බැන්ක්ස් ගැන නම් කතා කරන්න ඒපා මේ දවස් වල.. බැංකු වැඩ නැති වෙලාවට ATM සල්ලි නෑ කියලා වැටෙනවා.. Specially weekend
බැංකු පට්ට බයෙන් ද කොහෙ ද ඉන්නේ මිනිස්සු ඒක සැරේ සල්ලි අදි කියලා. ඒ්ත් බන් max limit ඒකක් තියනවනේ.. ගිය සතියේ විකෙන්ඩ් ඒකෙත් නෑ.. අදත් ගියා අදත් ATM සල්ලි නෑ..
ලංකා බැංකුවේ තමා
සල්ලි නැති මගුලක් නෙවේ යකෝ මේ දවස් වල බැන්කු වල ATM අවුල් යන්ඩ හේතු මේව.
1. Power cut හින්ද communication faliure.
2. Power cut හින්ද AC නැතුව machine වැඩ කරා පහුගිය ටිකේ. ඒකත් එක්ක machine ගොඩක් damage උනා . හදන්ඩ පාට්ස් ගෙන්නන්ඩ බෑ සහ අඩුයි ඒ හින්ද කල් යනව හැදිල්ලත්. ගොඩක් offsite ATM වල බෙල්ට් උනු උනා ඔය AC නැති සීන් එක නිසා . Branch වල ඒවගෙ අවුලක් උන් නෑ ATM room වලට AC ජෙනියෙන් වැඩ නිසා ගොඩක් බැන්කු වල.
3. Weekend වල maintenance and cash loading වලට එන උන්ට එන්ඩ වාහන වලට තෙල් නෑ.
4. ඔය ඔක්කොම හේතු හින්ද ගොඩක් බැන්කු වල ATM හරියට වැඩ නැති නිසා අදාල ප්රදේශයේ ඒ වෙද්දී වැඩ කරන එකෙන් හැම බැන්කුවකම උන් ගන්නව . එතකොට ආයෙ ඒකෙත් සල්ලි ඉවරයි.
බැංකු බංකොලොත් කියන එක මනින්ඩ බෑ. ATM වල සල්ලි තියෙන හෝ නැති එකෙන්. අනික එක main බැංකුවක් වැටුනොත් අනිත් ටිකත් ඉබේම down තමයි. ඔය බැංකු බන්කොලොත් කියන්නෙ ඕවගෙ සල්ලි ගත්ත කියල වැඩක් නෑ.නෝට්ටු කඩදාසි වලින් රීල පුක පිහදාගන්ඩ හොදයි. ඒ හින්ද බොරු කතා මවල බැංකු කඩා නොවැටෙන විදිහට තියා ගමු.