Treasury bills wala dalli danne kohomda

greenthunder

Well-known member
  • Jul 24, 2010
    4,307
    3,871
    113
    රාජ්‍ය සහ පෞද්ගලික බැංකු වලින් පුලුවන්. මේ දවස් වල රේට්ස් 20% උඩ. ඉදිරියේදී 30% ලංකරයි "කියලා කියනවා". එෆ්ඩී වගේ මාසිකව ගන්න බැහැ, නොමිනේශන් බැහැ. ඇග්‍රිමන්ට් පීරියඩ් මැදදි සල්ලි ටික ගන්න බැහැ (මේ කාරණය ශුවර් නැහැ)

    ඕකෙ සල්ලි සෙන්ට්‍රල් බෑන්ක් යවන නිසා 12ට කලින් යවන්න ඕනෙ කතාවක් තමා තියෙන්නෙ. දාන්න යනවානම් දවල් 12ට කලින් උදෙන්ම යන්න.