweth
    ------ Post added on Apr 14, 2022 at 8:50 PM
     
    • Like
    Reactions: olu bakka

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    දුව දුව ඉද්දි කැල්ලක් සෙට් උනා, ඒකිගෙ ලැප් එක කැඩිලා කියලා ඒක හදනන් උන්ගෙ ගෙදර ගියා,
    දැන් ඩේට් පරක්කුයි ලු,,
    මට ආයෙත් ඩිප්‍රෙශන් :(
     
    Amathi Putha

    Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    දුව දුව ඉද්දි කැල්ලක් සෙට් උනා, ඒකිගෙ ලැප් එක කැඩිලා කියලා ඒක හදනන් උන්ගෙ ගෙදර ගියා,
    දැන් ඩේට් පරක්කුයි ලු,,
    මට ආයෙත් ඩිප්‍රෙශන් :(
    Hama ekagema ekama Katha ban... HEMA welema computer kedila... Wal kathawak liyapankoo...
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,059
    8,431
    113
    Depression, anxiety වගේ ප්‍රශ්න තියෙනවා නම් දවසට විනාඩි 20ක්වත් ව්‍යායාම කරහල්ලා. මම නම් කරන්නේ දුවන එක දැන් අවුරුද්දක විතර ඉදන්. ඒකෙන් මට ලැබෙන ප්‍රතිලාභ ගැන නම් කියලා වැඩක් නෑ. දැන් ඒක addiction එකක් වෙලා. කරලා බලහල්ලා නිකමට.
    duwala balamu.
    diwwama bada adu wenne nedda ban?
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,166
    4,076
    113
    invoke db "Injected Memory"
    Hama ekagema ekama Katha ban... HEMA welema computer kedila... Wal kathawak liyapankoo...
    වෙන කොල්ලෙක් ව ගෙදර ගෙන්නන් එන්න ඉතින් කියන්න තියෙන ලේසිම රීසන් එක ඕක,
    බොහෝවිට පලවෙනි පාර යන්නෙත් ඕක හදලා එන්නම තමයි,
     
    • Like
    Reactions: Amathi Putha