mata jiwathe goda enna help ekak denna

nidarsha91

Well-known member
  • උඹ මකරෙක් නේද මචන්? උඹේ මනුස්සකමේ ලෙවල් එක උඹ ගැන කියනවා ලොවෙත්. ඇයි උඹ එක එකා ලඟ ජොබ් හොයන්නෙ? උඹව ෆැක්ටරියෙන් එලියට දාල තියෙන්නෙ පව් කරන උන්ට කර්මය ගැන කියල දෙන්න මචං. උඹේ ඇස් එක්ක උඹ ඉදිරිඅයට ස්ක්‍රීන් එක්ක වැඩ කරන්නෙ නෑ මචන්. ලෑස්ති වෙයන් හුගාක් කර්මාය ගැන අවබෝදයක් නැති උන් ඉන්නවා. උන්ට උඹ ජීවිතේ කියල දෙනවා මැයි වල ඉඳලා. හරියට නික් වගේ. ඊට පස්සෙ උඹව මැරි කරන්නෙ නිකන් කෙල්ලෙක් නෙමෙයි. හොඳ තත්වයක් තියෙන මුදල් තියෙන කෙල්ලක්.

    උඹත් ඉන්නෙ සෙනසුරු විකිරණ වල බලපෑම ඇතුලෙ. ඒ කියන්නෙ පෙර පව් වලට විඳවනවා. 2017 ජනවරි ඉඳලා 2022 ජනවරි වෙනකන් තමයි උඹට ලෙසටම කෙලවෙන්න ඇත්තෙ. දැන් බය වෙන්න එපා මචන්. ඉදිරිය සුබයි.

    උඹ කියල තියෙන දේවල් එක්කයි මම මකරෙක් කිව්වෙ. වෙනස් නම් කියපන්.

    තව සති දෙකක් ඉවසන්න කියල කියන්නම් මචන්. වෙන රටක පදිංචියට නන් යන්න වෙන්නෙ නැති වෙයි මචන් උඹට. ට්‍රැවලින් නම් ලෝකෙ වටේම ලොවෙත් අනිවාර්යයි තමයි.

    තෙරුවන් සරනයි සහෝදරයා
     
    nidarsha91

    Well-known member
  • ජීවිතෙ 0ටම වැටිලා බිම සමතලා උනු අයතමා කාටවත් අල්ලන්න බැරි වෙන්න නැගිටින්නෙ.ඔයාගෙ උත්සහය මරු .ඒ වගේම එල කොල්ලෙක්🙂
    Salute Braw !
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    උඹ මකරෙක් නේද මචන්? උඹේ මනුස්සකමේ ලෙවල් එක උඹ ගැන කියනවා ලොවෙත්. ඇයි උඹ එක එකා ලඟ ජොබ් හොයන්නෙ? උඹව ෆැක්ටරියෙන් එලියට දාල තියෙන්නෙ පව් කරන උන්ට කර්මය ගැන කියල දෙන්න මචං. උඹේ ඇස් එක්ක උඹ ඉදිරිඅයට ස්ක්‍රීන් එක්ක වැඩ කරන්නෙ නෑ මචන්. ලෑස්ති වෙයන් හුගාක් කර්මාය ගැන අවබෝදයක් නැති උන් ඉන්නවා. උන්ට උඹ ජීවිතේ කියල දෙනවා මැයි වල ඉඳලා. හරියට නික් වගේ. ඊට පස්සෙ උඹව මැරි කරන්නෙ නිකන් කෙල්ලෙක් නෙමෙයි. හොඳ තත්වයක් තියෙන මුදල් තියෙන කෙල්ලක්.

    උඹත් ඉන්නෙ සෙනසුරු විකිරණ වල බලපෑම ඇතුලෙ. ඒ කියන්නෙ පෙර පව් වලට විඳවනවා. 2017 ජනවරි ඉඳලා 2022 ජනවරි වෙනකන් තමයි උඹට ලෙසටම කෙලවෙන්න ඇත්තෙ. දැන් බය වෙන්න එපා මචන්. ඉදිරිය සුබයි.

    උඹ කියල තියෙන දේවල් එක්කයි මම මකරෙක් කිව්වෙ. වෙනස් නම් කියපන්.

    තව සති දෙකක් ඉවසන්න කියල කියන්නම් මචන්. වෙන රටක පදිංචියට නන් යන්න වෙන්නෙ නැති වෙයි මචන් උඹට. ට්‍රැවලින් නම් ලෝකෙ වටේම ලොවෙත් අනිවාර්යයි තමයි.

    තෙරුවන් සරනයි සහෝදරයා
    ජ්‍යෝතිශ්‍ය sure ද
     
    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    Senasuru effect eka nan sure bn.mara katu tikak kawe gemini wela.jan pass una witarai 18 kelloth passen enawa
    රාහු තිබ්බා මේලගදි ඉවර උනෙ .පොඩි පොඩි කිව්වට කරදර ටිකක් තිබ්බා දැන් නම් පොඩ්ඩක් වගෙ shape රටෙ තත්ත්වෙත් එක්ක ග්‍රහයත් කොර 🥴
     
    nidarsha91

    Well-known member
  • ජ්‍යෝතිශ්‍ය sure ද
    මූ දීල තීයෙන විස්තර අනුව නම් එක්ක මගෙ තියෙන අවබෝදය එක්ක මට හිතෙන්නෙ එහෙමයි මචන්. මුගෙ පේන ඇහැ මැරෙනකන්ම පේනවා. මොකද කර්මය ගෙවන්නෙ නැතුව යන්න ලැබෙන්නෙ නෑ ලොවෙත්. ඉර හඳ ඇත්ත වගේම, ඒකත් ලෝක සත්‍යයක් නෙහ් මචන්. අනික මු ඩිග්‍රී එකට ආයෙ ට්‍රයි කරනවා නං මැයි වල ඉඳලා ජූලි අතර කාලෙ හොඳයි. නැත්තන් ලබන අවුරුද්දෙ සෙප්ටෙම්බර් වලින් පස්සෙ. එතකන් හොඳම මූල්‍ය මාර්ගය ලොවෙත් ගොඩ යනවා. හැබැයි නිඅක්න් නෙමෙයි. කට්ට ටිකක් කන්න වෙනව. හැබැයි මු මැරි කරපු ගමන් මූ ත්‍රෙඩ් දාන්න ගන්නවා අඩේ උඹලට කියන්න මම දැන් ජීවිතේ සතුටින් ඉන්නවා කියල. මූ තව ටික දවසකින් නැගිටිනවා බන්ස්ලා

    මූට ඩිග්‍රී එකක් ඕනෙ නෑ. මූ ප්‍රැක්ටිකලි වැඩ කරන එකෙක්. කැඩිච්ච මොකක් හරි යවල බලපන් ලොවෙත් හදල එවයි. මූ මුගෙ පොටෙන්ශල් එකෙන් සල්ලි උපයන එකෙක්.

    Senasuru effect eka nan sure bn.mara katu tikak kawe gemini wela.jan pass una witarai 18 kelloth passen enawa
    tho marry karana ekekye yakoow
    ------ Post added on Apr 20, 2022 at 11:43 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    රාහු තිබ්බා මේලගදි ඉවර උනෙ .පොඩි පොඩි කිව්වට කරදර ටිකක් තිබ්බා දැන් නම් පොඩ්ඩක් වගෙ shape රටෙ තත්ත්වෙත් එක්ක ග්‍රහයත් කොර 🥴
    Senasuru nan epa aye.puduma dukak winde
     
    • Wow
    Reactions: sakuntha1996

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    මූ දීල තීයෙන විස්තර අනුව නම් එක්ක මගෙ තියෙන අවබෝදය එක්ක මට හිතෙන්නෙ එහෙමයි මචන්. මුගෙ පේන ඇහැ මැරෙනකන්ම පේනවා. මොකද කර්මය ගෙවන්නෙ නැතුව යන්න ලැබෙන්නෙ නෑ ලොවෙත්. ඉර හඳ ඇත්ත වගේම, ඒකත් ලෝක සත්‍යයක් නෙහ් මචන්. අනික මු ඩිග්‍රී එකට ආයෙ ට්‍රයි කරනවා නං මැයි වල ඉඳලා ජූලි අතර කාලෙ හොඳයි. නැත්තන් ලබන අවුරුද්දෙ සෙප්ටෙම්බර් වලින් පස්සෙ. එතකන් හොඳම මූල්‍ය මාර්ගය ලොවෙත් ගොඩ යනවා. හැබැයි නිඅක්න් නෙමෙයි. කට්ට ටිකක් කන්න වෙනව. හැබැයි මු මැරි කරපු ගමන් මූ ත්‍රෙඩ් දාන්න ගන්නවා අඩේ උඹලට කියන්න මම දැන් ජීවිතේ සතුටින් ඉන්නවා කියල. මූ තව ටික දවසකින් නැගිටිනවා බන්ස්ලා

    මූට ඩිග්‍රී එකක් ඕනෙ නෑ. මූ ප්‍රැක්ටිකලි වැඩ කරන එකෙක්. කැඩිච්ච මොකක් හරි යවල බලපන් ලොවෙත් හදල එවයි. මූ මුගෙ පොටෙන්ශල් එකෙන් සල්ලි උපයන එකෙක්.
    ලන්කාවෙ නැතුව පිටරට හිටියනම් ගොඩ skill නෙ බලන්නෙ🙂
     
    nidarsha91

    Well-known member
  • රාහු තිබ්බා මේලගදි ඉවර උනෙ .පොඩි පොඩි කිව්වට කරදර ටිකක් තිබ්බා දැන් නම් පොඩ්ඩක් වගෙ shape රටෙ තත්ත්වෙත් එක්ක ග්‍රහයත් කොර 🥴
    me sathi dheka adagamu machan ekenma kohomahari
     
    • Like
    Reactions: sakuntha1996

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,015
    66,437
    113
    මූ දීල තීයෙන විස්තර අනුව නම් එක්ක මගෙ තියෙන අවබෝදය එක්ක මට හිතෙන්නෙ එහෙමයි මචන්. මුගෙ පේන ඇහැ මැරෙනකන්ම පේනවා. මොකද කර්මය ගෙවන්නෙ නැතුව යන්න ලැබෙන්නෙ නෑ ලොවෙත්. ඉර හඳ ඇත්ත වගේම, ඒකත් ලෝක සත්‍යයක් නෙහ් මචන්. අනික මු ඩිග්‍රී එකට ආයෙ ට්‍රයි කරනවා නං මැයි වල ඉඳලා ජූලි අතර කාලෙ හොඳයි. නැත්තන් ලබන අවුරුද්දෙ සෙප්ටෙම්බර් වලින් පස්සෙ. එතකන් හොඳම මූල්‍ය මාර්ගය ලොවෙත් ගොඩ යනවා. හැබැයි නිඅක්න් නෙමෙයි. කට්ට ටිකක් කන්න වෙනව. හැබැයි මු මැරි කරපු ගමන් මූ ත්‍රෙඩ් දාන්න ගන්නවා අඩේ උඹලට කියන්න මම දැන් ජීවිතේ සතුටින් ඉන්නවා කියල. මූ තව ටික දවසකින් නැගිටිනවා බන්ස්ලා

    මූට ඩිග්‍රී එකක් ඕනෙ නෑ. මූ ප්‍රැක්ටිකලි වැඩ කරන එකෙක්. කැඩිච්ච මොකක් හරි යවල බලපන් ලොවෙත් හදල එවයි. මූ මුගෙ පොටෙන්ශල් එකෙන් සල්ලි උපයන එකෙක්.

    ------ Post added on Apr 20, 2022 at 11:43 PM
    Uba astrology karapanko lankawe billionere kenek wenna puluwan ne oya awabodaya ekka
     
    • Like
    Reactions: sakuntha1996