bike ekata 1000/-

good-man

Well-known member
  • Jan 29, 2015
    2,762
    2,856
    113
    ලිමිට් අයින් කරාද ගස් බල්ලෝ මට උදේ රු1000 තෙල් දුන්නේ එකම පෝලිමේ දෙපාරක් ඉදලා 2000ක තෙල් ගහගත්තේ
     

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,099
    12,948
    113
    33
    ෆින්ලන්ඩ්
    2019 කොලබ ඇවිල්ලා යන්න පෙට්‍රල් ගැහුවාම රුපියල් 3000යි ගියෙ.

    දැන් ගහන්න ඔන 11000ක වගේ ඇවිල්ල යන්න 🙏
    මාසෙට දෙපරක ට වැඩිය එනවනම්, රෙන්ට් එකට පොඩි ගෙයක් ගන්න ඒක ලාබයි..