NSB vs other banks..

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    මම fb එකේ දැක්කා, බැංකුව බංකොලොත් වීමක හෝ බැංකුව අවසාන කිරීමකදී අපි තැන්පත් කරපු මුළු මුදල සහ මුළු පොලියම ගෙවන්නේ Nsb එක සහ රක්ෂණ සංස්ථාව විතරයි කියලා.
    අනිත් සියලුම බැංකු ගෙවන්නේ ලක්ෂ 6ක උපරිමයක් දක්වා පමණක් ලු.

    මේ කථාව ඇත්ත ද?
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    බංකොලොත් වෙනකල් බලන් ඉන්නේ නැතුව සල්ලි ගන්න
    ලංකාවේ බැංකු ටික බංකොලොත් උනාට පස්සේ සල්ලි මොනවා කරන්නද බං ? වෙනිසියුලාව වගේ වෙයි..
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    ලංකාවේ බැංකු ටික බංකොලොත් උනාට පස්සේ සල්ලි මොනවා කරන්නද බං ? වෙනිසියුලාව වගේ වෙයි..
     
    Emarald

    Well-known member
  • Jan 2, 2022
    1,699
    3,348
    113
    බැන්ක්ස් ගැන නම් කතා කරන්න ඒපා මේ දවස් වල.. බැංකු වැඩ නැති වෙලාවට ATM සල්ලි නෑ කියලා වැටෙනවා.. Specially weekend
    බැංකු පට්ට බයෙන් ද කොහෙ ද ඉන්නේ මිනිස්සු ඒක සැරේ සල්ලි අදි කියලා. ඒ්ත් බන් max limit ඒකක් තියනවනේ.. ගිය සතියේ විකෙන්ඩ් ඒකෙත් නෑ.. අදත් ගියා අදත් ATM සල්ලි නෑ..

    ලංකා බැංකුවේ තමා
     
    proximacentauri2025

    Well-known member
  • Nov 17, 2020
    353
    508
    93
    ow nsb start karala thiyenne palimant act ekakakin. NSB eke deposit walin minimum 60% treasury eke deposit (statutory CBSL deposit other bank 2-5 %) karanna oni and act eke thiyenawalu depositerslage money walata 100% waga kiyanna oni kiyala.

    bank ekak default unoth CBSL eke statutory deposit walin tama gewanne. NSB eke salli tresurry eken gewana nisa money print karala hari gewanna wenawa NSB ekata mokak hari case ekak wecha welawaka.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    බැන්කුවෙන්ම ඇහුවොත් ??
    උන් කියන්නේ නෑ
    Den laksa 11 gewanawa neda
    එක නම් දන්නේ නෑ..

    එක බැංකුවක් වැටුනොත් බැංකු ඔක්කොම ඩවුන්
    Yes
    බැන්ක්ස් ගැන නම් කතා කරන්න ඒපා මේ දවස් වල.. බැංකු වැඩ නැති වෙලාවට ATM සල්ලි නෑ කියලා වැටෙනවා.. Specially weekend
    බැංකු පට්ට බයෙන් ද කොහෙ ද ඉන්නේ මිනිස්සු ඒක සැරේ සල්ලි අදි කියලා. ඒ්ත් බන් max limit ඒකක් තියනවනේ.. ගිය සතියේ විකෙන්ඩ් ඒකෙත් නෑ.. අදත් ගියා අදත් ATM සල්ලි නෑ..
    ලංකා බැංකුවේ තමා
    😥

    ow nsb start karala thiyenne palimant act ekakakin. NSB eke deposit walin minimum 60% treasury eke deposit (statutory CBSL deposit other bank 2-5 %) karanna oni and act eke thiyenawalu depositerslage money walata 100% waga kiyanna oni kiyala.

    bank ekak default unoth CBSL eke statutory deposit walin tama gewanne. NSB eke salli tresurry eken gewana nisa money print karala hari gewanna wenawa NSB ekata mokak hari case ekak wecha welawaka.
    රක්ෂණ සංස්ථාව ත් ඔහොම එකක් තියනවා නෙ
    ------ Post added on Apr 23, 2022 at 9:38 PM
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    43,805
    31,594
    113
    මම fb එකේ දැක්කා, බැංකුව බංකොලොත් වීමක හෝ බැංකුව අවසාන කිරීමකදී අපි තැන්පත් කරපු මුළු මුදල සහ මුළු පොලියම ගෙවන්නේ Nsb එක සහ රක්ෂණ සංස්ථාව විතරයි කියලා.
    අනිත් සියලුම බැංකු ගෙවන්නේ ලක්ෂ 6ක උපරිමයක් දක්වා පමණක් ලු.

    මේ කථාව ඇත්ත ද?
    bank rakinne loan ganna unda? depositors lada? lol
    yako depositors la nathuwa kohomada loan denne? lol
     
    • Like
    Reactions: scorpion MW

    lahiru504

    Well-known member
  • May 13, 2012
    677
    406
    63
    gampaha
    බැන්ක්ස් ගැන නම් කතා කරන්න ඒපා මේ දවස් වල.. බැංකු වැඩ නැති වෙලාවට ATM සල්ලි නෑ කියලා වැටෙනවා.. Specially weekend
    බැංකු පට්ට බයෙන් ද කොහෙ ද ඉන්නේ මිනිස්සු ඒක සැරේ සල්ලි අදි කියලා. ඒ්ත් බන් max limit ඒකක් තියනවනේ.. ගිය සතියේ විකෙන්ඩ් ඒකෙත් නෑ.. අදත් ගියා අදත් ATM සල්ලි නෑ..
    ලංකා බැංකුවේ තමා
    🤣🤣🤣🤣🤣🤣
    ඔන්න ඕක තමයි ලාංකිකයොන්ගේ අධ්‍යාපනික මට්ටම ..
     
    • Haha
    Reactions: errors

    Fire1994

    Well-known member
  • May 6, 2018
    1,082
    2,227
    113
    බැන්ක්ස් ගැන නම් කතා කරන්න ඒපා මේ දවස් වල.. බැංකු වැඩ නැති වෙලාවට ATM සල්ලි නෑ කියලා වැටෙනවා.. Specially weekend
    බැංකු පට්ට බයෙන් ද කොහෙ ද ඉන්නේ මිනිස්සු ඒක සැරේ සල්ලි අදි කියලා. ඒ්ත් බන් max limit ඒකක් තියනවනේ.. ගිය සතියේ විකෙන්ඩ් ඒකෙත් නෑ.. අදත් ගියා අදත් ATM සල්ලි නෑ..
    ලංකා බැංකුවේ තමා

    සල්ලි නැති මගුලක් නෙවේ යකෝ මේ දවස් වල බැන්කු වල ATM අවුල් යන්ඩ හේතු මේව.

    1. Power cut හින්ද communication faliure.

    2. Power cut හින්ද AC නැතුව machine වැඩ කරා පහුගිය ටිකේ. ඒකත් එක්ක machine ගොඩක් damage උනා . හදන්ඩ පාට්ස් ගෙන්නන්ඩ බෑ සහ අඩුයි ඒ හින්ද කල් යනව හැදිල්ලත්. ගොඩක් offsite ATM වල බෙල්ට් උනු උනා ඔය AC නැති සීන් එක නිසා . Branch වල ඒවගෙ අවුලක් උන් නෑ ATM room වලට AC ජෙනියෙන් වැඩ නිසා ගොඩක් බැන්කු වල.

    3. Weekend වල maintenance and cash loading වලට එන උන්ට එන්ඩ වාහන වලට තෙල් නෑ.

    4. ඔය ඔක්කොම හේතු හින්ද ගොඩක් බැන්කු වල ATM හරියට වැඩ නැති නිසා අදාල ප්‍රදේශයේ ඒ වෙද්දී වැඩ කරන එකෙන් හැම බැන්කුවකම උන් ගන්නව . එතකොට ආයෙ ඒකෙත් සල්ලි ඉවරයි.

    බැංකු බංකොලොත් කියන එක මනින්ඩ බෑ. ATM වල සල්ලි තියෙන හෝ නැති එකෙන්. අනික එක main බැංකුවක් වැටුනොත් අනිත් ටිකත් ඉබේම down තමයි. ඔය බැංකු බන්කොලොත් කියන්නෙ ඕවගෙ සල්ලි ගත්ත කියල වැඩක් නෑ.නෝට්ටු කඩදාසි වලින් රීල පුක පිහදාගන්ඩ හොදයි. ඒ හින්ද බොරු කතා මවල බැංකු කඩා නොවැටෙන විදිහට තියා ගමු.
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,594
    9,232
    113
    Yes. habaiyi dena uparima gana 11 laks da koheda bung, mathaka naa :confused:

    NSB thama danna FD walata safety side ekan nam :rolleyes:
     
    • Like
    Reactions: scorpion MW

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,309
    6,750
    113
    හෙල බිමේ
    ow nsb start karala thiyenne palimant act ekakakin. NSB eke deposit walin minimum 60% treasury eke deposit (statutory CBSL deposit other bank 2-5 %) karanna oni and act eke thiyenawalu depositerslage money walata 100% waga kiyanna oni kiyala.

    bank ekak default unoth CBSL eke statutory deposit walin tama gewanne. NSB eke salli tresurry eken gewana nisa money print karala hari gewanna wenawa NSB ekata mokak hari case ekak wecha welawaka.

    Yes. habaiyi dena uparima gana 11 laks da koheda bung, mathaka naa :confused:

    NSB thama danna FD walata safety side ekan nam :rolleyes:
    මේ පනතේ නම මොකක්ද බං?
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,251
    20,800
    113
    මම fb එකේ දැක්කා, බැංකුව බංකොලොත් වීමක හෝ බැංකුව අවසාන කිරීමකදී අපි තැන්පත් කරපු මුළු මුදල සහ මුළු පොලියම ගෙවන්නේ Nsb එක සහ රක්ෂණ සංස්ථාව විතරයි කියලා.
    අනිත් සියලුම බැංකු ගෙවන්නේ ලක්ෂ 6ක උපරිමයක් දක්වා පමණක් ලු.

    මේ කථාව ඇත්ත ද?
    ලංකාවේ bank වලින් ලොකුම සංචිතය තියෙන්නේ NSB එකට කියලා දැන් අවුරුදු 5 වගේ කලින් කියලා තිබ්බ. තාම එහෙම වෙන්න ඇති. එහෙම බැලුවොත් Logical විදියට safety ම bank එක NSB. ඒත් ඕක practically කොහොම වෙයිද දන්නේ නෑ
     
    • Like
    Reactions: scorpion MW