mata jiwathe goda enna help ekak denna

nidarsha91

Well-known member
  • නිරීක්ශනවලින් නිගමනවලට එනවද?
    සංකරන හා සංයෝජන, සම්භාවිතාව හා සංඛ්‍යානය තව නියැඳි පරීක්ශන මචන්. හිස්ට්‍රි ඕල්වේස් රිපීට්ස් නෙ මචන්. අපි වගේම උන් ඉඳලත් තියෙනවා. ඉස්සරහටත් ඉන්නවා. දත්ත එකතු කළාම සර් ආර්තර් කොනන් ඩොයිල් කියනවා වගේ අපිට ඉස්සරහට වෙන්න නියමිත දේවල් ගැන හිතාගන්න ලැබෙනවා කියල ලෝකෙ ඔප්පු වෙලා ඉවරයි මචන්. පිටරට අය මේකම තව තව ක්‍රම ගොඩකට කරනවා. වයිබ්‍රේශන්ස් වැලියුස් අරගෙන ඒවගෙ පීක්ස් වැටෙන තැන් අඳුනා ගන්නවා. හරියටම බුදු වරයෙක් පහළ වෙන කාලය වගේ. ජේසු කියල කෙනෙක් එනවා කිව්ව කාලය වගේ.

    If you like to learn something, this will helpful to you.


    ඔව් ඔව් එකතැන ඉන්නෙ අනිවා 30වෙද්දි දියවැඩියාව හරි කොලෙස්ට්‍රෝල් හරි එයි😢
    10කට හරි ගහන්න ඇඟේ හයිය තියාගෙන කම්මැලියා වගේ ඉන්න එපා යකෝ. පවුල් ප්‍රශ්න අරව මේවා කාටත් පොදුයි බන්. කෙල්ලෙක් ලොවෙත් සෙට් වෙනවා. එතකන් ඔය ට්‍රයල්ස් එයි යයි. උඹ කොහොමත් ඒව ගැන බැහැගෙන හිතන්නෙත් නෑනෙ. ඒ නිසා උඹේ ක.... නෑ ඒක ඕනෙ නෑ. වැඩ ටික කරගනින් මචන්
    ------ Post added on Apr 21, 2022 at 4:40 PM
     
    • Like
    Reactions: visalbro and Hecker

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,694
    3,337
    113
    Eyes deka penagena hoda karaganna barida ban okkotama kalin.

    I respect you. You are a fighter. But don't give up.
    View attachment 168010
    පෝස්ට් ඒක සිංග්ලිෂ් දාපු නිසා වේගෙන් කියවන්න අමාරුයි. මමත් උඹට විශ් කරනවා වැඩ ටික හරි ගිහින් උඹ ගොඩ යන්න කියලා.
    @Sandy_Fdo දාපු ඒක quote කලේ.. විශෞෂයෙන් ඒ්ක හරි කියන්න. උඹගේ ටයිම් ලයින් ඒක ඇතුලේ හම්බවෙයි ට්‍රයි කරන ඒක තමා වැදගත්.. අනෙක ට්‍රයි කරන ඒවුන්ට නැති වෙන්න දෙයක් නෑ බන්. අන්තිමට ඔ්නේ දේ නොලැබුනත් ඒක්ස්පීරියන්ස් ඒක හරි ඉතුරු වෙනවා. Always be happy and appreciate what you already have, but don't get comfortable. :yes:
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    හිත හයිය කරගන්න සහෝ. අපිට හැමදාම එකම විදිහ වෙන්නෙ නෑනෙ, අනිත් අය කියන දේවල් ගණන් ගන්නෙ නැතුව ඔයාගෙ අරමුණු වලට යන්න. කිරියෙ අය අනිවාර්යයෙන් ඔයාට උදව් කරාවි.

    ඔයාගෙ ඉදිරි වැඩ කටයුතු සර්වප්‍රකාරෙන්ම සාර්ථක වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. :) (y)
    godak sthuthi sahodaraya.. ❤️
    Eyes deka penagena hoda karaganna barida ban okkotama kalin.

    I respect you. You are a fighter. But don't give up.
    View attachment 168010
    baha machan.. glaucoma walin destroy una eyes aith recover karanna baha.. nerves damage wenawa
    IT field aketa digree vadak na. Digree mukuth nathi architect la managers la apith akka vada krla tynva. Mage advice ake machan hoda job akak hoyaganna ake. Support/DevOps arunama IT vala dev qa BA eh aya shifts krnne na uk us hours vada krna company ekak name nam. Oya krla tyna ava dakkama mata hitenne oya network or application support side aketa bara dial akak kiala. Mage advice ake vena job maru vena ake night shift nathi.
    mata dan job walata illana framework anam manam baha machan.. samahara illana ewa danneth naha mama.. ow mata hodatama puluwan system support, troubleshooting side eka tamai
    Matanan penne life eka goda danawata wada priority denna one eyes deka hadaganna.ita passe anith ewa gena hitanna.mokada okoma goda dagena anthimata eyes deka nethi unoth eth wedak ne
    eyes deka hadaganna baha machan.. glaucoma walin destroy una eyes recover karanna baha.. google karala balanna..
    Degree eka me para karala iwara karaganna. Prashna godak wisadei

    1. Eyes - Meet a good doc
    2. Degree - Complete this year
    3. Job & salary - Get a promotion with the degree, Start doing some remote work as a system admin

    me 3 thamai prashna tika
    1. already did machan.. we've tried everything.. actually i lost my left eye after a failed surgery which was done by the best eye doc in sl at that time..
    2. i've done the remaining subjects and waiting for results
    3. it's not an easy task to get a promotion with a degree in govt sector.. i'll have to pass SLAS exam which is the most competitive govt exam by far

    you need to create a linked in account

    ඔය කරපු රෙද්දවල් ඔක්කොම් දාලා හදපන් profile එක, apply කරපං හතර වටේ තියෙන ඔක්කොම job වලට
    i have a well managed linked in account machan.. but haven't applied any job yet
    කඩ්ඩ හොදට හදාගෙන PM, QA වගෙ field එහෙකට මාරු වෙන්න බැලුවොත් මොකද?
    ewata developing experience illanne nadda?
    උඹ මකරෙක් නේද මචන්? උඹේ මනුස්සකමේ ලෙවල් එක උඹ ගැන කියනවා ලොවෙත්. ඇයි උඹ එක එකා ලඟ ජොබ් හොයන්නෙ? උඹව ෆැක්ටරියෙන් එලියට දාල තියෙන්නෙ පව් කරන උන්ට කර්මය ගැන කියල දෙන්න මචං. උඹේ ඇස් එක්ක උඹ ඉදිරිඅයට ස්ක්‍රීන් එක්ක වැඩ කරන්නෙ නෑ මචන්. ලෑස්ති වෙයන් හුගාක් කර්මාය ගැන අවබෝදයක් නැති උන් ඉන්නවා. උන්ට උඹ ජීවිතේ කියල දෙනවා මැයි වල ඉඳලා. හරියට නික් වගේ. ඊට පස්සෙ උඹව මැරි කරන්නෙ නිකන් කෙල්ලෙක් නෙමෙයි. හොඳ තත්වයක් තියෙන මුදල් තියෙන කෙල්ලක්.

    උඹත් ඉන්නෙ සෙනසුරු විකිරණ වල බලපෑම ඇතුලෙ. ඒ කියන්නෙ පෙර පව් වලට විඳවනවා. 2017 ජනවරි ඉඳලා 2022 ජනවරි වෙනකන් තමයි උඹට ලෙසටම කෙලවෙන්න ඇත්තෙ. දැන් බය වෙන්න එපා මචන්. ඉදිරිය සුබයි.

    උඹ කියල තියෙන දේවල් එක්කයි මම මකරෙක් කිව්වෙ. වෙනස් නම් කියපන්.

    තව සති දෙකක් ඉවසන්න කියල කියන්නම් මචන්. වෙන රටක පදිංචියට නන් යන්න වෙන්නෙ නැති වෙයි මචන් උඹට. ට්‍රැවලින් නම් ලෝකෙ වටේම ලොවෙත් අනිවාර්යයි තමයි.

    තෙරුවන් සරනයි සහෝදරයා
    naha machan mama kumba..
    dn uba oya mona field ekeda wada karanne machn?
    mage job position eka anuwanam meka clerical job ekak.. eth mama IT support, system administration karanawa office eke (without any salary bonus)
    ------ Post added on Apr 21, 2022 at 9:18 PM
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Try CrossOver or TOPTAL machan..Jaya..!
    me gena hoyala balannam machan.. i have no idea
    uba quality assurance engineer damme nedda? software development tharamata salary nathi unath, honda salary hambenawa. career eka change karala ena unta unath karanna puluwan mula indala patan aran.
    anika working hours developerslata equal.
    QA try kale naha machan.. mama hithan hitiye post developing experience nathinisa mewata ganne nathiwei kiyala..
    mama developing kale project ekata witharai.. mata react, laravel wage frameworks baha.. pure php, jquery witharai puluwan
     
    • Like
    Reactions: SK29

    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,294
    7,772
    113
    me gena hoyala balannam machan.. i have no idea

    QA try kale naha machan.. mama hithan hitiye post developing experience nathinisa mewata ganne nathiwei kiyala..
    mama developing kale project ekata witharai.. mata react, laravel wage frameworks baha.. pure php, jquery witharai puluwan
    QA karanna software development denaganna one ne. framework denaganna one ne. but java, javascript wage language ekaka basics denagena inna eka patta advantage ekak. test automation karanna. ewa nam awillath igeangattaki.

    experience aran rata palayan.
     
    • Like
    Reactions: pasansnoop

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,958
    1
    58,966
    113
    Mother Earth
    මචන් උබ සුපිරි බුලට් එකක්. උබ දැනට උබේ මහන්සියෙන් කරගෙන තියන / ජයග්‍රහණ ගැන හිතල බලන්න. හිත තමයි හැම දේටම. රස්සාව කරන් ජීවිතේ ගොඩ දාගන්න මහන්සිවෙන්න ඔය කරනව වගේම. එක පාර ලොකු ලොකු දේවල් හිතන්නෙ නැතුව එන දේවල් වලට මුහුණ දෙන්න. උබට සුභ පතනවා. එළකිරි යාළුවො ඉන්නව උබට කොයි වෙලෙත්. :yes:
     
    • Love
    Reactions: pasansnoop

    MoonKnight99

    Well-known member
  • Jan 6, 2022
    345
    515
    93
    @nidarsha91 api gana ohoma kiynna barida bn😅
    සංකරන හා සංයෝජන, සම්භාවිතාව හා සංඛ්‍යානය තව නියැඳි පරීක්ශන මචන්. හිස්ට්‍රි ඕල්වේස් රිපීට්ස් නෙ මචන්. අපි වගේම උන් ඉඳලත් තියෙනවා. ඉස්සරහටත් ඉන්නවා. දත්ත එකතු කළාම සර් ආර්තර් කොනන් ඩොයිල් කියනවා වගේ අපිට ඉස්සරහට වෙන්න නියමිත දේවල් ගැන හිතාගන්න ලැබෙනවා කියල ලෝකෙ ඔප්පු වෙලා ඉවරයි මචන්. පිටරට අය මේකම තව තව ක්‍රම ගොඩකට කරනවා. වයිබ්‍රේශන්ස් වැලියුස් අරගෙන ඒවගෙ පීක්ස් වැටෙන තැන් අඳුනා ගන්නවා. හරියටම බුදු වරයෙක් පහළ වෙන කාලය වගේ. ජේසු කියල කෙනෙක් එනවා කිව්ව කාලය වගේ.

    If you like to learn something, this will helpful to you.



    10කට හරි ගහන්න ඇඟේ හයිය තියාගෙන කම්මැලියා වගේ ඉන්න එපා යකෝ. පවුල් ප්‍රශ්න අරව මේවා කාටත් පොදුයි බන්. කෙල්ලෙක් ලොවෙත් සෙට් වෙනවා. එතකන් ඔය ට්‍රයල්ස් එයි යයි. උඹ කොහොමත් ඒව ගැන බැහැගෙන හිතන්නෙත් නෑනෙ. ඒ නිසා උඹේ ක.... නෑ ඒක ඕනෙ නෑ. වැඩ ටික කරගනින් මචන්
    ------ Post added on Apr 21, 2022 at 4:40 PM
     

    nidarsha91

    Well-known member
  • godak sthuthi sahodaraya.. ❤️

    baha machan.. glaucoma walin destroy una eyes aith recover karanna baha.. nerves damage wenawa

    mata dan job walata illana framework anam manam baha machan.. samahara illana ewa danneth naha mama.. ow mata hodatama puluwan system support, troubleshooting side eka tamai

    eyes deka hadaganna baha machan.. glaucoma walin destroy una eyes recover karanna baha.. google karala balanna..

    1. already did machan.. we've tried everything.. actually i lost my left eye after a failed surgery which was done by the best eye doc in sl at that time..
    2. i've done the remaining subjects and waiting for results
    3. it's not an easy task to get a promotion with a degree in govt sector.. i'll have to pass SLAS exam which is the most competitive govt exam by far


    i have a well managed linked in account machan.. but haven't applied any job yet

    ewata developing experience illanne nadda?

    naha machan mama kumba..

    mage job position eka anuwanam meka clerical job ekak.. eth mama IT support, system administration karanawa office eke (without any salary bonus)
    ------ Post added on Apr 21, 2022 at 9:18 PM
    Machan mata uba kiwwa de walin issarahata yaddi dakapu de kiwwe. Samaweyan mata waraduna.

    @nidarsha91 api gana ohoma kiynna barida bn😅
    Mama kiwwa dewal wala dhashamayaka hari aththak thiyenawa kiyala kiyanna ekek unnoth aniwaaryenma kiyanawa machan
    ------ Post added on Apr 21, 2022 at 10:06 PM
     

    nidarsha91

    Well-known member
  • Kalin thread ekk ohom explain ekk deela hrigihin thibbe ...mata meter nh thread eka
    Ape ekek kiwwoth haa machan. mokada me thread eke mama kiyapu eka boru unaane. ethakota kenekta wishwaasayak enne naine. Mama eka piliganna onane machan. @Edward Kenway lokka mata thread skaka wisthara karanna kiyala thiyenne. Mama loku project skaka inne ban. eekai thaaama eekatawath uththara nodunne. Paththu wenna oona ban meerkata. Habai loweth karanawaamai. Adada hatada kiyanna ba
     
    • Like
    Reactions: Edward Kenway

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    Government hinda may be DevOps exposure ekak nathuwa athine, poddak e paththa study karala Sys Admin role ekakata wage mulin set wenna, Remote karannath puluwan wei

    PS: Personal Details remove karala CV ekak share karanna puluwan nam, eka balala job options gana idea ekak denna puluwan
    ok machan i'll pm you
    Bump mcn.
    ubata Teaching wage karanna puluwan ne (Uba try karala baluwe nadda )
    2013 pvt institute ekaka ict teaching set una.. eth masa ganak karalath salary dunne na..
    passe eke managerta kunuharupa dekak kiyala 10000rs cheque ekak liyagena ain une..
    anith places wala interview giyata job ekak dunne na..
    pahugiya dawasaka online hardware class ekak dala masayak kala.. adunana malli kenekge yaluwo tikakata.. eth mase anthime class fee dunne na e set ekath.. itapasse class awe na :confused2:
    Mulinma oyage eyes deka saneepa karaganna. Kamathi nam mata oyage medical condition eka gana doctors reports pm karanna mn danata USA wala eye surgen set ekakage wada wagayak karanawa. unta yawala balannam.

    Next,
    Mn hithanne oyata eyes hariyata penne nathi nisa active income ekak eka digata ganna wada karanna amarui. Passive income methods walata adsense wage try karanna. Mn udaw karannam. Ekata salli hoyaganna (oyata salli ona nam mn dennam mata eka awlak na aye uwamanath naha.) fiverr karanna. mkd eka tama lesima.
    Fiverr wada karanna epa. Acc ekak hadala graphic designing gigs dala orders awama sub contract deela wada karagena deliver karanna.

    mona hari wena sup ekak one nam inbox msg ekak danna.

    P.S. - Sorry about showing my two faces in a single reply.
    mata dawasak dekak denna mama medical reports ewannam..
    adsense ganna content writing hari youtube hari karanna wenawada?
    issaranam blog ekak liyala adsense apply kala.. eka reject una

    මචන් ෆයිවර් වල අවුන්ට් බෑන්ඩ් වෙන එක බොහොම සාමාන්‍ය දෙයක්... ip ගැටළු එනවා... අකවුන්ට් බෑන්ඩ් වෙන එක ෆයිවර් වලට විතරක් නෙමේ ebay වලටත් බොහොම පොදු දෙයක්... පේපැල් කොච්චර එහෙම වෙනවා ද.... ඔය බෙන්ස් bmw පදින කොල්ලොන්ගෙන් අහලා බලන්න කොච්චර අකවුන්ට් බෑන්ඩ් වෙලා ඇතිද කියල... බෑන්ඩ් වෙන්න බෑන්ඩ් වෙන්න හදන්න ඕන එක තමයි ඔකේ රහස....

    එපා වෙලා අත් හරින එක වැටෙනවා... කාගෙන යන එකා තමයි හොද වාහන අරන් තියෙන්නේ ඔය ෆීල්ඩ් වල.... පෙරේදාත් දැක්ක ebay ගෘප් එකක කොල්ලෙක් දාලා තියෙනවා ඩොලර් 7 තියන් උඩට එන්න කට්ට කාපු හැටි ebay වල.... ටොප් රේට් වෙච්ච අකවුන්ට් එක මාසයයි තිබ්බෙලු පෙරේද බෑන්ඩ්... එත් උ තව හදලා කරනවා... එහෙමයි ඔකේ හැටි.....

    උබට හොදටම දෙයක් සෙට් වෙනකන් මොන පැත්තෙන් හරි, ඔය රජෙ රස්සාවෙන් ඉවත් වෙන්න එපා.... පෙන්ෂන් එක වටිනව ඉදිරියට උබට.... උබ මොන ඩිග්රි තිබ්බත් it වලින් මොන වැඩ්ඩේක් උනාත් මම නම් හිතන්නේ උබ වෙන පරාසයකට ගියෝත් උබට හොදයි කියලා... මොකද උබට උගේ ඇස ඉතාම වටිනවා...

    උබ නිකන් හොයලා බලන්න ඔය හැමෝම බනින රැට්ටා මොනවා කරලා තියෙන එකක් ද කියලා.... දැන් යුටුබ් එකේ ජෝකර් වගේ උන්නාට.... අයෙ මම දැක්ක කැම්පස් ගිහින් පොත් ලියපු මැනේජ්මන්ට් ෆීල්ඩ් එකේ හිටපු කෙනෙක් දැන් සම්පුර්ණ වෙනස් ෆීල්ඩ් එකක මාරු වෙලා... පොර දැන් රට යවන්න මලු හදනව... තව වතකාවක දැක්ක සිමන් ජෝබක් කරපු එකෙක් එක අතහැරලා එළවුළු වවනවා....

    මෙව්වා උබට කිව්වේ ජෝබ්න් මාරු වෙන්න නෙමෙයි එක පාරටම... උබත් හිතලා බලන්න උබට ගැලපෙන වෙන පරාස මොනවද කියලා... උබට හොදටම පත්තු වෙන්නම එකත් හේතුවක් වෙයි... මෙච්චර කල් ඉගෙන ගත්තුවා අපතේ කියල හිතන්නත් එපා උබගේ කැටගරි එක මාරු උනා කියලා... දැනුම නම් කොහෙටත් වැදගත් නේ....

    දැනට, කරන්න කැමති නම් බ්ලොග් එකක් පටන් ගන්න... හොස්ටින්ග් ඩොමේන් වලට මුලික වියදම කරලා. ( 40 usd යනවා ඔය දෙක උබටම ගන්න අවුරුද්දකට...).. ඉංගිරිසි ලිපි ලියන්න පුළුවන් නම් මම කරන් යන විදිය කියලා දෙන්නන්.. හැබැයි අද පටන් අරන් හෙට පත්තු වෙන්නෙත් නෑ මෙව්වා.... එකත් ඔලුවේ තියා ගන්න... බ්ලොග් පත්තු වෙන්න කාලයක් යනවා... කරන්න ඕන නම් මට පි.එම් කරන්න...
    ow machan mama issara blog ekak liwwa..
    eth e kisima wedak digata karanna bari une BIT karapu nisa..
    eka mata mara stress ekak oluwata..
    subjects repeat wenakota aurudu ganan passata yanakota project fail karanakota blog liyanna mentality ekak na..
    ------ Post added on Apr 21, 2022 at 10:42 PM
     
    • Love
    Reactions: nidarsha91

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    adoh pasana,,


    aniwa degree eka complete karapan,, remote jobs tynwa nannattara wenna
    degree tamay un basically balanne
    ow machan i'll do my best
    මම ඔය අයියගෙ ආගම මොකක්ද කියලා දන්නෑ.හැබැයි මන් අහනෝ free stress උනාම
    mama buddhist malli.. mamath godak dharma deshana ahanawa..
    ubata behet tika ganna amaruma unot samahara masa wala mata pm ekak dapan ona welawaka
    e wachana tikata godak sthuthi sahodaraya..
    උබත් එක්ක බබා කරන්න ගියොත් උබ ගොඩ යන්නේ නැ .
    1. මුලින්ම උබේ තියන බබා ගතිය නැති කරගනින්. උබේ මේ ස්ටෝරි එකේ සැහෙන සක්සස් පොයින්ට් තියනවා. උබ ඒවා හෙනම නෙගටිව් විදිහට දාල තියෙන්නේ? උබ දැන් මචුවර් පිරිමියෙක් නේ බන්. ඒ නිසා ප්‍රශ්න දිහා අවරුදු 12 පොඩි එකෙක් වගේ බලන්න එපා. පොඩ්ඩක් ටෆ් විදිහට බලපන්

    2. උබට හරි නොගියට අනික් උන්ට හරියන එකට උබ සතුටු වෙනවා. එක පට්ට ගතියක්. එකෙන් පෙන්නේ උබ මොලේට වඩා හදවතට ඉඩ දෙනවා කියන එක. ඇයි උබ බැලුවේ නැත්තේ උන් කොහොමද උබට වඩා 4x සලරි එකක් ගන්නේ කියනේ එක? උබ එක බලන්නම ඕනේ

    3. මහත්තයෝ උබට වඩා සුදුසුකම් වැඩි උන් , සල්ලි වැඩි උන් , ලස්සන උන් ඕනේ තරම් මේ ලෝකේ ඉන්නවා. උන් එක්ක උබට වැඩ කරන්නත් වෙනවා. ඉතින් උබට මොකෝ? උබ බලන්න ඕනේ උබේ කොලිටි එක ගැන. මේ කතාවේ හැටියට උබේ හොද කොලිටි එකක් තියනවා (අර බබා ගතිය ඇරෙන්න) අනික් උන්ට වඩා. එක ගැන උබට අප්රිශියෙට් එකක් දීපන් මුලින්

    4. කෝඩ් කරනකොට දවසම මොනිය දිහා බලන් ඉන්න ඕනේ නැ . ඔය වගේ කෙස් වලට ට්‍රිට්මන්ට් ඒ වගේම ට්‍රික්ස් තියනවා ලෝන්ග් ටර්ම් ඩිව් කරන උන්ට හරියන්න. මම අවරුදු 2ක් වරක් කලේ ඩිප්ලෝමා එක කරලා ඊට පස්සේ තම ඩිග්රි එක කලේ. උබට වැඩේ කරනන පුළුවන් නම් උබට තියෙන්නේ 8 පාස් ද PHD එකද කියල බලන්නේ නැ අද කාලේ තියන ජොබ් වල.

    5. LinkedIn වගේ එකක හොද ප්‍රොෆයිල් එකක් හදලා යාළුවන්ට කියල එන්ඩෝ පාරක් එහෙම දාගෙන ජොබ් වලට අපලයි කරපන්. ඉන්ටන්ෂනල් මට්ටමේ සිවි එකක් හදල එකත් දාපන්. ජොබ් 3 කට දැම්මම එකක් දෙන්න අපේ බාප්පා නෙමේ ඒවගේ ඉන්නේ ඒ නිසා ජොබ් 1000 කට හරි දාපන්. ඒ වගේම ඒ ජොබ් වල ඉල්ලන දේවල් පොඩ්ඩක් නෙට් එකෙන් බලල මීටර් කරගෙන ඉන්න ඕනේ ඉන්ටර්විව් එකට . එක පාස් උනාම ජොබ් එක සෙට් ඊට පස්සේ උබ ග්රජුවලි එකට සෙට් වෙලා උබේ මුදල් ප්‍රශ්නේ විසදෙන්න ගන්නවා.

    මේ ඕනේ දෙයක් අහපන් උපරිම හෙල්ප් එකක් දෙන්නම්
    ow aththa machan mama tikak immature widiyata tamai samahara welawata hithanne..
    eth eka hariyanawa anith welawata..
    linkedin profile ekanam update karanawa.. eth tama job walata apply kale na eken..
    try karala oyata kiyannam
    Eye problem ekata udaw karannam.mata hariyata wisthare karanna.
    mama pm karannam machan..
    @pasansnoop,
    ඔයාගේ ඇස් සනීප කරන්න පුලුවන්ද?
    මට මැසේජ් එකක් එවන්න.මම ඔයාගේ අස් සනීප කරන්න යන වියදම දරන්නම්
    e wachana tikata godak pin machan.. eth glaucoma kiyanne hoda karanna puluwan ledak nemei..
    eka eye ekak dead.. eke nerves damage wela eye eka pupurala thiyenne..
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    ow aththa machan mama tikak immature widiyata tamai samahara welawata hithanne..
    eth eka hariyanawa anith welawata..
    linkedin profile ekanam update karanawa.. eth tama job walata apply kale na eken..
    try karala oyata kiyannam
    ඔව් පීඇම් එකක් දාහන්. අපි හුගක් වෙලාවට කරන්නේ ප්‍රශ්න නිසා වැටිලා ඒ මත්තේ නැහෙන එක. සැලසුම් හදනවා ගොඩ එන්න එත් ඒවා ක්‍රියාත්මක වෙන්නේ නැ පුතේ කිසි දවසක. එකට හේතුව මනස. ඒ වෙලාවට හිතන්න මම මේ සැලසුම අනුව වැඩ කලොත් ඉස්සරහදි ගොඩ යනවා කියන එක. හිත කඩන් වැටෙන හැම වෙලාවම ඒ සැලසුම මතක් කරගෙන හිත ශක්තිමත් කරගන්න එක තමා කරන්න ඕනේ. එතකොට ඒ විදිහට වැඩ කරන්න මනස නිරවල් වෙනවා