අවරුදු 60ක විතර තනියම ඉන්න කෙනෙක්ට දෙන්න හොදම option එක මොකද්ද මචන්ලා.
Hotplate , Microwave , Induction , තව 30ට අඩු ඕන එකක්. හේතුවත් එක්කම කියමු.
Hotplate , Microwave , Induction , තව 30ට අඩු ඕන එකක්. හේතුවත් එක්කම කියමු.

හොට් ප්ලේට් එක හොඳයි. ඒක ඔපරේට් කරනන ලේසි . ඉන්ඩක් ෂන් ක එක හොඳයි. ඒත් වයස ක කෙනෙන්ට ඔපරේට් කරන්න අමාරු වෙයිඅවරුදු 60ක විතර තනියම ඉන්න කෙනෙක්ට දෙන්න හොදම option එක මොකද්ද මචන්ලා.
Hotplate , Microwave , Induction , තව 30ට අඩු ඕන එකක්. හේතුවත් එක්කම කියමු.
අප්පටසිරි. Indian Chinese නං 15ට වගේ තියෙනවා මචන්. quality කොහොමද දන්නේ නැ හැබැයි.Ubata masa 4kata kalin ganna thibba Philips induction eka
Bandeth supiri
Api gaththe 35ta dannam 52i
Dinapala eke godak ranges thiyanawa, habai 1to 1 walin wage wadi wela ganan
https://dinapalagroup.lk/product/philips-induction-cooker-hd4911/
Stocks nam thiyanawa
cookware ඇර වෙන වාසි අවාසි මොනාද මචන් දෙකේ.Infrared cooker ekak ganin. Induction walin uyanna wenama cookwear ona.
Meka Philips mchn, brandedඅප්පටසිරි. Indian Chinese නං 15ට වගේ තියෙනවා මචන්. quality කොහොමද දන්නේ නැ හැබැයි.
cookware ඇර වෙන වාසි අවාසි මොනාද මචන් දෙකේ.
Infrared eke bottom flat ona cookwear ekak use karanna puluwan. Induction eke electric cost eka arakata wada adui. Oya deka thamai main wasi awasi deke.cookware ඇර වෙන වාසි අවාසි මොනාද මචන් දෙකේ.
current yana eka khdma?Infrared cooker ekak ganin. Induction walin uyanna wenama cookwear ona.
https://dinapalagroup.lk/product/geepas-digital-infrared-cooker-gic33013/Infrared cooker ekak ganin. Induction walin uyanna wenama cookwear ona.
අඩෝ 52kUbata masa 4kata kalin ganna thibba Philips induction eka
Bandeth supiri
Api gaththe 35ta dannam 52i
Dinapala eke godak ranges thiyanawa, habai 1to 1 walin wage wadi wela ganan
https://dinapalagroup.lk/product/philips-induction-cooker-hd4911/
Stocks nam thiyanawa
ow bn 1 to 1 ganan dan, katha karala wadak naඅඩෝ 52kහෙන ගහන ගණන් බන්.
2021 දෙසැම්බර් ඩුබායි වලින් මන් මේක ගත්තේ රුපියල් 4000 කට. 21$
පට්ට ගැහුවා පහුගිය ටිකේ.
![]()

මේ තියේන්නේ බඩු. දේකක් ගත්තා.. දැන්නම් නෑ daraz එකේත්