Electric වලින් උයන කස්ටිය එන්ඩෝ.

lahiru504

Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    අවරුදු 60ක විතර තනියම ඉන්න කෙනෙක්ට දෙන්න හොදම option එක මොකද්ද මචන්ලා.
    Hotplate , Microwave , Induction , තව 30ට අඩු ඕන එකක්. හේතුවත් එක්කම කියමු.
    හොට් ප්ලේට් එක හොඳයි. ඒක ඔපරේට් කරනන ලේසි . ඉන්ඩක් ෂන් ක එක හොඳයි. ඒත් වයස ක කෙනෙන්ට ඔපරේට් කරන්න අමාරු වෙයි
     

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    Ubata masa 4kata kalin ganna thibba Philips induction eka

    Bandeth supiri

    Api gaththe 35ta dannam 52i :(

    Dinapala eke godak ranges thiyanawa, habai 1to 1 walin wage wadi wela ganan

    https://dinapalagroup.lk/product/philips-induction-cooker-hd4911/

    Stocks nam thiyanawa
    අප්පටසිරි. Indian Chinese නං 15ට වගේ තියෙනවා මචන්. quality කොහොමද දන්නේ නැ හැබැයි.
    Infrared cooker ekak ganin. Induction walin uyanna wenama cookwear ona.
    cookware ඇර වෙන වාසි අවාසි මොනාද මචන් දෙකේ.
     

    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,751
    2,791
    113
    cookware ඇර වෙන වාසි අවාසි මොනාද මචන් දෙකේ.
    Infrared eke bottom flat ona cookwear ekak use karanna puluwan. Induction eke electric cost eka arakata wada adui. Oya deka thamai main wasi awasi deke.
     

    lastnevin

    Active member
  • Nov 8, 2013
    340
    211
    43
    hotplate ගන්න එපා..කරන්ට් එක යනවා දරුනුවටම...

    microwave එක හොදයි, හැබැයි ගොඩක් කෑම ඒකෙන් හදන්න බැහැ ...

    මම නම් කියන්නේ...induction එක හොදයි ..වෙනම භාජන ටිකක් ගන්න වෙයි...තනියම ඉන්න කෙනෙක් නම් kettle එකක්,තව උයන භාජන දෙකක් විතර තිබුනාම ඇති ...
     

    ishur_j

    Well-known member
  • Apr 1, 2007
    2,827
    412
    83
    maxresdefault.jpg
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,739
    13,298
    113

    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    Ubata masa 4kata kalin ganna thibba Philips induction eka

    Bandeth supiri

    Api gaththe 35ta dannam 52i :(

    Dinapala eke godak ranges thiyanawa, habai 1to 1 walin wage wadi wela ganan

    https://dinapalagroup.lk/product/philips-induction-cooker-hd4911/

    Stocks nam thiyanawa
    අඩෝ 52k :oops: හෙන ගහන ගණන් බන්.

    2021 දෙසැම්බර් ඩුබායි වලින් මන් මේක ගත්තේ රුපියල් 4000 කට. 21$
    පට්ට ගැහුවා පහුගිය ටිකේ.
    Geepas-Digital-Infrared-Cooker-GIC33013-1.jpg