දර උදුන්

king solomon

Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    මෙන්න මෙ වගෙ එවා ලන්කාවෙ ගන්න තියෙන්නෙ කොහෙද? අඩුවට. හෙන ෆැන්සි එවා ඔන නෑ,
    එක්කො හදන්න පුලුවන් කෙනෙක් ඉන්නෙ කොහෙද? කලුතර අවට
    ව්‍යාපාරෙයක් වසයෙන් උනත් මෙ දවස් වල කරන්න පුලුවන්

    GM808680_NB_200515-660x660.jpg





     

    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    ඔය දර උදුන් ද? Heter සීන් එකක් නෙමේ ද?
    දෙකම කෙරෙනවා,,, සීත රටවල ථමයි ගොඩක් මෙක යූස් වෙන්නෙ, එත් දැන් සිටුවෙශන් එක අපිටත් අවුලක් නෑ, දුම ගෙයින් එලියට නෙ යන්නෙ, ගෙට අවුලක් නෑ,,

    bump
    ------ Post added on Apr 25, 2022 at 10:15 PM