සෝස් කෑම

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    හැමදාම කන්න හොද නැතුව ඇති බඩට තක්කාලි නිසා. හැබැයි ඉතිං අර පේස්ට්‍රි ෂොප් වල දෙන වට්ටක්ක වලට කලරින් දාල හදන සෝස් තරං අගුනයක් නැතුව ඇති. මමනං කැමති හයින්ස් කෙචප්
    ඒවා හොයා ගන්න නෑ බං.මොකක් හරි ලොකු එකකටම යන්න ඕනේ.
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඔව්. පොඩි ප්‍රැක්ටිස් එකක් දාන්න වෙයි ඉතින්
    ඕවා ට්‍රයි කරනවා කොහොමත් මන්:love:

    උඹ බත් එක්කත් කනවද කෙචප්..
    නෑ. නූඩ්ල්ස් කද්දී බෝතලෙන් 1/4 ක් විතර කනවා. ශෝටිස්, කැසවා චිප් කද්දී එහෙම කනවා.
    ------ Post added on Apr 18, 2022 at 11:15 PM
     
    • Like
    Reactions: HAneo

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    හැමදාම කන්න හොද නැතුව ඇති බඩට තක්කාලි නිසා. හැබැයි ඉතිං අර පේස්ට්‍රි ෂොප් වල දෙන වට්ටක්ක වලට කලරින් දාල හදන සෝස් තරං අගුනයක් නැතුව ඇති. මමනං කැමති හයින්ස් කෙචප්
    ඒවාට වට්ටක්කත් ගන්නවද චුයින් ගම් හදන ගම් එකට කෑලි මිරිස් ඇබුල් සීනි දාලා නේද හදන්නේ
     
    • Wow
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    ඒවාට වට්ටක්කත් ගන්නවද චුයින් ගම් හදන ගම් එකට කෑලි මිරිස් ඇබුල් සීනි දාලා නේද හදන්නේ
    ඒ මොන රෙසිපිද බන්.බයත් හිතෙනවා
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    ඒ මොන රෙසිපිද බන්.බයත් හිතෙනවා
    2012 වගේ පිට කොටුවේ සෝස් හදන තැනක් මාට්ටු උනා ඔය විදිහට හදන එකක්.ඔය නිකන් පෙස්ට්‍රි කද වල තියෙන මෙලෝ රහක් නැති සෝස් ඔය වගේ ඒවා
     
    • Sad
    • Love
    Reactions: ST.PIERRE and HAneo

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    2012 වගේ පිට කොටුවේ සෝස් හදන තැනක් මාට්ටු උනා ඔය විදිහට හදන එකක්.ඔය නිකන් පෙස්ට්‍රි කද වල තියෙන මෙලෝ රහක් නැති සෝස් ඔය වගේ ඒවා
    ගෙදර හදනවා HAneo කිව්වා වගේ
     
    • Like
    Reactions: BLJboss

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    Chicken fry karapu tel nam gathoth colestarol ho gala wadi wei yt eke hoda recipe ati
    මස් මාළු කිසිම දෙයක් මන් පාවිච්චි නෑ බන්. උම්බලකඩවත් කන්නේ නෑ.ඔලිව් වගේ ඒකක් පුළුවන් වෙයි නෙ
     
    BLJboss

    Well-known member
  • Aug 15, 2015
    1,349
    1,603
    113
    On Earth
    ඒවාට වට්ටක්කත් ගන්නවද චුයින් ගම් හදන ගම් එකට කෑලි මිරිස් ඇබුල් සීනි දාලා නේද හදන්නේ
    අප්පට.... එහෙනං වට්ටක්ක දාල හදන එක හොදයි. අඩුමගානෙ වට්ටක්ක පපුවට හොදයි කියලවත් හිතාගන්න බැරියැ.

    හැබැයි ඉතිං පොඩි එවුන්ටනං දෙන්න එපා මචංලා ස්කෝල ලග කඩවල් වල තියෙන සොසේජස්, සෝස් එභෙම දාපු කෑම. නම හොද තැනක් ගැන වුනත් කියන්න බෑ. අයිතිකාරය හොද බ්‍රෑන්ඩ් එකක් ගත්තට කෑම හදන එකා ඒක පිටට විකුනල, ජරාවක ගෙනත් දානව.

    මස් මාළු කිසිම දෙයක් මන් පාවිච්චි නෑ බන්. උම්බලකඩවත් කන්නේ නෑ.ඔලිව් වගේ ඒකක් පුළුවන් වෙයි නෙ
    ඔලිව් හොදයි. නැන්දම්මට තෙල වැඩි වුනා ඔලිව් වලින් කාල වැඩි හොදට. සීත රටවලට තරන් අපිට හොද නෑ ඔලිව් නිතර පාවිච්චියට ලු.
    ------ Post added on Apr 18, 2022 at 11:33 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    අප්පට.... එහෙනං වට්ටක්ක දාල හදන එක හොදයි. අඩුමගානෙ වට්ටක්ක පපුවට හොදයි කියලවත් හිතාගන්න බැරියැ.

    හැබැයි ඉතිං පොඩි එවුන්ටනං දෙන්න එපා මචංලා ස්කෝල ලග කඩවල් වල තියෙන සොසේජස්, සෝස් එභෙම දාපු කෑම. නම හොද තැනක් ගැන වුනත් කියන්න බෑ. අයිතිකාරය හොද බ්‍රෑන්ඩ් එකක් ගත්තට කෑම හදන එකා ඒක පිටට විකුනල, ජරාවක ගෙනත් දානව.
    ගෙදර හදාන් කන එක තරම් කිසිම දෙයක් දැන් සුවර් නෑ බන්.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    සෝස් කිව්වම මතක් වුණේ.. එකපාරක් කෙල්ලෙක්ගෙ ගෙදර ගියාම මට සොසුයි fried රයිසුයි දුන්නා කියහන්කෝ..
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon

    ඔලිව් හොදයි. නැන්දම්මට තෙල වැඩි වුනා ඔලිව් වලින් කාල වැඩි හොදට. සීත රටවලට තරන් අපිට හොද නෑ ඔලිව් නිතර පාවිච්චියට ලු.
    ------ Post added on Apr 18, 2022 at 11:33 PM
    අනික් ඒවට පොල්තෙල් ගන්නේ.ඔය වගේ විශේෂ දෙකට විතරයි use කරන්නේ

    tomato/chilly& garlic, soya sauce/oyster sauce

    hama masema genawa 1k
    ඔයිස්ටර් මොනවටද use කරන්නේ.උබ මට වඩා සෝස් කන එකෙක්.
    ------ Post added on Apr 18, 2022 at 11:41 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    සෝස් කිව්වම මතක් වුණේ.. එකපාරක් කෙල්ලෙක්ගෙ ගෙදර ගියාම මට සොසුයි fried රයිසුයි දුන්නා කියහන්කෝ..
    කෙල්ලෙක් බලන්න ගිහින්ද?

    ලේසිනේ බන් වැඩේ. කොච්චර කල් තියා ගන්න පුලුවන්ද දන්නේ නෑ නෙ
    ------ Post added on Apr 18, 2022 at 11:43 PM
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    18,956
    12,300
    113
    Behind u :p
    අනික් ඒවට පොල්තෙල් ගන්නේ.ඔය වගේ විශේෂ දෙකට විතරයි use කරන්නේ

    ඔයිස්ටර් මොනවටද use කරන්නේ.උබ මට වඩා සෝස් කන එකෙක්.
    ------ Post added on Apr 18, 2022 at 11:41 PM

    black pepper chicken / chinese / chopsue , eka eka eva hadaddi danawa ban

    tabasco ,woostershire & fish sauce , genawa eva masa 2k wage puluwan
     
    • Love
    Reactions: ST.PIERRE

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කෙල්ලෙක් බලන්න ගිහින්ද?

    ලේසිනේ බන් වැඩේ. කොච්චර කල් තියා ගන්න පුලුවන්ද දන්නේ නෑ නෙ
    ------ Post added on Apr 18, 2022 at 11:43 PM
    Fridge ekaka dalanam sati dekak tunak tya ganna pluwan wei chuttak hadala balanna
     
    • Love
    Reactions: ST.PIERRE

    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,676
    10,710
    113
    octagon
    black pepper chicken / chinese / chopsue , eka eka eva hadaddi danawa ban

    tabasco ,woostershire & fish sauce , genawa eva masa 2k wage puluwan
    ඕවා ඔක්කොම මස් මාළු කන අයට නෙ.මට හරියන්නේ තක්කාලි සෝස් තමා

    Fridge ekaka dalanam sati dekak tunak tya ganna pluwan wei chuttak hadala balanna
    ඔව්.පොඩ්ඩක් හදලා බලලා. තියා ගන්න පස්සේ හදනවා.විනාකිරි හින්දා පුළුවන් වෙයි කියලා හිතනවා
    ------ Post added on Apr 18, 2022 at 11:53 PM