මේ බලහන් මෙතන ඉන්න උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ. වෙලාවට මොලේ තියන උන් ඉක්මනට එක නිව්වා. මෙතන උන් ගොන් වැඩ කරලා තියෙන්නේ. .
LINK
මේ බලහන් මෙතන ඉන්න උන් ෂෙඩ් එකටත් ගිනිතියන්න හදන්නේ. වෙලාවට මොලේ තියන උන් ඉක්මනට එක නිව්වා. මෙතන උන් ගොන් වැඩ කරලා තියෙන්නේ. .
LINK
ලොල් අරගලෙත් බයියන්ට දාල ඒ ගමන, උබලට පොන්නයො කියන්නෙ නිකන්ද , වගකිමක් ගන්ඩ වෙන සියල්ල අනුන්ට ශනික බැර කරනව,ගුපියොනෙ ඉතින්මේවා plan කරල කරන්නත් පුලුවන්
මොකෝ එතකොට රජයට විරුද්ධව අරගෙන යන අරගලයට නිකම්ම මිනිස්සු එකතුවෙන එක නතර වෙනවා
ඔය එකකවත් වැරදි කාරයෝ අල්ලලා දඩුවම් කලේ නැත්තම් ඔවා බය්යියන්ගේම වැඩ වෙන්න තියන chance එක වැඩී...
කෝ අර ජනාධිපතිගේ ගේ ලන්ගටම ඇවිල්ල බස් එකක් ගිනිතියපු එකා ගැන වත් තාම හෝඩුවාවක් වත් නෑ නේ ද
------ Post added on Apr 20, 2022 at 5:53 PM
අරගල වලට සැනකෙලි කිව්වනේ ඇත්තටම සැනකෙලියක් කියන්නෙ නොකක්ද කියල පෙන්නන්න තමයි ට්‍රයි කරන්න් ඇත්තේ.මොනා උනත් තෙල් බවුසරේ රේල් පාර හරහ නවත්තගත්ත එක නම් අවුල් වැඩක්.
කෝච්චි වලට බ්‍රේක් නෑ එකක් ඇවිල්ල වැදුනනම් ඉවරයි.