විරුවෝ කියලා ජාතියක් නෑ

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    පවුලෙ එවුන් ආරක්ශක අන්ශෙ ඉන්න උන්නම් ඔය කතාවට රිදොගෙන දගලනවා සෑහෙන්න. ඒත් මේක තමයි ඇත්ත.
    අර විරුවො මෙ විරුවො කියලා උඩින් තිබ්බා
    උනිත් රස්සාවක් කරන්නෙ පඩියට එච්චරයි.

    පොලිසිය කනවා රෙද්දෙ රෙවෙන්න ලඟදිම .
    71 කැරැල්ල වෙලාවෙත් ගැහැව්වා ලන්කාවෙම පොලිසි වලට එක සැරෙ
    මෙ සැරෙත් ඒකම කරගන්න හදනව මුන් .
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,206
    113
    Gotham City
    ow eka aththa... rata wenuwen nemei un e job eka karanne... un wenuwen... wena karanta deyak nathi nisa...

    so wisesha salakili ona na kohomath katawath.. .
    ඔව් මෙඩිසින් ඉන්ජිනියරින් ආවනම් හෝ කඩ්ඩ වනන්න පුළුවන් නම් වතුර වගෙ එකෙක්වත් ඔය ජොබ් කරන්නෙ නැහැ

    ආමි පොලිස් වල ලොකු රැන්ක්ස් ඇරුණහම අනික් එව්වාට ගන්නෙ ඕ ලෙවල් එ ලෙවල් වලින් බලල
    ගොඩක්ම ආර්ට් කොමර්ස් මට්ටමෙ උන් .
     
    • Like
    Reactions: hitter and Dr Sue

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,367
    6,473
    113
    පවුලෙ එවුන් ආරක්ශක අන්ශෙ ඉන්න උන්නම් ඔය කතාවට රිදොගෙන දගලනවා සෑහෙන්න. ඒත් මේක තමයි ඇත්ත.

    සක්කිලි හැත්තක් බන් මිනිස්සු මරන විදිහට මුං පාස්කු බොම්බ පුපුරනකම් සද්ද නැතිව හිටියෙ මුංට බලය අරන් දෙන්නම තමා.

    අර විරුවො මෙ විරුවො කියලා උඩින් තිබ්බා
    උනිත් රස්සාවක් කරන්නෙ පඩියට එච්චරයි.

    පොලිසිය කනවා රෙද්දෙ රෙවෙන්න ලඟදිම .
    71 කැරැල්ල වෙලාවෙත් ගැහැව්වා ලන්කාවෙම පොලිසි වලට එක සැරෙ
    මෙ සැරෙත් ඒකම කරගන්න හදනව මුන් .

    විශෙශ සැලකිලි දෙන්න වැඩක් නැ අමී පොලිස් නෙවෙ ගුවන් ඔන එක්කට

    ow eka aththa... rata wenuwen nemei un e job eka karanne... un wenuwen... wena karanta deyak nathi nisa...

    so wisesha salakili ona na kohomath katawath.. .

    අනිවා
     
    • Like
    Reactions: HKavinda and Hydra

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,195
    11,220
    113
    Forest
    ආයුද අපිටත් දියන්. අපිටත් පුළුවන් වෙඩි තියන්න ලෙසටම. මැරෙයි කොයි වෙලේ හරි හැබැයි නිරායුදව ඉදිද්දී මෙලෝ value එකක් නැති ලොන්ත dial එකකින් වෙඩි කාල නෙවේ
     
    • Like
    Reactions: Cypress and Hello90

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    උබල ආර්මි ඉන්ටර්වීව් ගිහින් ෆේල් වුන එවුන් නෙ

    හරියට තොපි අහුවුනොත් හුකවල ගන්නෙ දැනගනිවු
    ------ Post added on Apr 19, 2022 at 10:17 PM
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,438
    36,358
    113
    මැදමහනුවර
    උබල ආර්මි ඉන්ටර්වීව් ගිහින් ෆේල් වුන එවුන් නෙ

    හරියට තොපි අහුවුනොත් හුකවල ගන්නෙ දැනගනිවු
    ------ Post added on Apr 19, 2022 at 10:17 PM
    ඔයා නන්දෙට චන්දෙ දීල මදිවට ලඟදි පන්දාහකුත් ගත්ත එක්කෙනෙක් නේද
     
    • Like
    Reactions: libero

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,574
    6,344
    113
    ඔයා නන්දෙට චන්දෙ දීල මදිවට ලඟදි පන්දාහකුත් ගත්ත එක්කෙනෙක් නේද
    ආර්මි ඉන්ටර්වීව් ගිහින් ෆේල් වුන එවුන් තමයි වැඩියෙන්ම ඉරිසියාව.... කැඳයො... කැම්පස් වල
     
    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,007
    113
    ගෙදර
    දේශ පාලනේ වෙනම තියා ගනිල්ලා. ⁣කොටි ගහනකොට නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නකොට, රට බේරගන්න වරෙව් කියද්දි ජීවිත ආශාව පැත්තක තියල හමුදාවට බැදුනෙ වීරයො නෙමෙයි නම් උන්ට කියන්න වෙන නමක් කියපන්.ඒ බැදෙන හැම එකාටම පඩියක් දෙන එක ආණ්ඩුවක වගකීම.ඒත් ජීවිතයෙ වටිනාකම ගෙවන පඩියට වඩා වැඩි බව දැන දැනත් උන් පඩිය මදි කියල හර්තාල් කලාද නෑ.ඒක තමයි දේශ පෙූ්මය. වදාපු අම්මගෙ අගය නොදන්න සන්නස්ගල කියන පකයගෙ වැදි බන අහන උඹල වගේ එවුන් කොහොමද බන් මව් බිමේ අගය දන්නෙ. රටේ ලොකු මූලය අර්බුදයක් තියනවා ඒක ඇත්තයි. ඒකට දේශපාලුවො වග කියන්න ඕන එකත් ඇත්තයි.රාජලකෂල එලවන්න ඔන ඒක සේරටම වඩා ඇතතයි. ඒත් හමුදාවෙ උන් පලි නෑ.උන්ට අවලාද නගන උන් දිහා මේ දවස් ටිකේම හොද අවදානයෙන් හිටියෙ. උන්ට තියන්නෙ බෙදුම්වාදය පරාද කරල කොටියව හම ගහපුු එරියස් එක.සිංහල මෝඩ හැත්ත තේරුම් ගනියව් අරගල කරල ඉල්ලීම් දිනා ගන්නව වගේම තමන්ගෙ රට වෙනුවෙන් දිවි දීපු විරුවන්ගෙ ගරුත්වය රකින්න ඕන කියන එක.
     
    යුද්දෙ ඉවර කරද්දි හිටිය කී දෙනෙක් ඉන්නවද දැන් ආමි එකෙ ?
    2019 පාස්කු ප්‍රහාරය වෙලා පාර්ලිමෙන්තුවෙ ෆොන්සෙක කතාවක් කරද්දි කිව්වා යුද්දෙ කරද්දි හිටිය ගොඩක් සෙබළු දැන් අයින් වෙලා කියලා මන් හිතන්නෙ සීයට 50 ක ප්‍රමාණයක් .
    යුද්ධෙ කාලෙ උනත් ගොඩක් අය රට ගැන හිතලා ආමි එකට ගියෙ නැහැ
    එහෙම ගිය අය නැතුවාම නොවෙ
    සමහරු හිටියා හොඳ ඉගෙනීමක් තිබිලත් රටට සේවයක් කරන්න ඔනි නිසා ඈමි එකට බැඳුන.
    එත් බහුතරට ආමි එකට පොලිසියට යන්නෙ වෙන අතක් නැති කමට .
     
    • Like
    Reactions: xengine

    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    tre.jpg