IMF මෙහෙම කිව්වොත්

salitha22

Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    වන්දියක් දීලා අයින් කරනවා නම් හොදයි.ගෑනිවත් අයින් කරගන්වා මම නම්.

    හේතුව

    වයිෆ් බදින්න කලින් ඔෆිස් එකේ ඔක්කොම වැඩ වගේ කලා.ඊට පස්සෙ එතන ඉන්න කෙනා ට්‍රාන්සර් එකක් හදාන් ගියා.වයිෆ් තනියම ඒ ටික කලා ගෙදර අරන් ආවෙත් නෑ වැඩ.ඊට පස්සෙ එතන පුරප්පාඩුවට ආපු කෙනා වැඩ දන්නෙ නෑ.ඒයාට ට්‍රෙන් කලා මාස 6කට වැඩිය.අව් රුද්දක් වැඩ කලේ නෑ ට්‍රාන්සර් එකක් හදන් ගියා වැඩ වැඩී කියලා.

    ඊට පස්සෙ තව කෙනෙක් ආවා .

    ඒ ගෑනිටත් ට්‍රේන් කලා.දැන් ඇවිල්ලා අව් රුද්දක් තාම වැඩ බෑ.චෙක් මිසින් කරගන්නවා.බොසා ගෙදරට කෝල් කරලා වද දෙනවා.වැඩ පරක්කුයි වැඩ ඉවරකරන්න කියලා.අර ගෑනි ආපු වෙලේ ඉදලා එක එක ලොක්කොන්ට කෝල් ගන්න එක විතරයි .නිදහසේ ගමනක් යන්න නෑ.කෝල් එනවා පැයෙන් පැයට.දැන් ඔෆිස් ගිහින් ගෙදර ඇවිල්ලා ලමයවත් බලලා .පාන්දර 3 වෙනකම් ඔෆිස් එකේ වැඩ.

    අන්න ඒ වගේ උන් අයින් කරනවා නම් මම ගොඩක් කැමතියි.එපා වෙලා තියෙන්නෙ.

    එතන වැඩ කරන පියන් කෙනෙක් නෝ පේ ගිහින් රස්සාවෙන් අයින් කරලා.ආපහු වැඩට ගත්තා.ඉතින් එහෙම කරද්දි රට ගොඩ යයිද.ඔෆිස් එකෙ වැඩ කරන උන්ට වඩා පියන්ලගේ පවර් එක වැඩී.

    තැපැල් දෙපාර්තුමේන්තුවේ වැඩ
     
    jaathi

    Well-known member
  • May 8, 2016
    1,262
    1,110
    113
    Anuradhapura
    රජයේ සේවකයින් අඩු කරන්න
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න
    ලංවිම, දුම්රිය, එහෙම පඩි අඩු කරන්න

    මම නම් කැමතියි මේවට

    අරගලය තුල මේවට පිලිතුරු ඕන
    owa karanne nathuwa naya denne na kohomath
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,437
    124,282
    113
    දෙහිවල
    පාඩු ලබන රජයේ ආයතනවලට අනිවා මේක වෙනවා.
    සේවක කප්පාදුවක් කරනවා ලාබ ලබනකන්. අනික සේවා සදහා ගාස්තු වැඩිවීමක් වෙනවා.
    එතකොට තමයි නය ගෙවන්න පුළුවන් තත්වෙට රට එන්නේ.
    සල්ලි අච්චු ගහන්න බැහැ ඊටපස්සේ.
     
    • Like
    Reactions: TCB Rox and NRTG

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,751
    113
    හෙල බිමේ
    රජයේ සේවකයින් අඩු කරන්න
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න
    ලංවිම, දුම්රිය, එහෙම පඩි අඩු කරන්න

    මම නම් කැමතියි මේවට

    අරගලය තුල මේවට පිලිතුරු ඕන
    එකෙන්ම කැමති.
    පින් පඩි කන රජයේ සේවය අයින් කරන්න ඕන..
    Leco එකට වැඩි ප්‍රමාණයක් දෙන්න ඕන.. solar ප්‍රචලිත කරන්න ඕන..
    දුම්රිය restructure කරන්න ඕන.

    අනිවාර්යයෙන් කරන්න වෙනවා.. රට මේ තරම් පහලට වෑටුනාට පස්සේ වෙන්නේ ඕක තමා. ඒ වගේම පුලුවන් හෑම එකාම රටින් යනවා. ඒකත් ඉස්සරහාට ලොකු ප්‍රශ්ණයක් වෙනවා.. නමල් වල් ගොබ්බ්යෙක්ට ගෑලපෙන ගොබ්බයෝ සෙට් එකක් සහා නාකි මයිනෝ ටිකක් තමා ඉතුරු වෙන්නේ.
    අනිවා බං. මේ රට බිමටම වැටිලා බැංකු පද්ධතියටත් කෙල උනාට පස්සේ රාජ්ය සේවකයන්ට පඩි ගෙවාගන්න බැරි උනාට පස්සේ තමයි කෙළවෙන්නේ
    ඒ 2002 වෙන්න ඕනේ. ඒ වෙනකොට චන්ද්‍රිකා ලන්කාවේ ආර්ථිකේ බිමට දාලා රින කරලා තිබ්බේ. රනිල් ඈවිත් ටික කාලෙකින් ඒක ගොඩ දෑම්මා. අයි එම් එෆ් එකේ සපෝට් එකෙන්. ඒ වෙලාවේ රාජ්‍ය සේවයෙන් ගොඩක් අය අයින් කලා වන්දි දීලා. තව බදවා ගෑනීම් කලෙත් නෑ. චන්දිරිකා 2004 රනිල්ව එලෙව්වා. 2005 මහින්ද ඈවිත් හෝ ගාලා බදවා ගත්තා ආයේ. චන්ද තමා. දෑන් තමා ඒවා වල ප්‍රතිපල එන්නේ. අම්මලා සතුටු වෙන දේවල් ආණ්ඩුව කලා. අද ළමයි ප්‍රතිපල විදිනවා
    ලංකාවේ ආර්ථිකය කෙල වෙච්ච වෙලේ රනිල ඕනේ තරම් ගොඩ දාලා තියනවා.
    ගොඩක් ලංකාවේ ඉන්න කාලකන්නි රාජ්ය සේවකයෝ රස්සාවල් දෙන ඒක නෑවතුවහම කරන්නේ උද්ඝෝෂණ කරන එකයි.. පවතින රජය ගෙදර යවන එකයි..
    ඊට පස්සේ උන් කරගෙන ආපු ආර්ථික වැඩ පිළිවෙල එහෙම්ම අසාර්ථක වෙලා ආයෙම රට වැටෙන්න ගන්නවා..
     
    • Like
    Reactions: batwise

    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,068
    1,390
    113
    Sri Lanka
    රජයේ සේවකයින් අඩු කරන්න
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න
    ලංවිම, දුම්රිය, එහෙම පඩි අඩු කරන්න

    මම නම් කැමතියි මේවට

    අරගලය තුල මේවට පිලිතුරු ඕන

    මම නම් කැමතියි මේවට
     
    • Like
    Reactions: scorpion MW

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    රජයේ සේවකයින් අඩු කරන්න
    රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න
    ලංවිම, දුම්රිය, එහෙම පඩි අඩු කරන්න

    මම නම් කැමතියි මේවට

    අරගලය තුල මේවට පිලිතුරු ඕන
    mamath kemathi (math rajya sewakayek.. wandiyak dila retire wenna denawanam heta unath yanawa)
     
    • Like
    Reactions: NRTG

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,604
    5,748
    113
    KALUTHARA
    Karan nane . Mn hitnne dn karanna wena nisai meylat oni kenekta araganna kiynnne. Kuruwat ganne nattet ekai
     
    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,334
    1
    4,022
    113
    ඔය හැම වතාවකම උන් කොන්දේසි දැම්මා . අපේ දේශපාලකයෝ IMF එකට බොරු පොරොන්දු දීලා කනෙන් රින්ගුවා . IMF එක දැන් ලංකාවේ එවුන් කියන කිසිදෙයක් විශ්වාස කරන්නේ නැහැ 🤩🤩
    This is wrong. IMF is a bank they do not care as long as we repaid them. We have never defaulted IMF or any other loan or ISB. But now the story has changed as we are defaulting all foreign debts. That is the issue not that we have misled IMF earlier. It is difficult to mislead IMF as they have resident mission as long as their loans are repaid!
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,415
    6,902
    113
    වින්ටර් ෆොල්
    ඔමි ගගහ පඩි ගන්න කාලකන්නි ටික එලවලා දාන්න ඕනේ.
    FB_IMG_1650176968772.jpg
     
    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    ඒ 2002 වෙන්න ඕනේ. ඒ වෙනකොට චන්ද්‍රිකා ලන්කාවේ ආර්ථිකේ බිමට දාලා රින කරලා තිබ්බේ. රනිල් ඈවිත් ටික කාලෙකින් ඒක ගොඩ දෑම්මා. අයි එම් එෆ් එකේ සපෝට් එකෙන්. ඒ වෙලාවේ රාජ්‍ය සේවයෙන් ගොඩක් අය අයින් කලා වන්දි දීලා. තව බදවා ගෑනීම් කලෙත් නෑ. චන්දිරිකා 2004 රනිල්ව එලෙව්වා. 2005 මහින්ද ඈවිත් හෝ ගාලා බදවා ගත්තා ආයේ. චන්ද තමා. දෑන් තමා ඒවා වල ප්‍රතිපල එන්නේ. අම්මලා සතුටු වෙන දේවල් ආණ්ඩුව කලා. අද ළමයි ප්‍රතිපල විදිනවා
    ඕක තමයි උනේ ලන්කාවෙ කාලකන්නි මිනිස්සුත් වග කියන්න ඕනෙ ලෙඩේ හොද වෙන්න තිත්ත කසාය බොන්න කැමති නෑ පස්සෙ ලෙඩේ උග්‍ර උනාම උන්ගෙ දරුවන්ගෙ පරම්පරාව දුක් විදින්නෙ
     
    • Like
    Reactions: malakadss

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,396
    6,613
    113
    Gedara
    අනිව, අපි බන් තත්වයෙ අනුව හැඩගැසෙන පිරිසක් , මොකට අල්ලන් ඉන්නවද මේ බිබික්කම අනුරට හෝ කාට හරි බාර දිල ගෙදර යන්ඩ තියෙන්නෙ බන්,
    උබේ මේ කතාවට එකගයි සජිත් අනුරගෙ මේ ප්‍රශ්නෙට විසදුම් නෑ. රාජපක්ෂ හොරා කිව්ව පමනින් මේක විසදෙනෙ නෑ. ආන්ඩුවෙ සබ්‍රි වගේ යමක් කමක් තේරෙන මිනිස්සු ටිකකුයි / රනිල් වගේ හොද විදේශ සම්බන්දතා තියෙන මිනිහෙකුයි හර්ශලා / චම්පික වගේ මිනිස්සු ටිකකුයි අරන් මේ ජනාධිපති යටතේ පාලනයක් ගෙනල්ල අවුරැදු 15ක ආර්තික ප්‍රතිපත්තියක් හැදුවා නම් මේ ප්‍රශ්නෙ විසදන්න පුලුවන්. තිත්ත කසාය බොන්න වෙනවා ලෙඩේ හොද කරගන්න නම්. නැත්තම් රාජපක්ෂලා හිරේ දැම්ම පමනින් මේක විසදෙනවා ද
     
    malpusa

    Well-known member
  • Feb 22, 2009
    1,096
    883
    113

    මම මේ පාර ඡන්දෙ දෙන්නේ අනුරට ඒත් unp ආණ්ඩුවක් එනවා නම් තමා හොඳ imf දිගටම යන්න බලන්.ඒත් සජිය නම් අනේ මන්ද නාමල්යටත් මොලේ තියනවා ඌට වඩා​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe

    ඕක මෙහෙමනෙ ආණ්ඩුවෙ කප්පරක් වoචා දුශන /උගන්ඩා සල්ලි/ ආයෝජන එක්ක ඇදන් යන්ඩ බැනෙ.. ඕන්න හොයාගනිල්ල පුලුවන්නම් කියල බාර දෙන්ඩ තියෙන්නෙ, උපරිම මාස 6නෙ පුලුවන් බොරුවට වැඩි ආයුශ නැ..

    රාජපක්ශලව හිරේ දාන්ඩත් ඔප්පු කරන්ඩ ඕනනෙ චෝදනා .. කොහොමත් මේ වෙලාවෙ ආණ්ඩු මාරුවක් වෙනවනම් අපි කැමතියි..

    මම මේ පාර ඡන්දෙ දෙන්නේ අනුරට ඒත් unp ආණ්ඩුවක් එනවා නම් තමා හොඳ imf දිගටම යන්න බලන්.ඒත් සජිය නම් අනේ මන්ද නාමල්යටත් මොලේ තියනවා ඌට වඩා​

    ඔය ඒත් ගගා අදින උන්දල අනුරට චන්දෙ දෙන් නැ බන්, උබල ගු ඇන් පි බඩුනෙ..🤭
    ------ Post added on Apr 17, 2022 at 1:12 PM
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    ඕක මෙහෙමනෙ ආණ්ඩුවෙ කප්පරක් වoචා දුශන /උගන්ඩා සල්ලි/ ආයෝජන එක්ක ඇදන් යන්ඩ බැනෙ.. ඕන්න හොයාගනිල්ල පුලුවන්නම් කියල බාර දෙන්ඩ තියෙන්නෙ, උපරිම මාස 6නෙ පුලුවන් බොරුවට වැඩි ආයුශ නැ..

    රාජපක්ශලව හිරේ දාන්ඩත් ඔප්පු කරන්ඩ ඕනනෙ චෝදනා .. කොහොමත් මේ වෙලාවෙ ආණ්ඩු මාරුවක් වෙනවනම් අපි කැමතියි..

    ඔය ඒත් ගගා අදින උන්දල අනුරට චන්දෙ දෙන් නැ බන්, උබල ගු ඇන් පි බඩුනෙ..🤭
    ------ Post added on Apr 17, 2022 at 1:12 PM
    කොහොමත් ඊළගට එන ආණ්ඩු හැම එකම හත් පොලේ ගාගෙන චර වෙලා ගෙදර යනවා මේවා කරන්න ගියාම , එහෙම උන කියල අයේ උබලගේ නාකි මයින ට චාන්ස් එන්නේ නැ මයේ බුරු පුතේ 🤭
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කොහොමත් ඊළගට එන ආණ්ඩු හැම එකම හත් පොලේ ගාගෙන චර වෙලා ගෙදර යනවා මේවා කරන්න ගියාම , එහෙම උන කියල අයේ උබලගේ නාකි මයින ට චාන්ස් එන්නේ නැ මයේ බුරු පුතේ 🤭
    මිනිස්සු සදාකල් ජිවත් වෙන්නෙ නැ, ඒත් අපේ දේශපාලනය මැරෙන් නැ ,🙂🙂
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ඔය සල්ලී අච්චු ගහන්නේ ඔකුන්ගේ පඩි ගෙවන්න බලපන් 10 වෙනිදා කිට්ටු වෙන කොට සල්ලී අච්චු ගහනවා .
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,487
    113
    ලග පාත
    මිනිස්සු සදාකල් ජිවත් වෙන්නෙ නැ, ඒත් අපේ දේශපාලනය මැරෙන් නැ ,🙂🙂
    මයිනා මලාට පස්සේ පොහොට්ටුව හොයාගන්නවත් නැති වෙනවා මා පුතා , ඊට පස්සේ බොලා කාගේ පුක් ගැට්ටද ලෙවකන්න හිතන් ඉන්නේ?
     
    • Haha
    Reactions: MR.BILLA