රොකට් එකක් ගෙදරදී හදමු

san**

Well-known member
  • Feb 21, 2012
    5,526
    8,578
    113
    kandy
    රොකට් එකක් ගෙදරදී හදමු

    නිවසෙදීම සරල රොකට්ටුවක් සාදාගන්නා හැටි...

    ඔයාගෙtube එකෙ ඉන්නකොට තමයි මෙක දැක්කෙ..බලලා කියන්නකො හොදයිද කියලා




    ;);););)
     
    • Like
    Reactions: prabod.shyamal

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    මේ තියෙන්නේ මම හදපු එක හෑබෑයි බිමදිම පිපිරුවා.:rofl:



     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,526
    8,578
    113
    kandy
    @ Nalindax
    patta machan..try it again..hari giyoth video karala up karannath amathaka karanna epa :yes::yes:
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    @ Nalindax
    patta machan..try it again..hari giyoth video karala up karannath amathaka karanna epa :yes::yes:

    එල පොඩි කාලෙනම් හෙන පිස්සුවක් තිබ්බා .. අයෙත් එකක් ට්‍රය් කලොත් මම දාන්නම් මචන්..
    :yes: පිස්සුව තදටම තිබ්බ කාලේ කරුමෙට මට ෆෝන් එකක් තිබ්බේ නෑ නේ නෑත්තම් මරු මරු විඩියෝ ටිකක් දාන්න තිබ්බා:rofl::rofl:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,902
    1
    9,702
    113
    Gampaha
    මේ අපි සෙට් එකක් පොඩි ප්‍රොජෙක්ට් එකකට හදපු රොකට්ටුවක්..හැබැයි උඩ නම් යැව්වෙ නෑ..

    Rokets2.png

     

    san**

    Well-known member
  • Feb 21, 2012
    5,526
    8,578
    113
    kandy
    ගොඩක් අය මෙවගෙ දෙයක් ට්‍රයි කරාට මචන් එක කාටහරි පෙන්නෙන්න 4to ,video වත් ගන්න මතක් වෙන්නෙ නැ..:no::no::no: