Idiriyata mokak weida?

.::J@S::.

Well-known member
  • Dec 4, 2011
    9,703
    6,278
    113
    ගග අද්දර
    Apinan AKD
    AKD කරන දෙයක් නැහැනේ අෆ්ෆා. ඇත්තටම මන් ඩයල් එකට කැමති නෑ. ෆයිල් තියනව කියනව මිසක් කරන දෙයක් නැහැනේ.
    මේ ගැම්මෙන්ම අලුත්ම සෙට් එකක් ගෙනා වනම් නරකද?

    ඔය පරණ උන් අම්බානක ඩිල් ගහගෙන ඇත්තේ මේ වෙනකල්. බලේට අවොත් ඒවාට සලකල ඉන්න වෙනවා වැඩක් කරන්න කලින්.
    ජෙප්පොත් අලුත්ම එකෙක් අරන් ආව නම් හොද නැද්ද?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643

    Bayyonan me tikema kiyanne aluth set ekak genna kiyela 😝
     
    $Gangster$

    Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    ඉස්සරහට තව කෙල වෙනවා විතරයි බන්. අවරුදු 3ක් තව ඔහොමම අමාරුවෙන් ඇදන් යන්න තමා වෙන්නේ, ගෝටා අයින් වෙන එකක් නෑ කියල හිතෙන්නේ. අයින් වෙන එකෙක් නම් අයින් වෙලා මේලාට.
    ohoma hitaan.. tawa dawas 8ine. hodin nathnam narakin hari yannama wenawa. mehema ratak karawanne kohomada mun?
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,251
    113
    KY
    ohoma hitaan.. tawa dawas 8ine. hodin nathnam narakin hari yannama wenawa. mehema ratak karawanne kohomada mun?

    යන්නේ නෑ බන් උන්, උන්ට ඇමරිකාවට යන්නත් බැ උගන්ඩාවේ ඉන්නත් බැ. ලංකාවේ ඉදි අල්ලන් කොහොම හරි.
     
    • Like
    Reactions: HAneo

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,730
    28,643
    113
    i assume there is a 1 minute difference. seems like you quoted and replied while i was editing again. anyway do you agree the upper middle class can feel this crisis now ?

    thank you very much machan. i will try it
    ------ Post added on Apr 16, 2022 at 8:09 PM
    No, I don’t think so.
     
    flag au:

    Well-known member
  • Jun 5, 2010
    5,872
    1,350
    113
    Dan salli ewanne naththe hora kanawa kiyala danna nisa. unta ewanna wenawa. mokada relations la mehe nisa oya hugak ayage.
    na ban....hora kawath LK.500 danawa kuwth doller walata ewanawa.....undial loku ganak dana nesa ethanata minisu move wenawa....banlk competion ekak dana na ,, hidden charges wadi....
     
    • Like
    Reactions: HAneo

    Xi Jinping

    Well-known member
  • Jan 26, 2022
    17,627
    1
    35,111
    113
    Erozan's Mom's room
    ගෙවල් වලට වෙලා මයිනගේ ජුන්ඩා ලොව ලොවා උන්නොත් සුපිරිම කාලයක් ඉස්සරහට එයි
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    ඉදිරි අවුරුදු 5 ඇතුළත රට ගොඩයයි කියල හිතන්න අමාරුයි මචන්ලා. නන්දයයි, නාකි මයිනයි නම් කොහොමටත් මේක අත ඇරලා යන්නේ නැහැ. නාකි මයිනගේ කාලෙ නම් ඉස්සරහ අවුරුදු 2 ඇතුළත ඉවර වෙනවා. ඌ වලකජ්ජ ගැහුවත් නැතත් ඌට ක්‍රියාකාරී දේශපාලනයේ තවදුරටත් ඉන්න බැරි වෙනවා. තෙල් පෝලිම්, ගෑස් පෝලිම්, පවර් කට් වගේ දේවල් තව අවුරුද්දක් විතර යද්දී සාමාන්‍ය දේවල් වේවි. මොකා ආවත් මේ ප්‍රශ්නේ විසඳන්න තියෙන්නේ පියවර දෙකයි.

    1. රටට ගෙවන්න තියෙන ණය වාරික resturcture කිරීම
    2. රටට වැඩියෙන් ඩොලර් ගෙන්වාගැනීම

    දැනට මේ තියෙන උද්ඝෝෂණ ඉවර වුණත් රටේ තියෙන පෝලිම්, පවර්කට්, ජනතා අසහනය වගේ දේවල් එක්ක ටුවරිසම් නගා හිටුවන එක කරන්න තියා හිතන්නවත් බැහැ. ඩොලර් රේට් එක වැඩි වුනොත් නම් විදේශ ශ්‍රමිකයෝ එවන සල්ලිවලින් යම් දුරකට තත්වය සමනය කරගන්න පුළුවන් වෙයි. ඇත්තම කතාව තමා මචන්ලා දැන් දැන් මේ උද්ඝෝෂණයේ තත්වෙත් ටික ටික වෙනස් වෙනවා. ඒක කානිවල් එකක් වගේ වේගනයි යන්නේ දැන්. ආණ්ඩුවටත් එක හොඳයි. උනුත් මේක dilute කරනවා වගේ තමයි මටනම් හිතෙන්නේ. සමහර විට ඔය ගෝටාගෝගම නන්දෙ ගෙදර යනකම්ම තියෙයි, නිකම්ම නිකම් symbolic දෙයක් විදියට.

    අපි කැමති වුනත් නැතත් මේ රටේ ඉන්න බූරුවන්ට හැමදේම මතක් වෙන්නේ තමන්ට කෙළ වෙච්චහම විතරයි. තව මාස 3කින් විතර බලහල්ලකෝ, මේ ගැන වගේවගක්වත් මීඩියාකාරයොන්ට තියෙයිද කියලා. මේ රටේ හිටපු කාලකන්නි බූරු හැත්තම තමයි මේ වගේ එක පවුලක් අතට බලය යන තැනට වැඩේ කළේ. ඊළඟ චන්දෙදි මුන් පරදියිද කියන්න කල් වැඩියි. ඒ තරම් ෂුවර් මට අපේ රටේ බූරු හැත්ත ගැන. ඊළඟ චන්දෙදි මුන් පැරදුනත් තව අවුරුදු 10කින් විතර අපිට බලන්න පුළුවන් වෙයි, මෙතන උද්ඝෝෂණය කරන එවුන්ගෙන් බාගයක් විතර නාමල් කුමාරය කරේ තියන් ගෙන විදිය, "හාඤී අපිට වැරදුනානි අනී" ගාගෙන.

    මම නම් කියන්නේ හොඳම දේ තමයි පුළුවන් නම් මේ රටින් යන එක. දියුණු වෙමින් තියෙන රටක් වුනත් කමක් නැහැ. සාමාන්‍යයෙන් ආර්ථිකය ස්ථාවර රටවල් ඔය ඕනේ තරම් තියෙන්නේ. මේ වගේ රටකට දරුවෙක් උපද්දන එකත් මහපාපයක් බන්. මේ රටේ හැබෑම ශාපය දේශපාලකයෝ විතරක්ම නෙවෙයි. පටු අරමුණු වෙනුවෙන් ඕනෙම කුප්පිදු වැඩක් කරන පූජක පැලැන්තිය (විශේෂයෙන් කහකඩයෝ), මාධ්‍යකාරයෝ, රාජ්‍ය සේවකයෝ (මමත් රාජ්‍ය සේවකයෙක් හින්දම මේ ගැන ෆස්ට් හෑන්ඩ් එක්ස්පීරියන්ස් තියෙනවා.), සහ හැමදේටම හොරපාරෙන් යන්න බලන සහ හැමදේටම අනුන්ට අතපාන පුරවැසියෝ. රාජපක්ෂලාව එළවීම අනිවාර්යයෙන් විය යුත්තක් තමා. ඒත් ඔය කාලකන්නි ගස්බල්ලොත් එක්ක උන් පෝෂණය කරපු ක්‍රමයත් අයින් කරන්න ඕනි. කවුරු කොහොම මොනවා කිව්වත් මේවට ආණ්ඩු කරවපු පක්ෂ විතරක් නෙවෙයි, විපක්ෂයේ හිටපු "අඤී අපි නම් කිසි දෙයක් දන්නේ නැහැ, අපි අනික් දේශපාලුවෝ වගේ නෙමෙයි, පන්සිල් පද පහම රකිනවා." වගේ බබාහුකුන් කියවන වාමාංශික යයි කියාගන්න පක්ෂත් අයිතියි සහෝ. උනුත් මිනිස්සු කුලප්පු කරවලා මේ ක්‍රම පවත්වාගෙන යන්න දායක වෙලා තියෙනවා.

    "අරගල කරනවා නම් ඒක කරන්න ඕනේ ප්‍රජාතන්ත්‍රවාදී විදියට ව්‍යවස්ථානුකූලව. ලේ ගංගා ගලායන්න ඉඩ නොදිය යුතුයි" වගේ බබාහුකුන් පාට් දාන ඕනේ කෙනකුට (ෆීල්ඩ් මාෂලුත් මෙහෙම කියලා තිබ්බා.) මට කියන්න තියෙන්නේ මෙච්චරයි. "කිසිදු සැබෑ අරගලයක් අහිංසක වන්නේ නැත." දැන් අරගල කියලා කානිවල් කරන එවුන්ට කියන්න තියෙන්නෙත් ඒ ටිකම තමා. මේ වගේ අරගල නම් තියෙන්නේ ඉතින්, ආණ්ඩුවටත් මරු සොමිය. ඉතුරු ටික උඹලා හිතාගනිල්ලා. (ඒත් කවදාවත් මේ වගේ රටක එච්චර කැප කිරීමක් කරන්න පුළුවන් මට්ටමේ මිනිස්සු නැති හන්දා හොඳම දේ තමයි, රටින් යන එක.)
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,607
    9,245
    113
    Thawa kela wenawa. Savings karata wadak na LKR walin inflation eka thawa wadi wenawaa
     
    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth

    👍
     
    • Love
    Reactions: vckeranda

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,384
    1,006
    113
    1. ගෝල් ෆේස් අරගලය spread වෙනව ලංකාවටම.

    2. food inflation එක හරියටම දැනෙන්න තව මාසයක් දෙකක් යනව. එතකොට ඉතින් ඔය ගෙවල් වල ඉන්න අපි හම්බකරොත් අපි කනවා කියල තාම හිතන් ඉන්න උන්ට කොහොමත් පාරට බහින්න වෙනව.

    3. රාජෆක්සලට හොදින් හෝ නරකින් ගෙදර යන්න වෙනව.

    4. පිටරට ඉන්න උන් ලංකාවට banks හරහා සල්ලි එවන්න ගන්නව.

    5. අවුරුද්දක් යනකොට economy හරි ගිහින් stable වෙනව.

    සාටකයො ටික එලවගන්න එක මත තමයි මේ සේරම තීරණේ වෙන්නෙ.
    mn hithanna usd 2-3 billion credit line ekak enna thiynanan nisa india walin masa2-3 k adayanna puluwan IMF ekath ekka katha karana nisa ethaninie ehaata amruwen hari yanna pluwan wei, ekathami mata hithna vidihata rajapkshalage plan eka.
     
    • Like
    Reactions: sachith19920726