Disgusting People. let's find him

supun_sg

Well-known member
  • Sep 5, 2010
    15,749
    24,029
    113
    tracing Geo-location.. ... ...
    උන් නම් එන්නේ ඇත්තේ උබෙ නගිනවද කියලා බලන්න වෙන්න ඇති

    රිදෙන්න දෙන්න ඕන මේ වගේ උන්ට පොඩි කැරියෝ හිතන් ඉන්නේ උන් තරම් උන් නෑ කියලා ඕක කරපු කැරියට තියෙන්නේ ගුටි කන මුණක්
    ------ Post added on Apr 22, 2022 at 7:34 PM

    😂
     
    • Like
    Reactions: wpmanoj

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,612
    2,119
    113
    okunwa hire danna oni gon pakai,owa dekkama mekata tourist la bahi da ban.mun kawada hari aoita mekema duk widala welalenna wede set karanawa.lankawa gana bad image ekak giyoth apahu eka hadanna ba.mona wunath suddo hithan inne lankawae jeewath wena un hena friendly kiyala,me gon yakku hadanne ekath nathi karanna
     
    • Like
    Reactions: krizta

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,002
    113
    Kuwait-Galle
    Up

    Facebook pages wala dmmnm hari
    ------ Post added on Apr 22, 2022 at 8:21 PM
    ඔව් මෙන්න මේකෙත් ගොඩක් ඉන්නවා නුවර උන්. මම FB මොනවත් පොස්ට් කරන්නේ නැ.. පුළුවන් එකක් දාපන්..
    https://www.facebook.com/groups/178190908987794
     
    • Like
    Reactions: wpmanoj

    RusiruDon

    Well-known member
  • Dec 21, 2014
    787
    301
    63
    මම කියන්නෑ පේජ් රීච් කරගන්න වයිරල් යවාගන්න මේක ශෙයා කරන්න කියලා පොඩි එකෙක් උට හැදෙන්න චාන්ස් එකක් දෙන්නත් ඕන ඌව චප්ප චොරම කරලා දාන එකත් හොද නෑ ඒ උනාට උට දඩුවමක් දෙන්න ඕන. පොඩි එකා කියලා වැඩකුත් නෑ හොද නරක තේරෙන වයසක එකෙක්නෙ
     

    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    කාන්තාසම අයිතීන් වෙනුවෙන් කතා කරන එවුන් වත් නැතිද මේවා ගැන කතා කරන්න.මෙකෙන්ක් මාරම බෑඩ් ඉම්ප්‍රෙශන් එකක් එන්නේ රට ගැන.ටොක් විත් සුදන්ත කාරයාට හරි කමක් නෑ යවනවනම් මේක.එක්කො පේජ් කරන කෙනෙක් හරි කමක් නෑ.පුලුවන් නම් එලකිරි එකේ ඉන්න මුස්ලිම් සහෝලා මේක වැරදි දෙයක් කියලා ඔයාලට තේරෙනවනම්.ඔයාලගේ පල්ලි වල වට්සප් ගෘප් නෙට්වර්ක් එකක් තියෙනවනේ අපේ එකානේ පව් නේ කියලා බලන්න්නේ නැතුව මුන්ව හොයා ගන්න උදව් කරන්න
    @Al Baik
     

    akshanz 2.0

    Well-known member
  • Jun 2, 2017
    2,050
    3,388
    113
    IN YOUR MIND RIGHT NOW!
    අප්පට හමන්නන්න ඕනෙ වසලයාව. දැකල පුරුදු ලුක් එහෙකුත් තියෙනවා හැබැයින්මං හිතන එකාද දන්නෙ නෑ උගේ මූන මෙච්චර මහත නෑ. හැබැයි දැන් මහත් වෙලාද දන්නෙ නෑ. පොඩ්ඩ්ක් බලන්න ඕනෙ
     
    • Like
    Reactions: wpmanoj

    thakshara

    Well-known member
  • Jan 6, 2021
    421
    474
    63
    GALLE
    https://www.facebook.com/profile.php?id=100079694381121

    Pora.🙂

    1650644384184.png

    ------ Post added on Apr 22, 2022 at 9:50 PM
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,180
    1,891
    113
    C:\

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,259
    10,083
    113
    කාන්තාසම අයිතීන් වෙනුවෙන් කතා කරන එවුන් වත් නැතිද මේවා ගැන කතා කරන්න.මෙකෙන්ක් මාරම බෑඩ් ඉම්ප්‍රෙශන් එකක් එන්නේ රට ගැන.ටොක් විත් සුදන්ත කාරයාට හරි කමක් නෑ යවනවනම් මේක.එක්කො පේජ් කරන කෙනෙක් හරි කමක් නෑ.පුලුවන් නම් එලකිරි එකේ ඉන්න මුස්ලිම් සහෝලා මේක වැරදි දෙයක් කියලා ඔයාලට තේරෙනවනම්.ඔයාලගේ පල්ලි වල වට්සප් ගෘප් නෙට්වර්ක් එකක් තියෙනවනේ අපේ එකානේ පව් නේ කියලා බලන්න්නේ නැතුව මුන්ව හොයා ගන්න උදව් කරන්න
    @Al Baik
    Tourism minister mokada ? Azzam ameen ta yawanna berida
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    ම්ම්ම් නුවර එකෙක්නේ
    විලි ලැජ්ජයි ඉතින් :(

    සුද්දියොන්ගේ විතරක් නෙමෙයි කොලුකාර අසහනකාරයෙකුන් ඉන්නවා ඔය හරියෙම
     

    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    glenandmado(at)gmail(dot)com

    මේ ඒ චැනල් එකේ email එක පුළුවන් නම් email එකක් දාන්න. වටිනවා, වෙන රටවල මිනුස්සු හිතයි රටේම ඉන්නේ පිස්සෝ කියල

    up
    ------ Post added on Apr 23, 2022 at 12:23 AM
     
    Last edited:
    • Like
    Reactions: wpmanoj