මහනුවර එපාලු..

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    Ow sira ae... Maligawa issaraha hukanna thiya ganna epa...
    ඔව් හැබැයි මාලිගාව ඉස්සරහා කෑ ගහන්න ගත්තොත් නම් අවුල් වගේ නේ

    යකෝ මමත් නුවර තමා. එතකොට මුන්ට අතුරලිය තට්ටයා මලිගාව ලඟ නටපු නාඩගම මතක නැද්ද? සංවේදී රෙද්ද තමා.
    ඒක ගෝෂාකාරි නෑ නේ. ඒ වගේ නිහඬ විරෝධතාවක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්න බෑ
    ------ Post added on Apr 16, 2022 at 6:54 PM
     

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,357
    20,937
    113
    යකෝ මමත් නුවර තමා. එතකොට මුන්ට අතුරලිය තට්ටයා මලිගාව ලඟ නටපු නාඩගම මතක නැද්ද? සංවේදී රෙද්ද තමා.
    ඒක ගෝෂාකාරි නෑ නේ. ඒ වගේ නිහඬ විරෝධතාවක් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්න බෑ
     
    • Like
    Reactions: Kalegana

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,994
    113
    Kandy
    පලයන් මැණිකේ බොරු කියන්නේ නැතුව
    අපි නම් ඔය කියන තරම් සංවේදී නැහැ🤭

    හැබැයි කරන මගුලක් මාලිගාවට හානියක් නොකර කරගනින්:)
     

    Nadunf

    Well-known member
  • Oct 18, 2020
    1,418
    1,306
    113
    පිලියන්දල බෝඩරේ
    නිලමෙලට මැණිකෙලට එපා කියන්නේ,,,,
    LINK


    රාජපක්ෂලායි අනිත් සෙට් එකයි හැමදේම කලේ දළදා මාලිගාවත් වැදලා ඊටපස්සෙ පපුවට දෙකක් ගහගෙන තමයි. ඒවට හැමදාම මිනිස්සු අහු උනා.
     
    • Like
    Reactions: Solo Rider

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    පලයන් මැණිකේ බොරු කියන්නේ නැතුව
    අපි නම් ඔය කියන තරම් සංවේදී නැහැ🤭

    හැබැයි කරන මගුලක් මාලිගාවට හානියක් නොකර කරගනින්:)
    Awulak ne ban. Mayhakada eka paarak race padda?
    Awulak une na ne
     

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,121
    113
    Erozan's Mom's room
    එකවුන්ට් එක දැක්කම තේරෙනවා නුවර උන අල්ලලා නිස්සන්කගේ ෆේස්බුක් ටීම් එකෙන් දාපු පොස්ට් එකක්. ඊට පස්සේ උන්ගේම ෆේක් 10ක් 20 ක් දාල කමෙන්ට් කරනවා රෙස්පෙක්ට් සිස්.. එකෙන්ම .. ග්‍රේට් .. අනිවරෙන්ම වගේ කමෙන්ට්ස් එක්ක.. සාම්ප්‍රදායික නුවර සෙට් එක පෝස්ට් එක කියවල කමෙන්ට්ස් දැක්කම අම්මට හුඩු ඇත්ත නේද හිතල එක දිගට රැල්ලට යනවා. මිනිස්සු අන්දන්න ලේසි..


    චන්දෙත් මේ වගේම තමයි..රටම විනාසෙට ඇදගෙන ගියේ
    ​