ළමයෙකු විවෘත කළ මතුගම උමං මග

CoolBreeze

Active member
  • Nov 15, 2019
    103
    87
    28
    මතුගම නගරයේ පාර හරහා මාරුවීමට ඉදිකළ නව උමං මාර්ගය කුඩා දරුවකු අතින් ඊයේ විවෘත විය.

    මේ සඳහා කිසිදු දේශපාලකයෙකු හෝ ප්‍රභූන් යයි කියන අයෙකු සම්බන්ධ නොවීය.
    එම උමං මාර්ගය විවෘත කිරීමට පීත්ත පටිය කැපූ කුඩා දරුවා එය කපා මාර්ගය දිගේ ඉදිරියට ගමන් කළ අතර රැස්ව සිටි සාමාන්‍ය ජනතාව එතැන් සිට උමං මග පරිහරණය අරඹා තිබුණි.
    අයෙකු පෙන්වා දුන්නේ මහජනතාවගේ බදු මුදලින් ගොඩනගන ව්‍යාපෘති විවෘත කිරීම සදහා මැතිඇමැතිවරු ගෙන්වීම අනවශ්‍ය බවය. ‘අතිගරු නෑ! ගරු නෑ! ප්‍රභූවරු නෑ! VIPලා නෑ! අපේ බදු මුදලින් හැදුවනම් ඒව අයිති අපටයි‘ ඔහු කීය. මෙම ආදර්ශය රට පුරා ගෙන යන ලෙසද ඔහු ඉල්ලීය.

    කඩවත අලුත් බස් ස්ටෑන්ඩ් එකටත් ඕකම කරානම් හරි ස්ටෑන්ඩ් එකේ වැඩ ඉවරනම්. පේන හැටියට වැඩ ඉවරවෙලා නිකන් වහලා තියෙනවා..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔව ඉතින් හදන්ඩත් රාජපක්ශල ඉන්ඩ ඔන..2015-20 පාන්ඩු කාලෙ කක්කුසියක්වත් ගුපියො හැදුවද???නැනෙ නැනෙ, කොරේ රාජපක්ශලගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙටත් නතර කරල රටටම හුකෝපු එක..
     
    • Dislike
    Reactions: YESno

    CoolBreeze

    Active member
  • Nov 15, 2019
    103
    87
    28
    ඔව ඉතින් හදන්ඩත් රාජපක්ශල ඉන්ඩ ඔන..2015-20 පාන්ඩු කාලෙ කක්කුසියක්වත් ගුපියො හැදුවද???නැනෙ නැනෙ, කොරේ රාජපක්ශලගෙන් පලි ගන්ඩ සාම්පූර් බලාගාරෙටත් නතර කරල රටටම හුකෝපු එක..

    විවුර්ත කරන්නත් එයාල ඉන්න ඕනද අයියා. එනිවේ තැන්ක්ස් බම්ප් එකට.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    විවුර්ත කරන්නත් එයාල ඉන්න ඕනද අයියා. එනිවේ තැන්ක්ස් බම්ප් එකට.
    හැදුවනම් විවෘත කරාම අවුල මොකක්ද??

    මගේ නම් අදහස ඔයවගෙන් ඇති වෙන්නෙ පන්ති බේදය, තව ඉස්සරහට ආතල් වෙයි යමල්ල කොහොම,
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,016
    1
    61,130
    113
    Mother Earth
    සුපිරි හොදේ මාත් බැලුවා. පට්ට කික් එකක් එන්නෙ. මම ගිය පාර වෙසක් කූඩු ටික හදල ඒකෙ මුලින්ම ලයිට් දාන ස්විච් එක දාන්න දුන්නෙත් ඉස්සරහ ගෙදර පොඩි එකාට. ඌට පට්ට හැපී. ඉතින් මටත් උගෙම සතුට දැනුනා හිතට. :D

    හැදුවනම් විවෘත කරාම අවුල මොකක්ද??

    මගේ නම් අදහස ඔයවගෙන් ඇති වෙන්නෙ පන්ති බේදය, තව ඉස්සරහට ආතල් වෙයි යමල්ල කොහොම,
    මොන පන්තිද ? ටියුෂන් පන්තිද ?
    ------ Post added on Apr 22, 2022 at 10:17 AM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මොන පන්තිද ? ටියුෂන් පන්තිද ?
    ------ Post added on Apr 22, 2022 at 10:17 AM
    ටියුශන් පන්තිය හම්බෙයි උබලටම රස්තියාදුකරයන්ට හුරේ දදා ෆෝම් කරල ගනිල්ලකො..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හදපු එකක් නම් කමක් නැ, උන් විවෘත කරාට තාම ටයිල් ටිකවත් අල්ලල නැ..,
    🤣🤣🤣 සිරසෙ පඩ ශෝ , ටයිල් ටික අල්ල ගන්ඩ සිරසෙන් සල්ලි ඉල්ල ගන්ඩ තියෙන්නෙ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හදපු එකක් නම් කමක් නැ, උන් විවෘත කරාට තාම ටයිල් ටිකවත් අල්ලල නැ..,
    🤣🤣🤣 සිරසෙ පඩ ශෝ , ටයිල් ටික අල්ල ගන්ඩ සිරසෙන් සල්ලි ඉල්ල ගන්ඩ තියෙන්නෙ.
    ටයිල් ටිකේ සල්ලි රාජපස්සලා ගසාකාලද?
     
    • Haha
    Reactions: fdk