Attatama JVP kaale une moada da? (moda post daanna epa)

Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,524
    1
    16,930
    113
    Black Pearl
    api high level mehema wenna hethu danagatta unata yata level eke monada une kiyala e kale minissuwath danne natiwa athi :(
    nikamata hitanne social media, mobile phones wage dewal nattam ara mirihane bus eka ginitiyana news eka kohomada spread wenne
    tika dawasakin eka tamai aththa wenne, passe awrudu 20kin yanne minissu bus gini tibba kiyala
     
    • Like
    Reactions: krizta

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,233
    4,595
    113
    samaja waade nam hoyanne dan Lankawa pennapan. meeta wada naraka samajawadayak tiyenna vidiyak na
     

    Reguse1

    Junior member
  • Nov 28, 2021
    34
    15
    8
    ජවිපෙන් කරේ යූඑන්පී උන්ව මරපු එක. ගම්වල උන්ට එකතු නොවුන තරුණ කොල්ලන් කෙල්ලන් ගෙනිහින් වද දීල මරල දැම්ම. උන්ගෙ පවුල් වල ID කාර්ඩ් ඉස්සුව. JR කරේ නිදහස් පක්සෙ උන්ව මරපු එක. ඒකට හමුදාව පොලිසිය යොදාගත්ත. මොකද JRට ගේමක් තිබ්බෙ නිදහස් පක්සෙත් එක්ක. ජවිපෙ ඒකට ඕනෙ වටපිටාව ලස්සනට හදල දුන්න. ඒ කාලේ තිබුනෙ නැති වර්ගවාදයක් ඇතිකරේ උන්. දෙමල කඩ වලට ගෙවල් වලට බස් වලට ට්‍රාන්ස්ෆෝමර් වලට තව තවත් පොදු දේපල විනාස කරේ උන් කල්ලි ගැහිල. පන්ති තියල කැලෑ වල ඉස්කෝල වල කොල්ලෝ නම්මගත්ත. අපේ බාප්ප අගුරුවැල්ල පාලම උඩදි වෙඩි තියල මරල දැම්ම

    ඔය ජවිපෙ කතාව පත්තරේක ගියා ගොඩක් කල්. ඒකේ සේරම විස්තරේ තියෙනව. මට මතක විදිහට ලංකාදීපෙ හරි අරුණ එකේ හරි
    Gini awi saha gini keli baluwoth hari da?