Uba uge horoscope eka baluwada?මූ දීල තීයෙන විස්තර අනුව නම් එක්ක මගෙ තියෙන අවබෝදය එක්ක මට හිතෙන්නෙ එහෙමයි මචන්. මුගෙ පේන ඇහැ මැරෙනකන්ම පේනවා. මොකද කර්මය ගෙවන්නෙ නැතුව යන්න ලැබෙන්නෙ නෑ ලොවෙත්. ඉර හඳ ඇත්ත වගේම, ඒකත් ලෝක සත්‍යයක් නෙහ් මචන්. අනික මු ඩිග්‍රී එකට ආයෙ ට්‍රයි කරනවා නං මැයි වල ඉඳලා ජූලි අතර කාලෙ හොඳයි. නැත්තන් ලබන අවුරුද්දෙ සෙප්ටෙම්බර් වලින් පස්සෙ. එතකන් හොඳම මූල්‍ය මාර්ගය ලොවෙත් ගොඩ යනවා. හැබැයි නිඅක්න් නෙමෙයි. කට්ට ටිකක් කන්න වෙනව. හැබැයි මු මැරි කරපු ගමන් මූ ත්‍රෙඩ් දාන්න ගන්නවා අඩේ උඹලට කියන්න මම දැන් ජීවිතේ සතුටින් ඉන්නවා කියල. මූ තව ටික දවසකින් නැගිටිනවා බන්ස්ලා
මූට ඩිග්‍රී එකක් ඕනෙ නෑ. මූ ප්‍රැක්ටිකලි වැඩ කරන එකෙක්. කැඩිච්ච මොකක් හරි යවල බලපන් ලොවෙත් හදල එවයි. මූ මුගෙ පොටෙන්ශල් එකෙන් සල්ලි උපයන එකෙක්.
tho marry karana ekekye yakoow
------ Post added on Apr 20, 2022 at 11:43 PM
Danata loku ershtaka seen ekak yanwa me okkotama balapanne eka...Muta witrak nemeMath balanne ne.kendare dekalath ne.but ban sensaru effect nan kewa homben yanna.mu hariytama kivva eka

උබත් එක්ක බබා කරන්න ගියොත් උබ ගොඩ යන්නේ නැ .
1. මුලින්ම උබේ තියන බබා ගතිය නැති කරගනින්. උබේ මේ ස්ටෝරි එකේ සැහෙන සක්සස් පොයින්ට් තියනවා. උබ ඒවා හෙනම නෙගටිව් විදිහට දාල තියෙන්නේ? උබ දැන් මචුවර් පිරිමියෙක් නේ බන්. ඒ නිසා ප්‍රශ්න දිහා අවරුදු 12 පොඩි එකෙක් වගේ බලන්න එපා. පොඩ්ඩක් ටෆ් විදිහට බලපන්
2. උබට හරි නොගියට අනික් උන්ට හරියන එකට උබ සතුටු වෙනවා. එක පට්ට ගතියක්. එකෙන් පෙන්නේ උබ මොලේට වඩා හදවතට ඉඩ දෙනවා කියන එක. ඇයි උබ බැලුවේ නැත්තේ උන් කොහොමද උබට වඩා 4x සලරි එකක් ගන්නේ කියනේ එක? උබ එක බලන්නම ඕනේ
3. මහත්තයෝ උබට වඩා සුදුසුකම් වැඩි උන් , සල්ලි වැඩි උන් , ලස්සන උන් ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවා. උන් එක්ක උබට වැඩ කරන්නත් වෙනවා. ඉතින් උබට මොකෝ? උබ බලන්න ඕනේ උබේ කොලිටි එක ගැන. මේ කතාවේ හැටියට උබේ හොද කොලිටි එකක් තියනවා (අර බබා ගතිය ඇරෙන්න) අනික් උන්ට වඩා. එක ගැන උබට අප්රිශියෙට් එකක් දීපන් මුලින්
4. කෝඩ් කරනකොට දවසම මොනිය දිහා බලන් ඉන්න ඕනේ නැ . ඔය වගේ කෙස් වලට ට්‍රිට්මන්ට් ඒ වගේම ට්‍රික්ස් තියනවා ලෝන්ග් ටර්ම් ඩිව් කරන උන්ට හරියන්න. මම අවරුදු 2ක් වරක් කලේ ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ තම ඩිග්රි එක කලේ. උබට වැඩේ කරනන පුළුවන් නම් උබට තියෙන්නේ 8 පාස් ද PHD එකද කියල බලන්නේ නැ අද කාලේ තියන ජොබ් වල.
5. LinkedIn වගේ එකක හොද ප්‍රොෆයිල් එකක් හදලා යාළුවන්ට කියල එන්ඩෝ පාරක් එහෙම දාගෙන ජොබ් වලට අපලයි කරපන්. ඉන්ටන්ෂනල් මට්ටමේ සිවි එකක් හදල එකත් දාපන්. ජොබ් 3 කට දැම්මම එකක් දෙන්න අපේ බාප්පා නෙමේ ඒවගේ ඉන්නේ ඒ නිසා ජොබ් 1000 කට හරි දාපන්. ඒ වගේම ඒ ජොබ් වල ඉල්ලන දේවල් පොඩ්ඩක් නෙට් එකෙන් බලල මීටර් කරගෙන ඉන්න ඕනේ ඉන්ටර්විව් එකට . එක පාස් උනාම ජොබ් එක සෙට් ඊට පස්සේ උබ ග්රජුවලි එකට සෙට් වෙලා උබේ මුදල් ප්‍රශ්නේ විසදෙන්න ගන්නවා.
මේ ඕනේ දෙයක් අහපන් උපරිම හෙල්ප් එකක් දෙන්නම්


BIT karapu kollekne...atharinna epaMama mara prashna godaka inne machanla..
elakiriye godak kal hitiyath mage wisthara mama ubalata kiyala na..
me kathawa digai.. puluwan taram keti karala liyannam..
............................................................................



Tinder eke සුමයියා සෙට් උනාද උබටSalli nan lokuwatama tama awe ne.but genu nan enawa ban mara emak.
කට්ට කාල කාල සල්ලි එකතු කරන් මාත් යූටුබ් බලන් blog එකක් පටන් ගත්තා. හෙමීට කරග්ව්න යනව.මචන් ෆයිවර් වල අවුන්ට් බෑන්ඩ් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්... ip ගැටළු එනවා... අකවුන්ට් බෑන්ඩ් වෙන එක ෆයිවර් වලට විතරක් නෙමේ ebay වලටත් බොහොම පොදු දෙයක්... පේපැල් කොච්චර එහෙම වෙනවා ද.... ඔය බෙන්ස් bmw පදින කොල්ලොන්ගෙන් අහලා බලන්න කොච්චර අකවුන්ට් බෑන්ඩ් වෙලා ඇතිද කියල... බෑන්ඩ් වෙන්න බෑන්ඩ් වෙන්න හදන්න ඕන එක තමයි ඔකේ රහස....
එපා වෙලා අත් හරින එක වැටෙනවා... කාගෙන යන එකා තමයි හොද වාහන අරන් තියෙන්නේ ඔය ෆීල්ඩ් වල.... පෙරේදාත් දැක්ක ebay ගෘප් එකක කොල්ලෙක් දාලා තියෙනවා ඩොලර් 7 තියන් උඩට එන්න කට්ට කාපු හැටි ebay වල.... ටොප් රේට් වෙච්ච අකවුන්ට් එක මාසයයි තිබ්බෙලු පෙරේද බෑන්ඩ්... එත් උ තව හදලා කරනවා... එහෙමයි ඔකේ හැටි.....
උබට හොදටම දෙයක් සෙට් වෙනකන් මොන පැත්තෙන් හරි, ඔය රජෙ රස්සාවෙන් ඉවත් වෙන්න එපා.... පෙන්ෂන් එක වටිනව ඉදිරියට උබට.... උබ මොන ඩිග්රි තිබ්බත් it වලින් මොන වැඩ්ඩේක් උනාත් මම නම් හිතන්නේ උබ වෙන පරාසයකට ගියෝත් උබට හොදයි කියලා... මොකද උබට උගේ ඇස ඉතාම වටිනවා...
උබ නිකන් හොයලා බලන්න ඔය හැමෝම බනින රැට්ටා මොනවා කරලා තියෙන එකක් ද කියලා.... දැන් යුටුබ් එකේ ජෝකර් වගේ උන්නාට.... අයෙ මම දැක්ක කැම්පස් ගිහින් පොත් ලියපු මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක් දැන් සම්පුර්ණ වෙනස් ෆීල්ඩ් එකක මාරු වෙලා... පොර දැන් රට යවන්න මලු හදනව... තව වතකාවක දැක්ක සිමන් ජෝබක් කරපු එකෙක් එක අතහැරලා එළවුළු වවනවා....
මෙව්වා උබට කිව්වේ ජෝබ්න් මාරු වෙන්න නෙමෙයි එක පාරටම... උබත් හිතලා බලන්න උබට ගැලපෙන වෙන පරාස මොනවද කියලා... උබට හොදටම පත්තු වෙන්නම එකත් හේතුවක් වෙයි... මෙච්චර කල් ඉගෙන ගත්තුවා අපතේ කියල හිතන්නත් එපා උබගේ කැටගරි එක මාරු උනා කියලා... දැනුම නම් කොහෙටත් වැදගත් නේ....
දැනට, කරන්න කැමති නම් බ්ලොග් එකක් පටන් ගන්න... හොස්ටින්ග් ඩොමේන් වලට මුලික වියදම කරලා. ( 40 usd යනවා ඔය දෙක උබටම ගන්න අවුරුද්දකට...).. ඉංගිරිසි ලිපි ලියන්න පුළුවන් නම් මම කරන් යන විදිය කියලා දෙන්නන්.. හැබැයි අද පටන් අරන් හෙට පත්තු වෙන්නෙත් නෑ මෙව්වා.... එකත් ඔලුවේ තියා ගන්න... බ්ලොග් පත්තු වෙන්න කාලයක් යනවා... කරන්න ඕන නම් මට පි.එම් කරන්න...
Mama mara prashna godaka inne machanla..
elakiriye godak kal hitiyath mage wisthara mama ubalata kiyala na..
me kathawa digai.. puluwan taram keti karala liyannam..
mata dan 33k wenawa.. still unmarried..
punchi kalema eyes wala glaucoma nisa surgery karala left eye eka nopeni giya.. right ekath poddai penne..
mama computer eke weda karanne monitor ekata inches 3k 4k lagata balala..
eth eka mata loku prashnayak nemei.. dan eka huruwela..
mata jiwithe godak dewal labenne pahu wela..
podi kale idala ekata hitapu yaluwo serama rata giya.. mehe inna ayath marry karala gewal hadala dan hamuwenawath adui..
mata inne akkai aiyai.. e dennama mata wada godak wadimal..
akkala babala ekka ape gedara sahena kalayak hitiya.. mama A/L karana kale idala aurudu 12k witara..
eken mage studies karaganna mara amaru una.. puthala dennai duwai hitiye.. e lamai sellam karanakota randu wenakota loku aya ke gahanawa.. itin mata hariyata nindakwath thibune na..
e madiwata mehe hitiyath akkala math ekka tharahen hitiye.. ekata hethuwa ape aiya kalekata kalin me gedara mage namata liyewwa ammata kiyala.. eka mage ona kamata una deyak nowunath akkala ekata irisiyawen hitiye..
mama ucsc eke BIT karanna gaththe 2011di.. e weddi aiya rata hitapu nisa eya tamai kiwwe studies walata eya wiyadam karannam kiyala..
1st year kohomahari karagaththata 2nd year godak subjects repeat una mama..
mokada matara esoft ekata giye.. eke hariyata igannuwe naha.. anith yaluwo colombo class giya.. mata ehema yanna salli thibbeth na.. anith eka ehema dura gamanak giyama stress ekata mage blind eye eka ridenna gannawa.. (mata sinusitis thiyanawa)
kohomahari oya karadara serama asse 2014di mama 2nd year ekath complete karala Hdip eka gaththa..
e weddi aiya lankawata awith podi shop ekak kale.. ithin eyalage wiyadam ekka 1st year eken passe mata amma tamai class fees dunne..
eth amma gawath ehema salli thibune na.. mokada amma 2005 retire unata passe aiya rata yawanna epf eka wiyadam karala thibune..
ithin mama e weddith job interviews godakata gihin thibune.. ekak dekak harigiyata ewain mata hariyata gewwe na.. masetama 8000rs salary dennam kiyala aragena anthimata padi denna parakku wenakota mama resign una..
mata IT diploma ekai O/L A/L certificates walatai kohewath hoda job ekak ganna bari una.. godak interview waladi mage eyes dekkama eyala baya una mata job eka denna..
passe 2015 mula nikamata mama government management assistant exam eka liyala pass una..
muladi dura office ekak labunata hathara wate rasthiyadu wela kohomahari 14km durin thiyana office ekakata hadagaththa..
itapasse mata MA subjects karanna labunata tika dawasakinma IT puluwan kiyala denagaththama office eke serama IT weda mata karanna una..
office ekema computers 50k 60k daily maintenance, network eke issues itapasse lanka government network eke sys admin widiyatath office eke me wenakan weda karanawa..
ithin mata hodatama theruna deyak tamai pvt companies walin mawa recruit karanna baya unata gov office eke 60%k 70%k ayata wada efficiently mata weda karanna puluwan kiyana eka..
dan tamai lokuma issues enna ganne mage jiwitheta..
Hdip eka gaththata passe year eke mama 3rd year subjects kalata project eka kale 2016.. eka mama godak hodata haduwa.. samahara yaluwo wena ayage projects copy kalata mama aluthma ekak mage supervisor ekka haduwa.. eth viva giyata passe deepu code modification ekedi podi error ekak awith project eka repeat kala..
eken mama sahenna manasikawa watuna.. ara anunge project copy karapu yaluwo pass una.. mata degree ekath na..
eth next year eketh improvements karala e project ekama submit kala..
mage karmaya kochchara napuruda kiyanawanam kalin year eke viva panel eke hitapu miss kenek me sareth watuna..
eya mata presentation ekawath karanna dunne na parana system eke improvements madi kiyala aith fail kala..
ethanin passe mata BIT karana eka epama una..
2018 akkala karapu shop eka wahala eyalage gamata giya.. itapasse ape aiyala hadapu gedara wikunala (loan case ekakata) ape gedara awith 2020 wenakan hitiya..
aiyage babala podi ewagema dagai e denna sellam karanakota mara sadde.. ithin mama kohomath aith project karanna giye na eka amathakama karala hitiye..
eth office ekedi development officers la apiwa ganan ganne na eyalata degree thiyanawa kiyala mara part danne.. mama ewa ganan gaththe nathi unata hithe konaka thibuna kohomahari mita wada hoda job ekakata yanna ona kiyala..
eth ekkama 2020 aiyala geyak hadala eheta giya.. eken passe gedara sampurna wiyadama mata baraganna una..
ape gedara inne ammai thaththai mai unata samahara dawasata aiyage babala dawalta ekka enawa balaganna.. ithin gedara kema beema, light water bills, internet bill serama settle karala mage medicines (eye drops) gannath giyama podi ganai ithiri une..
ape gedara parana nisa me paththe anith gewal walata wada pahath.. ekanisa wahina dawasata ge athulata wathura unala yatawenawa..
api ithin re eli wenakan gei wathura as karanawa.. eth dan ammai thaththai wayasai.. ekanisa mama ithiri karagaththa ganakui podi loan ekak gahala gaththa ganakui dala ge issuwa concrete dala.. dan nikanma concrete karala thiyenne.. cement polish kalewath na passe tile karanna kiyala hithagena..
ithin me yana widiyata mata gedara weda tika iwara karaganna ekath lesi na issarahata..
mata labenne godak adu salary ekak.. ekata hitapu yaluwo serama mitawada 3x 4x salary gannawa..
mata aththatama eyala gena sathutui.. mokada mata goda enna bari unath e minissu hari ehema inna eka loku deyak..
ape office wala me wage adu salary ganna anith ayata eka echchara danenne na.. mokada godak miss lage husbandla hoda job karanawa.. business thiyanawa.. egollo gov job karanne loan ganna, reputation ekata wage dewalata..
ah itapasse BIT athariyata mama aith 2020 project eka karala pass una.. eth year end result enakota mata degree eka labune na..
university director ta mail karala ahuwama kiyanawa 2018 eyalage bilaws wenas kalata passe mama aluthen add karapu subjects 2k tawa karanna one kiyala..
ithin karume gewanawa wage me aurudde grace chance ekak aran e subject dekath kala.. eth sure na pass weida kiyala.. mokada eka subject ekak godak amarui..
aththatama dan mata one me prashna walin goda enna widiyak..
mata penawa adu nisa colombo gihin night time job karana ekath amarui.. mokada software developing arenna anith godak IT jobs wala night shift ehema thiyanawa.. mata karuwala unama awidinna penawa adui..
ithin oyala hithana widiyata mekata hodama wisaduma mokakda?
gedara idan remote work karanna nam puluwan.. eth system / network administration, IT support wage jobs hoyaganna naha remote karanna puluwan.. ehema ekak hoyala denna puluwan nam loku deyak..
anith eka oya hema job ekakatama 3 or 4 years relevent experience illanawane..
software developing giyoth wadikal karanna bariwei kiyalai mata hithenne.. mokada full day code karanna unoth stress ekata mage eyes amaru wenawa..
ehema nathnam hoda rataka job offer ekak hoyala denna puluwan nam ekath loku udauwak.. habai ewata wiyadam karanna mage laga loku salliyak nam na..
2013/2014 kale mama fiverr kala.. eth wadi kalayak karanna labune na slt ip aulak nisa multiple account create kala kiyala mage account eka ban una.. eth mama ehema multiple account haduwe na.. eken passe freelancing harigiyeth na..
dan mata one me prashna walin goda enna.. ekata oyala katahari help karanna puluwan nam loku pinak..
habai mama kagenwath salli balaporoththu wenne na..
mechchara kalekata kawadawath kenekgen nayatawath salli aran naha mama..
gedara wiyadam serama mage punchi salary eken balance kale wiyadam aduma karala..
mama three wheeler ekakawath yanne na bus wala nathnam payin tamai yanne hemathenama.. yaluwek hitiyoth udau karanawa samahara welawata..
mama kiyapu dewal balala oyalata aul wagenam sorry.. eth barima thenai mama meka danna hithuwe..
mechchara kal mama me dewal katawath pita kenekta kiyala na..
මිනිස්සු මරන්න හදලා සතියට පාරක් පානදුර උසාවියේ බඩ ගැවා නේද සුදු ෂර්ට් එකක් ඇඳගෙන උබOchchara prusne tiyela godaganna amarui- linde penahan.
මටත් තියෙනවා මාළවී (සිකුරු 1/මීන) +රණ හංස(ගුරු 10/ධනු) . ඒත් නෝ ඉෆෙක්ට් වගේ .නැති නොවන වස්තුව-පින එලොවට එකතු කරපන් මචන්. මගෙ ඇඟ පට්ටම කෙසඟයි මචන්. මාලවී පුරුශ කැටගරි එක. මම කෑවට ඇඟ හැදෙන්නෙ නෑ. ඉතින් ඇයි බං මන් ඒ ගැන දැනගෙන ගොඩ ගහන්නෙ.
බුෆේ එකේ කෑම කොච්චර තිබ්බත් බඩට අල්ලන්නෙ ටිකයි නෙ මචන්. ඒ ඇති. සල්ලි නෙමේ මම එකතු කරන්නෙ පිං මචන්. මේ දේවල් කිව්වෙ පන්ඩිතකමට නෙමෙයි මචන්. අපේ එකාට හිත හයිය වෙන්න ඕන ඌ ගැන ඌ දැනගෙන. ඒකයි මචන්.
Menna niyama Helayoubata behet tika ganna amaruma unot samahara masa wala mata pm ekak dapan ona welawaka
මෙන්න නියම හෙලයොමම ඔය අයියගෙ ආගම මොකක්ද කියලා දන්නෑ.හැබැයි මන් අහනෝ free stress උනාම
මෙන්න නියම හෙලයොඋබත් එක්ක බබා කරන්න ගියොත් උබ ගොඩ යන්නේ නැ .
1. මුලින්ම උබේ තියන බබා ගතිය නැති කරගනින්. උබේ මේ ස්ටෝරි එකේ සැහෙන සක්සස් පොයින්ට් තියනවා. උබ ඒවා හෙනම නෙගටිව් විදිහට දාල තියෙන්නේ? උබ දැන් මචුවර් පිරිමියෙක් නේ බන්. ඒ නිසා ප්‍රශ්න දිහා අවරුදු 12 පොඩි එකෙක් වගේ බලන්න එපා. පොඩ්ඩක් ටෆ් විදිහට බලපන්
2. උබට හරි නොගියට අනික් උන්ට හරියන එකට උබ සතුටු වෙනවා. එක පට්ට ගතියක්. එකෙන් පෙන්නේ උබ මොලේට වඩා හදවතට ඉඩ දෙනවා කියන එක. ඇයි උබ බැලුවේ නැත්තේ උන් කොහොමද උබට වඩා 4x සලරි එකක් ගන්නේ කියනේ එක? උබ එක බලන්නම ඕනේ
3. මහත්තයෝ උබට වඩා සුදුසුකම් වැඩි උන් , සල්ලි වැඩි උන් , ලස්සන උන් ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවා. උන් එක්ක උබට වැඩ කරන්නත් වෙනවා. ඉතින් උබට මොකෝ? උබ බලන්න ඕනේ උබේ කොලිටි එක ගැන. මේ කතාවේ හැටියට උබේ හොද කොලිටි එකක් තියනවා (අර බබා ගතිය ඇරෙන්න) අනික් උන්ට වඩා. එක ගැන උබට අප්රිශියෙට් එකක් දීපන් මුලින්
4. කෝඩ් කරනකොට දවසම මොනිය දිහා බලන් ඉන්න ඕනේ නැ . ඔය වගේ කෙස් වලට ට්‍රිට්මන්ට් ඒ වගේම ට්‍රික්ස් තියනවා ලෝන්ග් ටර්ම් ඩිව් කරන උන්ට හරියන්න. මම අවරුදු 2ක් වරක් කලේ ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ තම ඩිග්රි එක කලේ. උබට වැඩේ කරනන පුළුවන් නම් උබට තියෙන්නේ 8 පාස් ද PHD එකද කියල බලන්නේ නැ අද කාලේ තියන ජොබ් වල.
5. LinkedIn වගේ එකක හොද ප්‍රොෆයිල් එකක් හදලා යාළුවන්ට කියල එන්ඩෝ පාරක් එහෙම දාගෙන ජොබ් වලට අපලයි කරපන්. ඉන්ටන්ෂනල් මට්ටමේ සිවි එකක් හදල එකත් දාපන්. ජොබ් 3 කට දැම්මම එකක් දෙන්න අපේ බාප්පා නෙමේ ඒවගේ ඉන්නේ ඒ නිසා ජොබ් 1000 කට හරි දාපන්. ඒ වගේම ඒ ජොබ් වල ඉල්ලන දේවල් පොඩ්ඩක් නෙට් එකෙන් බලල මීටර් කරගෙන ඉන්න ඕනේ ඉන්ටර්විව් එකට . එක පාස් උනාම ජොබ් එක සෙට් ඊට පස්සේ උබ ග්රජුවලි එකට සෙට් වෙලා උබේ මුදල් ප්‍රශ්නේ විසදෙන්න ගන්නවා.
මේ ඕනේ දෙයක් අහපන් උපරිම හෙල්ප් එකක් දෙන්නම්
BBC Sherlock Season 01 Episode 01Uba uge horoscope eka baluwada?
මෙන්න නියම හෙලයොEye problem ekata udaw karannam.mata hariyata wisthare karanna.
මෙන්න නියම හෙලයො@pasansnoop,
ඔයාගේ ඇස් සනීප කරන්න පුලුවන්ද?
මට මැසේජ් එකක් එවන්න.මම ඔයාගේ අස් සනීප කරන්න යන වියදම දරන්නම්
ඉෆෙක්ට් එක සෙට් වෙන වෙලාව හොයාගනින් මචන්. සුබ පතනවා හදවතින්ම ලොක්කාමටත් තියෙනවා මාළවී (සිකුරු 1/මීන) +රණ හංස(ගුරු 10/ධනු) . ඒත් නෝ ඉෆෙක්ට් වගේ .
@pasansnoop කම්පුටර් සයන්ස් ගැන නම් දන්නෙ නැහැ .
නමුත් ඔය රජයේ ජොබ් එක නම් අත අරින්න එපා . දැන් කොහොමත් පහු උන එකේ ඕක කරපන් , ඩිග්‍රී එක කම්ප්ලීට් කරගනින් . අවුරුදු පහට වඩා එක්ස්පීරිඅන්ස් තියෙන නිසා එක්සෑම් ලියලා උඩට යන්න ඕකෙන්ම . අනික් අයත් එක්ක කම්පෙඅර් කරන්න යන්න එපා . ඒ අතර ෆ්රීලාන්ස් වගේ ට්‍රයි කරන්න .
මාතර නිසා සල්ලි ටිකක් එකතු කරන් තේ ඉඩමක්වත් ගන්න බලන්න හිමිහිට .
උඹ කෑගහන්න කැමති උනාට ඒකට අනිත් උන්ව සෙට් වෙන්න ඕනනෙ. එතකන් නං සිල් අරන් වගේනෙ ඉන්නෙ. අනික කෙල්ලන්ට එහෙම හරි ආදරෙයි නෙහ්.අපෝ නෑ class එකෙ normal විදිහට හිටියෙ![]()
උසයි කෙට්ටුයි කෙල්ලොන්ට ආසයි සෙට් උන්නෑ එකෙක්වත්උඹ කෑගහන්න කැමති උනාට ඒකට අනිත් උන්ව සෙට් වෙන්න ඕනනෙ. එතකන් නං සිල් අරන් වගේනෙ ඉන්නෙ. අනික කෙල්ලන්ට එහෙම හරි ආදරෙයි නෙහ්.
මම ඇහුවෙ උඹ හෙන උස මහතයි නේද බොක්ක
තාම 28ට අඩුද වයස? එහෙනන් ඉවසල හිටපන්. උසට හරියන්න කඳයි බඩයි දාල එයි.උසයි කෙට්ටුයි කෙල්ලොන්ට ආසයි සෙට් උන්නෑ එකෙක්වත්![]()
ඔව් ඔව් එකතැන ඉන්නෙ අනිවා 30වෙද්දි දියවැඩියාව හරි කොලෙස්ට්‍රෝල් හරි එයිතාම 28ට අඩුද වයස? එහෙනන් ඉවසල හිටපන්. උසට හරියන්න කඳයි බඩයි දාල එයි.
Agreed!Matanan penne life eka goda danawata wada priority denna one eyes deka hadaganna.ita passe anith ewa gena hitanna.mokada okoma goda dagena anthimata eyes deka nethi unoth eth wedak ne