රැට්ටා දවල්ට බයි ඉල්ලයි. මොනවද බන් මේ??? මෙන්න රියල් අරගලේ!!!

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,361
    7,673
    113
    33.jpg

    මොනවද බන් මේ ජෝක්ස්????? මේ අරගලද ? දන්සැල්ද ? උඹලා කිව්වට පිළිගනින් මම දන්න කිරුළපන මදාවි සෙට් එකක් මේ ටිකේම ගෝල්ෆේස් ගිහින් නිකන් කාලා බීලා එනවා.. උන්ට මොන අරගලේවත් නෑ.. ඔතනට කෑම දෙන්නෙත් පට්ට අමාරුවෙන්.. මිනිස්සු ජීවත් වෙන්නෙත් පට්ටම අමාරුවෙන්.. කවදා වෙනකන් ඔහොම කන්නද බන්??????? ආහ් ? කියපල්ලා බලන්න කිරියේ බහුශ්‍රැත සෙට් එක.. තොපි කී පාරක් ඔතනට කෑම දුන්නද? මොකෝ NGO වලින් මුදල් පොම්ප කරනවද ?

    යකෝ අහපන් මේ කොල්ලගේ කථාව. මේක තමා රියල් ගේම් එක..

    ඕක අහලා ඔළුවට ගනින් අරගල කියන්නේ මොකද්ද කියලා.. කිරියෙත් ඉන්නවා මුකුත් ලිව්ව ගමන් රෙද්ද ලිහාගෙන එන සෙට් එකක්... ඇවිත් රතු පාටින් අන්ලයික් කරන එකනේ කරන්න පුළුවන්.. බොරුවට කාඩ් බෝඩ් වීරයෝ නොවී ඇත්තම එකාමෙන් මේක දිනන් අදිෂ්ඨාන කරගනිල්ලා විගහට...​
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,484
    6,326
    113
    View attachment 168445

    divaa aahaara denna hadanne mn hithanne policiyen ... restraining order ekak produce karanawalu colombo high court eken galle face eka clear karanna ...

    gobbasena 10k 15k maraagenama yanna hadanne ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔය කන්ඩ නැති හිගන්නන්ට බුරියානි එහෙම හම්බෙනවනම් ඒකත් පිනක්නෙ, බනින්ඩ එපා ඕවට නම් උනුත් කන්ඩ බොන්ඩ එපැයි..

    කිරියෙ ඉන්න @හෙළයෙක් @dilann @pavithra_uk @malakadss @r.pathirana @Heshan Daminda @ruchira55 වහේ පොන්නයන්ට ඕතනට කන්ඩ දෙන්ඩ තියා උන්ට කන්ඩත් නැ, උබ මේ බයිල කියනව..
     
    Idias

    Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    හා පොම්න්ස් බඩගින්නේ ඉදන් අරගොල කරමු කෝ පොම්න්ස් උබ්ලෑ අම්මා එවපම් කෝ කිරි බොන්න නාකි හුට්තිගේ වැල බැහැපු කැරි බොන්න එන්න සින්ගලු

    දිවා ආහාරයි බුරියානි දන්නේ නැති මාලබේ ගූ පොම්නයා එනවා ගූ පස්ස ලොව ලොවා ටෝක් දෙන්න පල පල්සර් පුක් හුත්තිගේ පුතෝ
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,541
    1
    99,728
    113
    33
    Kalutara
    දැන් නම් සෙනගත් නෑනේ ගෝල්ෆේස් එකේ. සති දෙකයිනේ අදට. පීක් එක ඉවරයි ඒකෙත්. මහින්දය එහෙන් කියනවා අවුලක් නෑ කරගෙන යන්න කියල. උට නම් ගානක්වත් නෑ කියල.
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,210
    21,041
    113
    කොහොමත් ඔතනට යන එක පට්ට ලාභයි මේ ජීවන වියදමත් එක්ක. ගිහින් ආතල් එකී කාල බීලා සින්දුවක් කියාගෙන. ගොහෝම් ගෝටා ගාගෙන ඉන්න ඕන ණත්නම් ඉස්සරහට ජීවත් වෙන්න බෑ මේ වියදමත් එක්ක. :yes: :yes: :yes:
     
    Sen-lu

    Well-known member
  • කොහොමත් ඔතනට යන එක පට්ට ලාභයි මේ ජීවන වියදමත් එක්ක. ගිහින් ආතල් එකී කාල බීලා සින්දුවක් කියාගෙන. ගොහෝම් ගෝටා ගාගෙන ඉන්න ඕන ණත්නම් ඉස්සරහට ජීවත් වෙන්න බෑ මේ වියදමත් එක්ක. :yes: :yes: :yes:
    මහින්ද මාතියාගෙ කෙරුවාව තමයි ඉතින් ඔය 😂.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෝටිවේශන් අප්පච්චිට වඩා රැට්ට කට්ටයි හිමිට ගේම ගහන්නෙ හිමිට, අරූ තමයි ඌට සල්ලි දිපන් කියල ඉල්ලන් නෑවෙ..🤣🤣
     
    dodangodarohan

    Well-known member
  • Aug 25, 2010
    2,502
    3,290
    113
    රටක් පාලනය කරන්නනන් දේශපාලන පක්ශයක් තියෙන්නම ඕන. ඔතන ගිහින් #GOHOMEGOTA කියල කෑ ගැහුවට ලැබෙන දෙයක් නෑ. රාජපක්ශල සත පහකට ගනන් ගන්නෙ නෑ.

    ඇත්තටම රටේ වෙනසක් කරන්න ඕනෙ නන් දැන් තියෙන දේශපාලන පක්ශයක් එක්ක එක්තු වෙලා, මේ අයගෙ අදහස් ඒ පක්ශයෙත් ඉහළ මන්ඩල වල සාකච්චා කරන තැනට ගෙනල්ල, ඒ පක්ශ වල තනතුරු අරන්, ඒ අදහස් වලට මැතිවරණයකින් පාර්ලිමේන්තු බලය ගන්න පුලුවන් වෙන්න ඕන.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,167
    113
    Homagama
    View attachment 168445

    මොනවද බන් මේ ජෝක්ස්????? මේ අරගලද ? දන්සැල්ද ? උඹලා කිව්වට පිළිගනින් මම දන්න කිරුළපන මදාවි සෙට් එකක් මේ ටිකේම ගෝල්ෆේස් ගිහින් නිකන් කාලා බීලා එනවා.. උන්ට මොන අරගලේවත් නෑ.. ඔතනට කෑම දෙන්නෙත් පට්ට අමාරුවෙන්.. මිනිස්සු ජීවත් වෙන්නෙත් පට්ටම අමාරුවෙන්.. කවදා වෙනකන් ඔහොම කන්නද බන්??????? ආහ් ? කියපල්ලා බලන්න කිරියේ බහුශ්‍රැත සෙට් එක.. තොපි කී පාරක් ඔතනට කෑම දුන්නද? මොකෝ NGO වලින් මුදල් පොම්ප කරනවද ?

    යකෝ අහපන් මේ කොල්ලගේ කථාව. මේක තමා රියල් ගේම් එක..

    ඕක අහලා ඔළුවට ගනින් අරගල කියන්නේ මොකද්ද කියලා.. කිරියෙත් ඉන්නවා මුකුත් ලිව්ව ගමන් රෙද්ද ලිහාගෙන එන සෙට් එකක්... ඇවිත් රතු පාටින් අන්ලයික් කරන එකනේ කරන්න පුළුවන්.. බොරුවට කාඩ් බෝඩ් වීරයෝ නොවී ඇත්තම එකාමෙන් මේක දිනන් අදිෂ්ඨාන කරගනිල්ලා විගහට...​

    රාජපක්ෂ ජුන්ඩා වගේ අර පරණ වෙච්ච බත් මුල කාල පුරුදු උන් නෙමේ බන් අරගලේ කරන්නේ. හොදට කාල බිලා හිටි උන්. සාටකයෝ හොරාකාපු නිසා දැන් වැලේ වැල් නැ . උබලටත් ඩොලර් නෙමේ හම්බෙන්නේ රුපියල් නෙමේ. බලන් ඉඩහන් ඉස්සරහට වෙන දේ