කෙල්ලෙක් හොයාගන්නලු

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ගෙදරින් කියනවා කෙල්ලෙක් හොයාගන්නලු.
    එතකොට ඔය තියන පොඩි පොඩි අවුල් ටිකත් හරියයිලු.
    අනේ මන්දා ඉතින්...
    ජොබ් එකක්වත් නැතුව කෙල්ලො කැමති වෙයිද?
    ගෙදරින් කියන්නෙ එතකොට වගකීමක් ඇවිල්ලා ඕවා හරියයි කියලා.

    අනිත් එක මං හිතන විදිය හරි වෙනස්.
    මට ගැළපෙන කෙල්ලෝ පෘථිවියේ නම් නැතිව ඇති. :baffled:
     

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    ගෙදරින් කියනවා කෙල්ලෙක් හොයාගන්නලු.
    එතකොට ඔය තියන පොඩි පොඩි අවුල් ටිකත් හරියයිලු.
    අනේ මන්දා ඉතින්...
    ජොබ් එකක්වත් නැතුව කෙල්ලො කැමති වෙයිද?
    ගෙදරින් කියන්නෙ එතකොට වගකීමක් ඇවිල්ලා ඕවා හරියයි කියලා.

    අනිත් එක මං හිතන විදිය හරි වෙනස්.
    මට ගැළපෙන කෙල්ලෝ පෘථිවියේ නම් නැතිව ඇති. :baffled:
    podi podi awl neme wenna athi uben thiyenne gedarata
     

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ජොබ් එකක් නැතිව බදින එක නම් අවුල් නේද, දේපල තියෙද නාන්න
    ඇත්තටම අවුල්. මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ බඳින්නේ නෑ කියලා.
    දේපලත් නෑ, ඉන්න ඉඩම විතරයි.
    hariyata kalpana karala karoth uta nadaththu wenna puluwan
    මට විහිළුවටත් බොරුවක් කරන්න තේරෙන්නෙ නෑ :baffled:
     
    • Sad
    Reactions: sakuntha1996

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,300
    113
    ඇත්තටම අවුල්. මමත් මෙච්චර කල් හිතාගෙන හිටියේ බඳින්නේ නෑ කියලා.
    දේපලත් නෑ, ඉන්න ඉඩම විතරයි.
    එහෙම නම් කියපන් සල්ලි තියෙන තැනකින් කසාදයක් හොයන්න කියලා.
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    ඒක නිකං බය නැතිකරගන්න සිංහයෙක් ඉන්න කූඩුවකට පැන්නම හරි යයි කියනව වගේනෙ
    yes. එයාලා හිතන්නෙ අනිත් කොල්ලෝ වගේ කෙල්ලෙක් සෙට් වුනාම පිළිවෙලක් වෙයි කියලා.
    ඒ කියන්නෙ වගකීම අරන් සාමාන්‍ය වෙයි කියලා.
    ඒත් මං ගැන දන්නෙ මමනෙ. :D
     

    Amila llll

    Well-known member
  • Jun 19, 2009
    6,809
    6,365
    113
    yes. එයාලා හිතන්නෙ අනිත් කොල්ලෝ වගේ කෙල්ලෙක් සෙට් වුනාම පිළිවෙලක් වෙයි කියලා.
    ඒ කියන්නෙ වගකීම අරන් සාමාන්‍ය වෙයි කියලා.
    ඒත් මං ගැන දන්නෙ මමනෙ. :D
    wayasa keeyada bn
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    එහෙම නම් කියපන් සල්ලි තියෙන තැනකින් කසාදයක් හොයන්න කියලා.
    බඳින්නම නෙවෙයි කියන්නෙ කෙල්ලෙක් හොයාගන්නලු.
    එතකොට පිළිවෙලක් කරලා ගනියි කියලා හිතලා.
    හිතන්නවත් එපා මචන්
    :yes:
    ජොබ් එකක් තිබුනත් මං බඳින එක හිතෙන් අයින් කරගෙන තියෙන්නෙ.

    wayasa keeyada bn
    29
    ------ Post added on Apr 23, 2022 at 7:47 PM
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    පොඩි හරි job එකක් හොයාගෙන හිටියොත් හොද නැද්ද මචං. කොහොමත් කෙල්ලෝ යාලු වෙන්න කැමති ජොබක් වත් කරන කොල්ලෙක් එක්ක.
     

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    උඹ ජොබ් එකක් නැතුව ජීවත් වෙන්නෙ කොහොමද මචං?? Educational qualification මොනවද??
     
    • Like
    Reactions: Dishta Didin