දේශ පාලනේ වෙනම තියා ගනිල්ලා. කොටි ගහනකොට නැට්ට පුකේ ගහන් හැංගිලා ඉන්නකොට, රට බේරගන්න වරෙව් කියද්දි ජීවිත ආශාව පැත්තක තියල හමුදාවට බැදුනෙ වීරයො නෙමෙයි නම් උන්ට කියන්න වෙන නමක් කියපන්.ඒ බැදෙන හැම එකාටම පඩියක් දෙන එක ආණ්ඩුවක වගකීම.ඒත් ජීවිතයෙ වටිනාකම ගෙවන පඩියට වඩා වැඩි බව දැන දැනත් උන් පඩිය මදි කියල හර්තාල් කලාද නෑ.ඒක තමයි දේශ පෙූ්මය. වදාපු අම්මගෙ අගය නොදන්න සන්නස්ගල කියන පකයගෙ වැදි බන අහන උඹල වගේ එවුන් කොහොමද බන් මව් බිමේ අගය දන්නෙ. රටේ ලොකු මූලය අර්බුදයක් තියනවා ඒක ඇත්තයි. ඒකට දේශපාලුවො වග කියන්න ඕන එකත් ඇත්තයි.රාජලකෂල එලවන්න ඔන ඒක සේරටම වඩා ඇතතයි. ඒත් හමුදාවෙ උන් පලි නෑ.උන්ට අවලාද නගන උන් දිහා මේ දවස් ටිකේම හොද අවදානයෙන් හිටියෙ. උන්ට තියන්නෙ බෙදුම්වාදය පරාද කරල කොටියව හම ගහපුු එරියස් එක.සිංහල මෝඩ හැත්ත තේරුම් ගනියව් අරගල කරල ඉල්ලීම් දිනා ගන්නව වගේම තමන්ගෙ රට වෙනුවෙන් දිවි දීපු විරුවන්ගෙ ගරුත්වය රකින්න ඕන කියන එක.
යුද්දෙ ඉවර කරද්දි හිටිය කී දෙනෙක් ඉන්නවද දැන් ආමි එකෙ ?
2019 පාස්කු ප්රහාරය වෙලා පාර්ලිමෙන්තුවෙ ෆොන්සෙක කතාවක් කරද්දි කිව්වා යුද්දෙ කරද්දි හිටිය ගොඩක් සෙබළු දැන් අයින් වෙලා කියලා මන් හිතන්නෙ සීයට 50 ක ප්රමාණයක් .
යුද්ධෙ කාලෙ උනත් ගොඩක් අය රට ගැන හිතලා ආමි එකට ගියෙ නැහැ
එහෙම ගිය අය නැතුවාම නොවෙ
සමහරු හිටියා හොඳ ඉගෙනීමක් තිබිලත් රටට සේවයක් කරන්න ඔනි නිසා ඈමි එකට බැඳුන.
එත් බහුතරට ආමි එකට පොලිසියට යන්නෙ වෙන අතක් නැති කමට .