උන්ට තේරෙන බාසාව තේරෙන උන් තමා ඔය එලි බහින්නෙ. රාජපක්ෂලගෙ චන්ද බේස් එකම තමා ඔය. අපිට තියෙන්නෙ ගෝටගෝගම පරිස්සන් කරගෙන තියාගන්න අන්තිම වෙනකන්. ඒකට ඇත්තටම වැඩ තියෙන්නෙ මුන් ටික ගියාට පස්සෙ.රාජපක්ෂලාට එහෙම හොදින් කියන ඒවා තේරෙන්නේ නෑ බන්.
උන්ට තේරෙන බාසාව තේරෙන උන් තමා ඔය එලි බහින්නෙ. රාජපක්ෂලගෙ චන්ද බේස් එකම තමා ඔය. අපිට තියෙන්නෙ ගෝටගෝගම පරිස්සන් කරගෙන තියාගන්න අන්තිම වෙනකන්. ඒකට ඇත්තටම වැඩ තියෙන්නෙ මුන් ටික ගියාට පස්සෙ.රාජපක්ෂලාට එහෙම හොදින් කියන ඒවා තේරෙන්නේ නෑ බන්.
Thel wedi kale IMF nisa. Dan hithena hithena widiyata anduwata athal denna be. Ehema kaloth IMF wadeth habakඔතන ඉදන් සින්දු කිය කියා ඉන්න එක දැන් සෙට් වෙන්නේ නෑ බන්. මිනිස්සු තේරුම් ගන්න ඕන, උන් රවට්ටන විදිහට අරගලේ ස්වරුපේ උනත් වෙනස් කර ගන්න. අරගලේට බය උනා නම් තෙල් ඔහොම වැඩි කරන්නේ නෑ බන්. උන්ට එක දැනෙන්නේවත් නෑ.
උබත් ඔය දැන් එලියට බැහැල ඉන්න එකෙක් වගේ හිතනේ කියලා තේරෙනව ... තෙල් දෙන්නේ දැනටත් පාඩුවට ... ඕක දැන් ආණ්ඩුව අද අයින් උනා කියලා තෙල් අඩුවෙන් නෑ ... තෙල් ගොඩක් කල් දුන්නෙත් පාඩුවට ... අල්ලන් ඉදල බැරිම තැන තමා වැඩි කරේ .... පාඩුවට දෙනවා කියන්නෙත් රටේ ණය වලටම තමා ඒවා එකතු වෙන්නේ කව්රුත් අතින් ගෙවන්නේ නෑ ...ඔතන ඉදන් සින්දු කිය කියා ඉන්න එක දැන් සෙට් වෙන්නේ නෑ බන්. මිනිස්සු තේරුම් ගන්න ඕන, උන් රවට්ටන විදිහට අරගලේ ස්වරුපේ උනත් වෙනස් කර ගන්න. අරගලේට බය උනා නම් තෙල් ඔහොම වැඩි කරන්නේ නෑ බන්. උන්ට එක දැනෙන්නේවත් නෑ.
උන්ට තේරෙන බාසාව තේරෙන උන් තමා ඔය එලි බහින්නෙ. රාජපක්ෂලගෙ චන්ද බේස් එකම තමා ඔය. අපිට තියෙන්නෙ ගෝටගෝගම පරිස්සන් කරගෙන තියාගන්න අන්තිම වෙනකන්. ඒකට ඇත්තටම වැඩ තියෙන්නෙ මුන් ටික ගියාට පස්සෙ.

Thel wedi kale IMF nisa. Dan hithena hithena widiyata anduwata athal denna be. Ehema kaloth IMF wadeth habak
ලොල් බැල්ලිව අවුස්සනමයි හිතෙන්නෙ.
මිල සුත්ර වලට ඒ කාලේ බැන්න මිනිසුන්ට මොනවා හිතෙනවා ඇති ද
උබත් ඔය දැන් එලියට බැහැල ඉන්න එකෙක් වගේ හිතනේ කියලා තේරෙනව ... තෙල් දෙන්නේ දැනටත් පාඩුවට ... ඕක දැන් ආණ්ඩුව අද අයින් උනා කියලා තෙල් අඩුවෙන් නෑ ... තෙල් ගොඩක් කල් දුන්නෙත් පාඩුවට ... අල්ලන් ඉදල බැරිම තැන තමා වැඩි කරේ .... පාඩුවට දෙනවා කියන්නෙත් රටේ ණය වලටම තමා ඒවා එකතු වෙන්නේ කව්රුත් අතින් ගෙවන්නේ නෑ ...
ඕව හරිඉයන්න නං system change එකක් ඕනේ galle face එකේ උන ඉල්ලනවා වගේ නැතුව මේ පාරවල් හරස් කරන තෙල් අඩුකරන කියලා දගලුවුඅට වැඩක් නෑ .. ඒවා හිතන් තිබේ චන්දෙ දෙද්දී ..
දැන් මේ රෙද්දේ රෙවුනම අඩල වැඩක් නෑ එකට .... දැන් ඉතින් ඕනේ නං තෙල් අඩු කරලා ආයෙත් පාඩු පිටම දෙයි .. ඔය ටික එකතු වෙනවා ණයට වෙන කොහෙන් හරි බඩු වලින් හරි tax වලින් හරි එක cover වෙන්ව එලගට ... ඕක තේරුම් ගන්න මොලය නැනේ දැන් ඔය පරාර්වල් වහන් දගලන උනට .... ලංකාවේ බහුතරයක් මෝඩයි එකයි හේතුව ...
ලොල් බැල්ලිව අවුස්සනමයි හිතෙන්නෙ.![]()
![]()

එරෝසනයමෙහෙ නම් ඉතින් මිනිස්සු පාරට බැහැලා නෑ බන්. කට්ටිය පාඩුවේ තෙල් ගහ ගන්නවා.උද්ගෝෂණ අරව මේවා නම් තාම නෑ.
කවුද බන් ඒ
------ Post added on Apr 19, 2022 at 10:58 AM
ඔතන නැති උන්නට දැන් අද උදේ හැමතැනම තියෙනවනේ .... ඉස්සරහට වැඩි වෙයි ...මෙහෙ නම් ඉතින් මිනිස්සු පාරට බැහැලා නෑ බන්. කට්ටිය පාඩුවේ තෙල් ගහ ගන්නවා.උද්ගෝෂණ අරව මේවා නම් තාම නෑ.
කවුද බන් ඒ
------ Post added on Apr 19, 2022 at 10:58 AM
ඔතන නැති උන්නට දැන් අද උදේ හැමතැනම තියෙනවනේ .... ඉස්සරහට වැඩි වෙයි ...
මම කියනේ දැන් ඕක අද උදේ පත්තු උනේ ceypetco තෙල් වැඩි උන හින්ද ....
පෙරේද මොනවද මිඉනිස්සු කිවේ IOC වැඩ උනාම අව්ලක් නෑ ceypetco එකෙන් ගහන යනවා කමක් නෑ කියල .... ටිකක් හරි මොලයක් තියේ නං හිතන්න පුලුවන් වෙන්න ඕනේ IOC එකෙන් අර ගානට දෙද්දී ceypetco කොහොමද අර ගානට දෙන්නේ කිඉයලා ....එහෙම හිටුවනන් ඕක කරන්නන් ඕනේ පෙරේදනේ ... ඕකවත් තේරෙන් නැතුව අද උදේ රෙද්දේ රෙවිල දගලනවා ....
දැන් ඕව නැති වෙලා යයි පාඩු පිටම ceypetco එකට දෙන්න කියල උඩින් කිව්වම ... කට්ටිය පාරවල් ඇරලා සතුටින් විසිර යයි .. අව්රුදෙකින් විතර ceypetco එක බංකලොත් වෙයි . එක්කෝ මහා බැංකුවෙන් ගෙවල bail out කරන්න ඕනේ නැත්තන් එක වහල දාල IOC කියන ගානට අරන් ඉන්න ඕනේ ... එදාටත් මිනිසූ පාරට බහි .. එදාට ඉතින් පරාර්වල් නෙමේ අහසෙන් block කරත් වැඩක් වෙන් නෑ ....
ඔය ප්රශ්න විඉසදෙන්න නං හරියට sytem change එකක් ඉල්ලාපන් ... තෙලුයි හාලුයි අඩු කරන්න නෙමේ .
69 ලක්ෂෙ නෙමේ සජියට දුන්න ඉතුරු 50ත් මෝඩයෝ තමා ... ඉතින් හිතපන් ලංකාවේ කොච්චර මෝඩයෝද .... ටිකක් හරි මොලේ තියන එකෙක් කරලා එන්නේ චන්දෙ කුරුටු ගාල එන එක ... මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක පුදුමයි ...මෙහෙ උන්ට නම් ගානක් නෑ බන්. අපේ පැත්තේ තාම 69 ලක්ශේ චන්දෙ දුන්න උන් එහෙමමයි වෙනස් වෙලා නෑ.
69 ලක්ෂෙ නෙමේ සජියට දුන්න ඉතුරු 50ත් මෝඩයෝ තමා ... ඉතින් හිතපන් ලංකාවේ කොච්චර මෝඩයෝද .... ටිකක් හරි මොලේ තියන එකෙක් කරලා එන්නේ චන්දෙ කුරුටු ගාල එන එක ... මෙහෙම හරි ඉතුරු වෙලා තියන එක පුදුමයි ...
ලබ්බ තමා .. දැන් එහෙම කරගෙනනේ හුකගෙන තියෙන්නේ ... ලංකාවේ උනට තමන්ගේ පරමාද්පත්ය බලය පාවිච්චි කරන්න තේරෙන් නැ .. කමක් නෑ අඩුවෙන්නේ හොරකන්නේ කියල දීල එනව .. හොර නොකන එකෙක් එනකන් ප්රතික්ෂේක පරන්නේ නෑ ...චන්දෙ කුරුටු ගාන එක නම් මොලෙ ඇති වැඩක් නෙවේ බන්. ඉන්න හොරු අතරින් අඩුවෙන් හොරකන් කරන එකා පත් කරන එක තමා මොලේ තියන වැඩෙ.
ලබ්බ තමා .. දැන් එහෙම කරගෙනනේ හුකගෙන තියෙන්නේ ... ලංකාවේ උනට තමන්ගේ පරමාද්පත්ය බලය පාවිච්චි කරන්න තේරෙන් නැ .. කමක් නෑ අඩුවෙන්නේ හොරකන්නේ කියල දීල එනව .. හොර නොකන එකෙක් එනකන් ප්රතික්ෂේක පරන්නේ නෑ ...
අවම චන්ද ප්රමානයක් පාවිඉච්චි වෙන්න ඕනේ චන්දෙ වලංගු වෙන්න .. 50% විතර චන්දේ ප්රතික්ෂේක කරනවන එකෙන් පෙනන්න පුළුවන් ඉදිරිපත් වෙලා ඉන්න කව්රුත් වැඩක් නෑ කිඉයල .. එච්චර දෙයක් කරන්න මොලයක් නෑ ඉතින් මෙහෙ උන්ට
Pala pons 225x 50,000 gane hadapan pons keeyada unge deemanawa free 50,000k maseta nikam 50,000ka denna pinata kana untaඑල හරක් වගේ චන්දෙ දීල දැන් නැට්ට ගිනිගත්ත්ම පාර මැද ඉඩ ගන්නවා තෙල් පහල වෙයි වගේ .. දැන් ඕකුන් හිතන් ඉන්නේ ආණ්ඩුව අයින් උනාම තෙල් අඩු වෙයි කිඉයලා .. මොලේ තරම පේනවනේ ... galle face එකේ කරන උන්ගේ තියන මොලේ මුන්ගෙන් බලාපොරොතු වෙන්න එපා ...
