ලෝකයේ විශාලතම කෙසෙල් ශාකය...

Amathi Putha

Well-known member
  • Dec 20, 2018
    5,295
    10,128
    113
    පෙට්‍රල් පෝලිමේ
    කලින් දාපු ත්‍රෙඩ් එකේ ඉමේජස් එක්ස්පයර් වෙලා නිසා ආයේ දැම්මා...

    ලොව ලොකුම කෙසෙල් ගස Musa ingens නම් වන අතර මෙම කෙසෙල් ප්‍රභේදයේ නිජබිම වන්නේ ඉන්දුනීසියාවයි.උස අඩි හැට හයක් පමණ වේ.දැනට ලෝකයේ උසම කෙසෙල් ප්‍රභේදය වන මෙය 1954 වර්ෂයේ අඩි සීයක් උස ශාකයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත.සාමාන්‍ය පත්‍රයක් අඩි 15 පමණ දිග වන අතර අඩි 4ක් පමණ පළල් වේ.

    50954273_281645005835711_8104001665713045504_n.jpg


    50969917_281645045835707_7668393644327436288_n.jpg


    51007081_281645095835702_6172206787077341184_n.jpg


    51135370_281644945835717_6341847451124629504_n.jpg


    51290632_281645145835697_2715578778968391680_n.jpg
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,223
    113
    මේක අපිට හොඳ නැහැ.
    අපි හදන්න ඕන මේකට වඩා ලොකු එකක්.
    අපි ලෝකෙන්ම එක කියල පෙන්නන්න ඕන.
    බේබි කෙනෙක් චීනෙන් නයක් අරං හදනවනම් හොදයි අපේ එකක්.
     
    • Haha
    Reactions: saja

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    කෙසෙල් ගෙඩියක් කෑවොත් දවසම කන්න බැරි වෙනවා