මම share market එකෙ invest පටන් ගන්න හදන්නෙ. මට කියන්නකො හොදම බ්‍රෝකෙර් කවුද කියලා? මම දැනට හිතන් ඉන්නෙ capital trust company එක. ඒක අවුලක් නැද්ද? මම මුලින්ම පොඩි ගානක් දාලා try කරන්න බැලුවේ.
දන්න තරමින් නම් Asha හෝ bartleet තමයි හොඳ. ඒත් මේ share market invest කරන්න හොඳ කාලයක් නෙවේ කියල මම හිතන්නේ...මම share market එකෙ invest පටන් ගන්න හදන්නෙ. මට කියන්නකො හොදම බ්‍රෝකෙර් කවුද කියලා? මම දැනට හිතන් ඉන්නෙ capital trust company එක. ඒක අවුලක් නැද්ද? මම මුලින්ම පොඩි ගානක් දාලා try කරන්න බැලුවේ.
Ow neda? Mage yaluwek krnwa capital trust wala. Hebei eke online platform eka ganna min 100000 danna onelu. Mama beluwe e gana dala podi ganaka shares ganna. Igena gannakn witharakHoda broker kiyala ekak na okkoma eiama fees! Online facility eka aduvata dena eken patan ganna! Me kale danavanm nathi unata kmk nathi ganak danna ! Good luck !
Ow mama beluwe podi ganak wage dala market eka gena igena gnna. Mokda hemadama video bala bala hitiyoth goda idn swimming igena gnnawa wage wedak.දන්න තරමින් නම් Asha හෝ bartleet තමයි හොඳ. ඒත් මේ share market invest කරන්න හොඳ කාලයක් නෙවේ කියල මම හිතන්නේ...
capital trust hondai. softlogic nan yanna epa. patta chater company ekak.
Ow mama beluwe denata app eken cds acc ekk open krla inna kiyalashare market next week ekama wahala
capital trust hondai ban awulak naha.Math capital trust danna beluwe. Thwa itawada hoda ekk thiyeda Kiyala.
Ow mama beluwe denata app eken cds acc ekk open krla inna kiyala
------ Post added on Apr 17, 2022 at 9:07 PM
Account ekata online trading ganna one nisa 100000 dala shares gaddi 2000 ka unath ganna puluwn neh mchn?capital trust hondai ban awulak naha.
atrad eka thamai online trading platform eka.
cds eka hadala thiyaganin. next week nan ganna yanna epa. market eka aniwa down wei economic stability ekak enakan. loku ganak danna epa.
2000ka newe machan satha 50tath shares ganna puluwan. eka issue ekak naha.Account ekata online trading ganna one nisa 100000 dala shares gaddi 2000 ka unath ganna puluwn neh mchn?
shares kiyanne high risk investment ekak. eka dannawa athi kiyala hithanawa. HIGH PROFIT & HIGH LOSSමම share market එකෙ invest පටන් ගන්න හදන්නෙ. මට කියන්නකො හොදම බ්‍රෝකෙර් කවුද කියලා? මම දැනට හිතන් ඉන්නෙ capital trust company එක. ඒක අවුලක් නැද්ද? මම මුලින්ම පොඩි ගානක් දාලා try කරන්න බැලුවේ.