ගෙදරින් කියනවා කෙල්ලෙක් හොයාගන්නලු.
එතකොට ඔය තියන පොඩි පොඩි අවුල් ටිකත් හරියයිලු.
අනේ මන්දා ඉතින්...
ජොබ් එකක්වත් නැතුව කෙල්ලො කැමති වෙයිද?
ගෙදරින් කියන්නෙ එතකොට වගකීමක් ඇවිල්ලා ඕවා හරියයි කියලා.
අනිත් එක මං හිතන විදිය හරි වෙනස්.
මට ගැළපෙන කෙල්ලෝ පෘථිවියේ නම් නැතිව ඇති.