මොනවද බන් මේ ජෝක්ස්????? මේ අරගලද ? දන්සැල්ද ? උඹලා කිව්වට පිළිගනින් මම දන්න කිරුළපන මදාවි සෙට් එකක් මේ ටිකේම ගෝල්ෆේස් ගිහින් නිකන් කාලා බීලා එනවා.. උන්ට මොන අරගලේවත් නෑ.. ඔතනට කෑම දෙන්නෙත් පට්ට අමාරුවෙන්.. මිනිස්සු ජීවත් වෙන්නෙත් පට්ටම අමාරුවෙන්.. කවදා වෙනකන් ඔහොම කන්නද බන්??????? ආහ් ? කියපල්ලා බලන්න කිරියේ බහුශ්‍රැත සෙට් එක.. තොපි කී පාරක් ඔතනට කෑම දුන්නද? මොකෝ NGO වලින් මුදල් පොම්ප කරනවද ?
යකෝ අහපන් මේ කොල්ලගේ කථාව. මේක තමා රියල් ගේම් එක..
ඕක අහලා ඔළුවට ගනින් අරගල කියන්නේ මොකද්ද කියලා.. කිරියෙත් ඉන්නවා මුකුත් ලිව්ව ගමන් රෙද්ද ලිහාගෙන එන සෙට් එකක්... ඇවිත් රතු පාටින් අන්ලයික් කරන එකනේ කරන්න පුළුවන්.. බොරුවට කාඩ් බෝඩ් වීරයෝ නොවී ඇත්තම එකාමෙන් මේක දිනන් අදිෂ්ඨාන කරගනිල්ලා විගහට...