රඹුක්කන සිද්ධියේ තිත්ත ඇත්ත. Video proof

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    මේ බලහන් මෙතන ඉන්න උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ. වෙලාවට මොලේ තියන උන් ඉක්මනට එක නිව්වා. මෙතන උන් ගොන් වැඩ කරලා තියෙන්නේ. .
    LINK
     
    • Like
    Reactions: kinkon

    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    මේ බලහන් මෙතන ඉන්න උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ. වෙලාවට මොලේ තියන උන් ඉක්මනට එක නිව්වා. මෙතන උන් ගොන් වැඩ කරලා තියෙන්නේ. .
    LINK

    මේවා plan කරල කරන්නත් පුලුවන්
    මොකෝ එතකොට රජයට විරුද්ධව අරගෙන යන අරගලයට නිකම්ම මිනිස්සු එකතුවෙන එක නතර වෙනවා

    ඔය එකකවත් වැරදි කාරයෝ අල්ලලා දඩුවම් කලේ නැත්තම් ඔවා බය්යියන්ගේම වැඩ වෙන්න තියන chance එක වැඩී...

    🤣 කෝ අර ජනාධිපතිගේ ගේ ලන්ගටම ඇවිල්ල බස් එකක් ගිනිතියපු එකා ගැන වත් තාම හෝඩුවාවක් වත් නෑ නේ ද 😂
    ------ Post added on Apr 20, 2022 at 5:53 PM
     
    • Haha
    Reactions: wqe123

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මේ බලහන් මෙතන ඉන්න උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ. වෙලාවට මොලේ තියන උන් ඉක්මනට එක නිව්වා. මෙතන උන් ගොන් වැඩ කරලා තියෙන්නේ. .
    LINK

    හොදින් විසදගන්න තියෙන දේකට හරක් mix උනාම ඕක වෙනවා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මේවා plan කරල කරන්නත් පුලුවන්
    මොකෝ එතකොට රජයට විරුද්ධව අරගෙන යන අරගලයට නිකම්ම මිනිස්සු එකතුවෙන එක නතර වෙනවා

    ඔය එකකවත් වැරදි කාරයෝ අල්ලලා දඩුවම් කලේ නැත්තම් ඔවා බය්යියන්ගේම වැඩ වෙන්න තියන chance එක වැඩී...

    🤣 කෝ අර ජනාධිපතිගේ ගේ ලන්ගටම ඇවිල්ල බස් එකක් ගිනිතියපු එකා ගැන වත් තාම හෝඩුවාවක් වත් නෑ නේ ද 😂
    ------ Post added on Apr 20, 2022 at 5:53 PM
    ලොල් අරගලෙත් බයියන්ට දාල ඒ ගමන, උබලට පොන්නයො කියන්නෙ නිකන්ද , වගකිමක් ගන්ඩ වෙන සියල්ල අනුන්ට ශනික බැර කරනව,ගුපියොනෙ ඉතින්

    ඕන්න කස්ට්ය වගකිම් ව්පක්ශෙ ඉද්දි ගන්න හැටි මුන් වගේ පොන්නයින්ට බලේ ගියාම කැදත් නැති උනාම පුදුම වෙන්ඩ එපා..
     
    Last edited:

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    116,016
    2
    116,183
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    මොනා උනත් තෙල් බවුසරේ රේල් පාර හරහ නවත්තගත්ත එක නම් අවුල් වැඩක්.
    කෝච්චි වලට බ්‍රේක් නෑ එකක් ඇවිල්ල වැදුනනම් ඉවරයි.
     
    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,063
    3,398
    113
    IN YOUR MIND RIGHT NOW!
    මොනා උනත් තෙල් බවුසරේ රේල් පාර හරහ නවත්තගත්ත එක නම් අවුල් වැඩක්.
    කෝච්චි වලට බ්‍රේක් නෑ එකක් ඇවිල්ල වැදුනනම් ඉවරයි.
    අරගල වලට සැනකෙලි කිව්වනේ ඇත්තටම සැනකෙලියක් කියන්නෙ නොකක්ද කියල පෙන්නන්න තමයි ට්‍රයි කරන්න් ඇත්තේ. 😂
     
    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    අර පොලිස් එක්ක රේල්පාරේ එහා හිටපු කොල T එක ගහගෙන හිටපු එකා හිමීට මිනිස්සු ඉන්න පැත්තට යනවා මේකේ තියෙනවනේ..

    මුන් ඩිස්කස් කරලා තමයි අරූව එවන්නේ ? 🤔