විදේශගත ශ්‍රි ලාංකිකයන්ගේ හඬ 💪

shenat

Well-known member
  • May 13, 2007
    58,531
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    it is true that any government has done nothing for us migrant workers. But if we don't send money via authorized means, It is our families back in SL that suffers more.as the new CB governor stated, he will keep politics away. Most of the people who states not to send money on social media are from European countries. Their families are residing with them. They do not care whether sri lanka goes to hell or not.

    Don't worry, They will send money through other ways and therefore their families have money. It's not only their families who suffer when country goes down but all. So it's everyone's duty to appoint correct people in correct places. Did you see how some gobba people in SL treat those workers? Don't you know that? Do I need to remind you?

    So pressuring the government to step down is the best thing to do right now. That's what migrant workers are doing which is the most effective way. We don't want to see rajapaksas coming out of the trouble using our money and continue their frauds.
     
    ninjah2

    Well-known member
  • Dec 11, 2020
    307
    421
    63
    පඩ ටෝක් දෙන එකාලගෙන් ඩොලර් හිඟන්නෙ නැතුව ඉඳපන්කො එහෙනම්. 🤭 කන්නෙ උන්ගෙන්, යන්න වුහනේට තෙල් ගහගන්නෙ උන්ගෙන්, බෙහෙත් ටික ගේන්නෙ උන්ගෙ සල්ලි වලින්. ඒ ඔක්කොම හිඟාකන ඩොලර් වලින් කරගන්න එකාලගෙ ටෝක් බලපන්කො. 🤣🤣🤣

    කයියයි, පඩ ගඳයි තියෙන්නෙ උබලගෙ බං. උන්ගෙ නෙවෙයි. උබ ඔච්චර වැඩ්ඩ නං කියපන්කො අපිට උබලගෙ ඩොලර් එකක්වත් එපා, රට ඉඳන් ටෝක් නොදී ඉඳපන් කියලා. එහෙම නං කමක් නෑ. මාත් ඒකට එකඟ වෙන්නං.

    එහෙම නැතුව අනේ අපිට කන්න, බොන්න, තෙල් ගන්න ඩොලර් ටික එවපන්, හැබැයි ඒකට වෙන දේ අහන්න එපා, රට හදන්න එන්නත් එපා ඉම්හි ඉම්හි කිව්වම පොන්නයෙක්ගෙ අඳෝනාවක් තමයි ඇහෙන්නෙ. දැන් පලයන් ගිහින් ඩොලර් හිඟා කාපන් 🤭🤭
    සිරාවට බන් මැද පෙරදිග වැඩ කරන අයගෙන් ගත්තම රට ඉන්න හැමෝටම රෙස්පෙක්ට් කරන්න ඕන, රජයෙන් ඒ මිනිස්සුන්ට තමයි තීරුබදු සහන එහෙම දෙන්න ඕන, අපේ එවුන් රට ඉන්න අයට බැන බැන එයාල එවන ඩොලර් ටික බලන් ඉන්නව, මන් නම් කියන්නෙ එවන්න හොද නෑ සල්ලි, ඒ මිනිස්සුන්ට රෙස්පෙක්ට් එක දීල එයාලගෙ අවශ්‍යතා වලට රජයෙන් සහය දෙනකම් එවන්න හොද නෑ.
     
    • Like
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,728
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ලංකාවෙ ඉන්න සමහරක් ගොබ්බයො හිතන් ඉන්නෙ උන්ට වඩා උන් නෑ කියලා. අපි ඩොලර් හොයන්නෙ ඒ නිසා අපි තමයි වැඩ්ඩො කියන්නෙ එහෙම එවුන්. ඉතින් එවුන්ට පුලුවන් දැන් කියන්න "තොපි ඉන්න රටට වෙලා කටවහන් ඉඳපල්ලා, අපි ලංකාවෙ ඩොලර් හොයන වැඩ්ඩො, අපි ලංකාව මේ වලෙන් බේරගන්නං" කියලා.

    අන්න එහෙම කියනවනං සාධාරණයි. එහෙම නැතුව අපි කියන එක අහලා අපි කියන කියන වෙලාවට උබල සල්ලි විතරක් එවපල්ලා, රට හදන්න කතා කරන්න එපා, සෝෂල් මීඩියා ඉන්ෆ්ලුවන්ස් කරන්න එපා කියලා ලංකාවෙ පුරවැසියන්ට කියන එක අමු ගොබ්බයි කියල හිතෙන්නෙ නැද්ද? 😁

    මේ වීඩියෝ එක කරන නාකි පකා නම් කියන්නෙ දැනට තියෙන ආන්ඩුව ගසා කන නිසා ඩොලර්ස් එවන්න එපා කියලා. ලංකාවෙ ඉදලා ඩොලර්ස් හොයන උන් ගැන නම් කිසිම සදහනක් කලේ නෑ. :confused:

    කොහෙ හරි කලින් රිදිච්ච තැනක් වෙන්න ඇති නේද? :( ත්‍රෙඩ් එකක් දානවා නම් ඉස්සෙල්ලා ටොපික් එකට කතා කරන්න ඉගෙන ගනින්. :lol:
     
    • Haha
    Reactions: nicjosh83

    shenat

    Well-known member
  • May 13, 2007
    58,531
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    mamat rata idan 2020 September idan Lankawata enna balan hitiya. Antimata awe 2021 February. Dawas ganan balan hitiya ticket eka reschedule kara kara. flying date ekata kalin dwas dekak wage tiyala phone ekata message enawa flight cancelled kiyala. E dawas wala tibba rule ekak tamayi, NON SRI LANKAN PASSPORT holderslata (E kiyanne sri lankan nowana aya) visa apply karala hotel ekak book karala quarantine wela kemati flight ekaka enna pulwan. Et apita baa. mokada api Sri Lankan citizen. api enawa nam Sri Lankan flight ekaka ennat ona. Singapore airlines flight eka Sri lankan flight ekata wada half price adui melbourne to colombo, et eka ganna baa Sri Lankan citizen lata. oka tamai corona kaale apita lankawe situation eka. Citizenlata nati rights immigrants lata tiyenawa. passe nikan boruwata sinhala bawudda urumayak gana pampori gahanawa. Rajapaksha government eka tamai corona welawe pita rata weda karapu Sri Lankan minissunwa ("RATAWIRUWOOOOOO") anaathama kalee. Visa iwara wechcha unta polis kuudu gaane laginna diila dolar huuran kannona kamata marila hari dolar ewapan kiyala apiwa pita rata hira kale oya wesapaksha family eka tamai.

    ලෝකෙ එකම රට පුරවැසියො නොවෙන අයට එන්න දීලා, පුරවැසියන්ට එන්න එපා කියල නොකියා කියපු. අන්තිම කැත විදියට සැලකුවේ, අන්තිම කැත විදියට සල්ලි හූරා කෑවේ. ඒව කරන කොට කොහොමද මේකෙ ඉන්න සමහර උන් (ආණ්ඩුවට විරුද්ධ සමහර උන් පවා) හැසිරුණේ ඒව අනුමත කර කර. තියෙන කුහක කමට. දැන් ඩොලර් එවපල්ලා කියලා බනිනවා. 🤣🤣

    මේ වීඩියෝ එක කරන නාකි පකා නම් කියන්නෙ දැනට තියෙන ආන්ඩුව ගසා කන නිසා ඩොලර්ස් එවන්න එපා කියලා. ලංකාවෙ ඉදලා ඩොලර්ස් හොයන උන් ගැන නම් කිසිම සදහනක් කලේ නෑ. :confused:

    කොහෙ හරි කලින් රිදිච්ච තැනක් වෙන්න ඇති නේද? :( ත්‍රෙඩ් එකක් දානවා නම් ඉස්සෙල්ලා ටොපික් එකට කතා කරන්න ඉගෙන ගනින්. :lol:

    ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න තමයි එවන්න එපා කියන්නෙ. එව්වොත් කරන්නෙ ගසා කන එකයි, ආයෙ පරණ විදියම කන්ටිනියු කරන එකයි. දැන් මේ මෙච්චර ප්‍රෙෂර් එකක් ඇවිත් තියෙන්නෙ ඔය සල්ලි ටික නැති උන නිසා. ලංකාව ඇතුලෙ ඉන්න පොර ටෝක් කාරයො කරපු මී පුකක තරං දෙයක් නිසා නෙවෙයි.

    නාකි පකා කියන එක සම්පූර්ණ හරි. ප්‍රෙෂර් එකක් නැත්තං අඬන්න දෙයක් නෑනෙ. සාමාන්‍ය විදියට ඉන්න. 😁

    මං ටොපික් එකට කතා කරන්නෙ. උයානෙ ටොපික් එකට කතා කරන්නෙ නැත්තෙ. ටොපික් එකට කතා කරනව නං නාකි පකා කියන එකේ වැරදි කොතනද කියල කියන්න.

    කොහෙවත් මට රිදිච්ච තැනක් නෑ. තොප්පිය අහුලගෙන දාගන්නව නං මට කරන්න දෙයක් නෑ. ඔයාගෙ පරණ ත්‍රෙඩ් වලට ගිහින් බලන්න එහෙම එකක් තියෙනවද කියලා. මම කියන්නෙ රට ඉන්න උන් ඩොලර් එවන්නෙ නෑ කියලා දැන් අඬා වැටෙන සමහරු ඉස්සර කියපු කතා. දැනුත් සල්ලි එවලා රට ටිකක් සෙට්ල් වෙනකොටම ආයෙත් කියන්නෙ ඒ කතාවමයි. 🤣🤣
    ------ Post added on Apr 20, 2022 at 11:25 AM
     
    • Like
    Reactions: Thiefx

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    ලෝකෙ එකම රට පුරවැසියො නොවෙන අයට එන්න දීලා, පුරවැසියන්ට එන්න එපා කියල නොකියා කියපු. අන්තිම කැත විදියට සැලකුවේ, අන්තිම කැත විදියට සල්ලි හූරා කෑවේ. ඒව කරන කොට කොහොමද මේකෙ ඉන්න සමහර උන් (ආණ්ඩුවට විරුද්ධ සමහර උන් පවා) හැසිරුණේ ඒව අනුමත කර කර. තියෙන කුහක කමට. දැන් ඩොලර් එවපල්ලා කියලා බනිනවා. 🤣🤣

    ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න තමයි එවන්න එපා කියන්නෙ. එව්වොත් කරන්නෙ ගසා කන එකයි, ආයෙ පරණ විදියම කන්ටිනියු කරන එකයි. දැන් මේ මෙච්චර ප්‍රෙෂර් එකක් ඇවිත් තියෙන්නෙ ඔය සල්ලි ටික නැති උන නිසා. ලංකාව ඇතුලෙ ඉන්න පොර ටෝක් කාරයො කරපු මී පුකක තරං දෙයක් නිසා නෙවෙයි.

    නාකි පකා කියන එක සම්පූර්ණ හරි. ප්‍රෙෂර් එකක් නැත්තං අඬන්න දෙයක් නෑනෙ. සාමාන්‍ය විදියට ඉන්න. 😁

    මං ටොපික් එකට කතා කරන්නෙ. උයානෙ ටොපික් එකට කතා කරන්නෙ නැත්තෙ. ටොපික් එකට කතා කරනව නං නාකි පකා කියන එකේ වැරදි කොතනද කියල කියන්න.

    කොහෙවත් මට රිදිච්ච තැනක් නෑ. තොප්පිය අහුලගෙන දාගන්නව නං මට කරන්න දෙයක් නෑ. ඔයාගෙ පරණ ත්‍රෙඩ් වලට ගිහින් බලන්න එහෙම එකක් තියෙනවද කියලා. මම කියන්නෙ රට ඉන්න උන් ඩොලර් එවන්නෙ නෑ කියලා දැන් අඬා වැටෙන සමහරු ඉස්සර කියපු කතා. දැනුත් සල්ලි එවලා රට ටිකක් සෙට්ල් වෙනකොටම ආයෙත් කියන්නෙ ඒ කතාවමයි. 🤣🤣
    ------ Post added on Apr 20, 2022 at 11:25 AM
    Dolar ewana seen eka hariyata wennati tawa hetuwak tiyenawa. wenada lankawa atule dolar account tiyagena idapu ayata e accounts walin dolar withdraw karanna chance ekak tibba. Dan ehema baa, ekko limit karala nattan rupiyal witarai withdraw karanne. Lankawe loku business kaarayo (godak un rajapaksha family eke connection tiyena aya, ETH HAMOMA NEWEYI) dolar walin tamai business karanne. Itin ehema minissu godak welawata pitaratawala accounts open karala tiyenne. Mokada lankawe accounts wala dolar dammot withdraw karanna bari nisa. E aya tamai godak welawata Undial seen eket inne (Moneygram, western union undial karannaa :ROFLMAO:). eyalage pitarata dolar account walata tamai ape un ehen dolar daanne. ehema dammata passe e business kaarayo unge lankan account walin ape unge sinhala account walata rupiyal daanawa. passe pitarata idan kulee weda karana ahinsakayonta baninawa dolar ewanne naa kiyala :ROFLMAO:.
     
    • Like
    Reactions: shenat

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,728
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආණ්ඩුවට ප්‍රෙෂර් කරන්න තමයි එවන්න එපා කියන්නෙ. එව්වොත් කරන්නෙ ගසා කන එකයි, ආයෙ පරණ විදියම කන්ටිනියු කරන එකයි. දැන් මේ මෙච්චර ප්‍රෙෂර් එකක් ඇවිත් තියෙන්නෙ ඔය සල්ලි ටික නැති උන නිසා. ලංකාව ඇතුලෙ ඉන්න පොර ටෝක් කාරයො කරපු මී පුකක තරං දෙයක් නිසා නෙවෙයි.

    නාකි පකා කියන එක සම්පූර්ණ හරි. ප්‍රෙෂර් එකක් නැත්තං අඬන්න දෙයක් නෑනෙ. සාමාන්‍ය විදියට ඉන්න. 😁

    මං ටොපික් එකට කතා කරන්නෙ. උයානෙ ටොපික් එකට කතා කරන්නෙ නැත්තෙ. ටොපික් එකට කතා කරනව නං නාකි පකා කියන එකේ වැරදි කොතනද කියල කියන්න.

    කොහෙවත් මට රිදිච්ච තැනක් නෑ. තොප්පිය අහුලගෙන දාගන්නව නං මට කරන්න දෙයක් නෑ. ඔයාගෙ පරණ ත්‍රෙඩ් වලට ගිහින් බලන්න එහෙම එකක් තියෙනවද කියලා. මම කියන්නෙ රට ඉන්න උන් ඩොලර් එවන්නෙ නෑ කියලා දැන් අඬා වැටෙන සමහරු ඉස්සර කියපු කතා. දැනුත් සල්ලි එවලා රට ටිකක් සෙට්ල් වෙනකොටම ආයෙත් කියන්නෙ ඒ කතාවමයි. 🤣🤣

    මම මුලින්ම ඉමේජ් එකක් දාලා ගියාට පස්සෙ අඩාගෙන රචනා ලියාගෙන ආව එකා දැන් මට කියනවා "සාමාන්‍ය විදියට ඉන්න" කියලා.

    ලංකාවට ඩොලර්ස් එවන්න කැමති පිටරට ඉන්න උන් සහ ලංකාවට ඩොලර්ස් ගේන්න කැමති මෙහෙ ඉන්න උන් ඒ දේ කොහොමත් කරයි. ලංකාව කොහොම හරි ගොඩ යයි.

    එදාට ලංකාවට කෙලවෙන කම් බලන් ඉන්න අමනයන්ගෙ මේ වගේ ත්‍රෙඩ්සුත් බම්බ් වෙයි. :lol:
     
    • Haha
    Reactions: shenat

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,873
    3,377
    113
    One more thing, lankawata godak ena suddo awilla backpackers la. un lankawata enne rata idan gena ciggarette pack ekat wikunala lankawen rotiyak wage deyak kanna balan. Undial seen eka untat wasi wela tiyenne. e nisa unut undial tamai try karanne. star hotels walin dollars ganna kiyala kiwwata ehema suddo star hotels wala natara wenne naa. un godak welawata inne podi podi hostels wala. ewaye dollars walin transactions wenne naa.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පිස්සෙක්ගෙ පිස්සු පෝස්ට් එකක්.
    උන්ඩියල් කරත් නොකරත් සල්ලි ලංකාවට නේ.
    ඔව් ඉතින් මොකෝ උන්ඩියල් සල්ලිවෙන කොහෙ යන්ඩද
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,531
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    නමුත් දැන් ඒ පොලිසීස් වෙනස් කරානේ. දැන් සාදාරන ගානක් ලැබෙනවානෙ ඩොලර් එකක් සදහා.

    කොහොමත් සල්ලි එවන උන් එවනවා. 95% වගේ සල්ලි එවන්නෙ මැදපෙරදිග හා කොරිඅන් ඉන්න අය. දැන් වෙලා තියෙන්නෙ පොඩි ලාබෙට උනත් ඒ මිනිස්සු උන්ඩියල් යොදාගන්න පුරුදු වෙලා. ඒක උන්ගෙ බලේ පෙන්නවන එකම නෙමෙයි . දැන් රජයට මේකෙන් මිනිස්සු මුදව ගන්න එක ලේසී නැහැ.

    කොහෙද බන් සාධාරණ ගානක් ලැබෙන්නෙ? ගාණ සාධාරණද නැද්ද කියලා තීරණය කරන්නෙ ගන්න එකා මිසක් විකුණන එකා නෙවෙයි. සාධාරණ ගානක් දුන්නා කියල පොලවේ හැපුණට වැඩක් නෑ ගාන සාධාරණ නැත්තං.

    බලේ පෙන්නන්න නෙවෙයි කරේ. හැබැයි ඒකෙ ඉෆෙක්ට්‍ එක දැක්කට පස්සෙ තේරුම් ගත්තා බලේ පෙන්නන්න පුලුවන් කියලා. ඒ නිසා දැන් නං කියන කියන විදියට නටවන්න ලැබෙන එකක් නෑ.

    මම මුලින්ම ඉමේජ් එකක් දාලා ගියාට පස්සෙ අඩාගෙන රචනා ලියාගෙන ආව එකා දැන් මට කියනවා "සාමාන්‍ය විදියට ඉන්න" කියලා.

    ලංකාවට ඩොලර්ස් එවන්න කැමති පිටරට ඉන්න උන් සහ ලංකාවට ඩොලර්ස් ගේන්න කැමති මෙහෙ ඉන්න උන් ඒ දේ කොහොමත් කරයි. ලංකාව කොහොම හරි ගොඩ යයි.

    එදාට ලංකාවට කෙලවෙන කම් බලන් ඉන්න අමනයන්ගෙ මේ වගේ ත්‍රෙඩ්සුත් බම්බ් වෙයි. :lol:

    ඉමේජ් එකක් දාලා බොරුව පතුරවන්න හදනකොට ඒක පෙන්නල දුන්නා. කොච්චර පොලවේ හැපුණත් පිටරට ඉන්න ඔය හවුස්මේඩ්ල එවන ඩොලර් ටිකෙන්නෙ ඔයාල යැපෙන්නේ. එතකොට ඒක කොහොමද එවන්නෙ කියල තීරණය කරන්න සම්පූර්ණ අයිතිය තියෙන්නෙ ඒගොල්ලන්ට. රිදුනට කරන්න දෙයක් නෑ. 😁

    සල්ලි එවන්න එපා කියන්නෙත් ලංකාව ගොඩ යන්න ඕන නිසා තමයි. ඒකෙන් ආපු ප්‍රෙෂර් එකෙන් තමයි උද්ඝෝෂණ ඇතිවෙලා තියෙන්නෙත් ෆේල් ආණ්ඩුව එලවන්න. දූෂිතයො නොවෙන පිරිසක් ඕන කියලා බයියන්ගෙත් මතය හැදෙන තැනට ආවෙ. IMF එහෙමත් ගිහින් ගොඩ ගියාට පස්සෙ අපි තමයි යකෝ මේව කරේ කියලා අද ඩොලර් එවපන් කියලා අඬා වැටෙන උන් පම්පෝරි ගහයි. 🤭🤭 ඒකට කමක් නෑ උන්ට කොහොමත් පම්පෝරි විතරයි පුලුවන්. 🤭🤣 අපිට පම්පෝරි වැඩක් නෑ රට හැදෙන්නයි ඕන. ❤
    ------ Post added on Apr 20, 2022 at 12:28 PM
     
    Last edited:

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,047
    22,104
    113
    ගම මහනුවරයි
    man ma kiyanne rata awurudu 5,10 wada karala salli ewana ewunta permit ekak dennta ona..

    $ unge ewana nathi eka unge kamaththak.. ubalata prashna thiyenawa nam ubata rata gihin rata gana hithala $ ewanta puluwan...

    methana undiyal undiyal kiwwata... ubala adu padiyata lankawe wada karanta kamathida? 30% padi kapanawa ok da?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,466
    23,728
    113
    ලිම්පෝපෝ කන්දෙ
    IMF එහෙමත් ගිහින් ගොඩ ගියාට පස්සෙ අපි තමයි යකෝ මේව කරේ කියලා අද ඩොලර් එවපන් කියලා අඬා වැටෙන උන් පම්පෝරි ගහයි. 🤭🤭 ඒකට කමක් නෑ උන්ට කොහොමත් පම්පෝරි විතරයි පුලුවන්. 🤭🤣 අපිට පම්පෝරි වැඩක් නෑ රට හැදෙන්නයි ඕන. ❤
    ------ Post added on Apr 20, 2022 at 12:28 PM

    මේ ප්‍රශ්නෙදි කොහොමත් IMF එකේ සපෝට් එක නැතුව ගොඩ ඒමක් නෑ කියලා ඕන ගොනෙක්ට තේරෙන්න ඕන.

    ත්‍රෙඩ් දදා රටට එන්න තියෙන ඩොලර්ස් ටිකත් නවත්තන තොපි වගේ අමනයින්ට වඩා පම්පෝරි ගහන එවුන් දහස් ගුණයකින් හොදයි. :lol:

    ෆ්‍රී වෙලාවට තව මේ වගේ ටිකක් දාහන්, "රට හැදෙන්නයි ඕන. ❤" :lol:
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,531
    86,809
    113
    ආශ්චර්යමත් රටක
    මේ ප්‍රශ්නෙදි කොහොමත් IMF එකේ සපෝට් එක නැතුව ගොඩ ඒමක් නෑ කියලා ඕන ගොනෙක්ට තේරෙන්න ඕන.

    ඔව්. IMF යන්න බෑමයි කිය කිය හිටපු එවුන් එතනට තල්ලු උනේ කොහොමද කියලා ඕන ගොනෙකුට තේරිල නෑනෙ. ඒකයි මේ ත්‍රෙඩ් දදා කියල දෙන්න හදන්නෙ. 🤭

    තොපි වගේ අමනයින්ට වඩා පම්පෝරි ගහන එවුන් දහස් ගුණයකින් හොදයි. :lol:

    එහෙම තමයි මෙච්චර කල් හිතාගෙනත් හිටියෙ පම්පෝරි කාරයො. හැබැයි කරපු ලබ්බක් නෑ. 🤣🤣 රටට කරපු දෙයක් අද වෙනකන් නෑ. තමන්ගෙ මඩියයි දූෂිතයන්ගෙ මඩියයි තරකරගන්න හැදුව මිසක් රටට කරපු දෙයක් තියෙනව නං හවුස්මේඩ්ගෙ ඩොලර් එකත් නැතුව තෙල් ටිකක් ගෙන්න ගන්න බැරිවෙන්නෙ නෑනෙ. ඒ නිසා ඕනවට වඩා පම්පෝරි ගහන්න එපා. පම්පෝරි ගහන්න දෙයක් ඇත්තෙම නෑනෙ. පම්පෝරි ගහන්න දෙයක් හදාගත්ත කාලෙක රට ඉන්න උන්ට බැන බැන පම්පෝරි ගහන්න. හාද? 👋 😁

    ෆ්‍රී වෙලාවට තව මේ වගේ ටිකක් දාහන්, "රට හැදෙන්නයි ඕන. ❤" :lol:

    එළ දාන්නං. 👍
    ඒක තමයි අපිට ඕන. පම්පෝරි කාරයෝ නෙවෙයි. ❤
     
    • Haha
    Reactions: Kolama

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,300
    30,045
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    වලියක්😍

    උසි උසි......

    ගල් යුගේට යනකං එක $ එකක් යවන්න එපා කලු කොට මිට්ටොන්ට. මුන්ට ඩොලර් යැව්වොත් ඇපල් වොච් දාං ගල් යුගේට ගිහිං වටේ ඉන්න උන්ට විරිත්තයි 🤣🤣
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,531
    86,809
    113
    ආශ්චර්යමත් රටක

    පිටරට ඉන්න පුන්නක්කු කන සුලුතර හැත්ත "ඩොලර් වීක්" එකෙන් එවපු සල්ලි වලින් ගේන්න ඇත්තෙ. 😂 පුන්නක්කු හැත්තට තව කඹුරලා, ගුටි කාලා, වළං හෝදලා තව ඩොලර් එවන්න තියෙන්නෙ. 🤭 🤭

    අත කැඩෙනකන් ටයිප් කරා "ඩොලර් වීක්" නෙවෙයි "ඩොලර් ශතවර්ෂයක්" කරත් ඉන්නෙ රාජපකයි නං, පෝට්ටු හැත්ත නං කිසි දෙයක් හොඳ වෙන්නෙ නෑ කියලා.
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,527
    16,307
    113
    ඒ වහල් රට ජෙප්පා උඹ ගිය මාසේ ලංකාවට ඩොලර් කොච්චර ඵව්වද?කෝ දාපං බලන්න proof..