oka parana sterotype ekak neda, non IT companies wala inne talent eka adu eka thana pal wena un kiyana eka.වාසි අවාසි දෙකම තියෙනවා ඒවගේම කම්පැනි එක අනුව වෙනස් වෙනවා.
වාසි
- මරවලා වැඩ ගැනිලි නෑ අයිටී කම්පැනිවල වගේ. 8 -5 වැඩ.
- ගොඩක් වෙලේට ටාර්ගට් ඩෙඩ් ලයින් නෑ. රිලැක්ස්
- නිවාඩු ගන්න එහෙම ලේසි
- ගොඩක් වෙලේට තියෙන්නෙ පරණ එව්වම මේන්ටෙනන්ස් ඒක නිසා අමාරු නෑ.
අවාසි
- පඩි මදි. සපෝර්ටින්ග් ජොබ් එකක් නිසා කොච්චර වැඩ්ඩෙක් උනත් පඩි නෑ.
- සමහර කම්පැනිවල අයි ටී කියලා කම්පියුටර් උස්සන් යන එකයි හදන එකත් බලන්න ඕනෙ වෙන එකෙක් නැත්නම්
- දැනුම අප්ඩේට් වෙන්නෙ නෑ. එකම දේවල් කරන්න වෙන්නෙ.
- වෙන වෙන ජොබ් කරන උන්. උන්ගෙ පොලිටික්ස්. එව්වා අයිටී අපිට දිරවන්නෙ නෑ.
මම නම් කියන්නෙ ඔය වගේ එකක් හොඳයි තව අමතර දේකට කාලෙ ඕනෙ නම්. ඩිග්‍රී එකක් කරගන්න වගේ.නැත්නම් තේරුමක් නෑ.
ow. owa adu unama growth ekath adui.හෑබෑයි Non- software ඒවගේ වෑඩ කරන උන්ට ටාගට් නෑ, work load එක අඩුයි වගේ කේස් තියෙනවා නේද? specially banks වල එහෙම