කලින් දාපු ත්‍රෙඩ් එකේ ඉමේජස් එක්ස්පයර් වෙලා නිසා ආයේ දැම්මා...
ලොව ලොකුම කෙසෙල් ගස Musa ingens නම් වන අතර මෙම කෙසෙල් ප්‍රභේදයේ නිජබිම වන්නේ ඉන්දුනීසියාවයි.උස අඩි හැට හයක් පමණ වේ.දැනට ලෝකයේ උසම කෙසෙල් ප්‍රභේදය වන මෙය 1954 වර්ෂයේ අඩි සීයක් උස ශාකයක් ඉන්දුනීසියාවෙන් හමුවී ඇත.සාමාන්‍ය පත්‍රයක් අඩි 15 පමණ දිග වන අතර අඩි 4ක් පමණ පළල් වේ.