ඔව්. පොඩි ප්‍රැක්ටිස් එකක් දාන්න වෙයි ඉතින්එකනම් හරි
එක පාරක් දෙපාරක් හදුවට පස්සේ අල්ල ගන්න පුළුවන් වෙයි නියම ගාන.
ඔව්. පොඩි ප්‍රැක්ටිස් එකක් දාන්න වෙයි ඉතින්එකනම් හරි
එක පාරක් දෙපාරක් හදුවට පස්සේ අල්ල ගන්න පුළුවන් වෙයි නියම ගාන.
ඒවා හොයා ගන්න නෑ බං.මොකක් හරි ලොකු එකකටම යන්න ඕනේ.හැමදාම කන්න හොද නැතුව ඇති බඩට තක්කාලි නිසා. හැබැයි ඉතිං අර පේස්ට්‍රි ෂොප් වල දෙන වට්ටක්ක වලට කලරින් දාල හදන සෝස් තරං අගුනයක් නැතුව ඇති. මමනං කැමති හයින්ස් කෙචප්
ඕවා ට්‍රයි කරනවා කොහොමත් මන්ඔව්. පොඩි ප්‍රැක්ටිස් එකක් දාන්න වෙයි ඉතින්

නෑ. නූඩ්ල්ස් කද්දී බෝතලෙන් 1/4 ක් විතර කනවා. ශෝටිස්, කැසවා චිප් කද්දී එහෙම කනවා.උඹ බත් එක්කත් කනවද කෙචප්..
ඒවාට වට්ටක්කත් ගන්නවද චුයින් ගම් හදන ගම් එකට කෑලි මිරිස් ඇබුල් සීනි දාලා නේද හදන්නේහැමදාම කන්න හොද නැතුව ඇති බඩට තක්කාලි නිසා. හැබැයි ඉතිං අර පේස්ට්‍රි ෂොප් වල දෙන වට්ටක්ක වලට කලරින් දාල හදන සෝස් තරං අගුනයක් නැතුව ඇති. මමනං කැමති හයින්ස් කෙචප්
ඒ මොන රෙසිපිද බන්.බයත් හිතෙනවාඒවාට වට්ටක්කත් ගන්නවද චුයින් ගම් හදන ගම් එකට කෑලි මිරිස් ඇබුල් සීනි දාලා නේද හදන්නේ
2012 වගේ පිට කොටුවේ සෝස් හදන තැනක් මාට්ටු උනා ඔය විදිහට හදන එකක්.ඔය නිකන් පෙස්ට්‍රි කද වල තියෙන මෙලෝ රහක් නැති සෝස් ඔය වගේ ඒවාඒ මොන රෙසිපිද බන්.බයත් හිතෙනවා
ගෙදර හදනවා HAneo කිව්වා වගේ2012 වගේ පිට කොටුවේ සෝස් හදන තැනක් මාට්ටු උනා ඔය විදිහට හදන එකක්.ඔය නිකන් පෙස්ට්‍රි කද වල තියෙන මෙලෝ රහක් නැති සෝස් ඔය වගේ ඒවා
Chicken fry karapu tel nam gathoth colestarol ho gala wadi wei yt eke hoda recipe atiගෙදර හදනවා HAneo කිව්වා වගේ
මස් මාළු කිසිම දෙයක් මන් පාවිච්චි නෑ බන්. උම්බලකඩවත් කන්නේ නෑ.ඔලිව් වගේ ඒකක් පුළුවන් වෙයි නෙChicken fry karapu tel nam gathoth colestarol ho gala wadi wei yt eke hoda recipe ati
අප්පට.... එහෙනං වට්ටක්ක දාල හදන එක හොදයි. අඩුමගානෙ වට්ටක්ක පපුවට හොදයි කියලවත් හිතාගන්න බැරියැ.ඒවාට වට්ටක්කත් ගන්නවද චුයින් ගම් හදන ගම් එකට කෑලි මිරිස් ඇබුල් සීනි දාලා නේද හදන්නේ
ඔලිව් හොදයි. නැන්දම්මට තෙල වැඩි වුනා ඔලිව් වලින් කාල වැඩි හොදට. සීත රටවලට තරන් අපිට හොද නෑ ඔලිව් නිතර පාවිච්චියට ලු.මස් මාළු කිසිම දෙයක් මන් පාවිච්චි නෑ බන්. උම්බලකඩවත් කන්නේ නෑ.ඔලිව් වගේ ඒකක් පුළුවන් වෙයි නෙ
ගෙදර හදාන් කන එක තරම් කිසිම දෙයක් දැන් සුවර් නෑ බන්.අප්පට.... එහෙනං වට්ටක්ක දාල හදන එක හොදයි. අඩුමගානෙ වට්ටක්ක පපුවට හොදයි කියලවත් හිතාගන්න බැරියැ.
හැබැයි ඉතිං පොඩි එවුන්ටනං දෙන්න එපා මචංලා ස්කෝල ලග කඩවල් වල තියෙන සොසේජස්, සෝස් එභෙම දාපු කෑම. නම හොද තැනක් ගැන වුනත් කියන්න බෑ. අයිතිකාරය හොද බ්‍රෑන්ඩ් එකක් ගත්තට කෑම හදන එකා ඒක පිටට විකුනල, ජරාවක ගෙනත් දානව.
අනික් ඒවට පොල්තෙල් ගන්නේ.ඔය වගේ විශේෂ දෙකට විතරයි use කරන්නේ
ඔලිව් හොදයි. නැන්දම්මට තෙල වැඩි වුනා ඔලිව් වලින් කාල වැඩි හොදට. සීත රටවලට තරන් අපිට හොද නෑ ඔලිව් නිතර පාවිච්චියට ලු.
------ Post added on Apr 18, 2022 at 11:33 PM
ඔයිස්ටර් මොනවටද use කරන්නේ.උබ මට වඩා සෝස් කන එකෙක්.tomato/chilly& garlic, soya sauce/oyster sauce
hama masema genawa 1k
මස් මාළු කිසිම දෙයක් මන් පාවිච්චි නෑ බන්. උම්බලකඩවත් කන්නේ නෑ.ඔලිව් වගේ ඒකක් පුළුවන් වෙයි නෙ
කෙල්ලෙක් බලන්න ගිහින්ද?සෝස් කිව්වම මතක් වුණේ.. එකපාරක් කෙල්ලෙක්ගෙ ගෙදර ගියාම මට සොසුයි fried රයිසුයි දුන්නා කියහන්කෝ..
අනික් ඒවට පොල්තෙල් ගන්නේ.ඔය වගේ විශේෂ දෙකට විතරයි use කරන්නේ
ඔයිස්ටර් මොනවටද use කරන්නේ.උබ මට වඩා සෝස් කන එකෙක්.
------ Post added on Apr 18, 2022 at 11:41 PM
Fridge ekaka dalanam sati dekak tunak tya ganna pluwan wei chuttak hadala balannaකෙල්ලෙක් බලන්න ගිහින්ද?
ලේසිනේ බන් වැඩේ. කොච්චර කල් තියා ගන්න පුලුවන්ද දන්නේ නෑ නෙ
------ Post added on Apr 18, 2022 at 11:43 PM
ඕවා ඔක්කොම මස් මාළු කන අයට නෙ.මට හරියන්නේ තක්කාලි සෝස් තමාblack pepper chicken / chinese / chopsue , eka eka eva hadaddi danawa ban
tabasco ,woostershire & fish sauce , genawa eva masa 2k wage puluwan
ඔව්.පොඩ්ඩක් හදලා බලලා. තියා ගන්න පස්සේ හදනවා.විනාකිරි හින්දා පුළුවන් වෙයි කියලා හිතනවාFridge ekaka dalanam sati dekak tunak tya ganna pluwan wei chuttak hadala balanna