අන්තරේ...❤
හැමදාම මිනිස්සුන්ගෙන් පද අහපු අන්තරේ...
හැමදාම මිනිසුන් විසින් පතුරුගහපු අන්තෙරේ...
හැමදාම ආවා නෑවා දීවා වැනි අපහාසම විඳපු අන්තරේ...
හැමදාම වගේම අදත් මිනිස්සු වෙනුවෙන් අයිතීන් වෙනුවෙන් පපුව දෙන්න ඇවිත් අන්තරේ...
ගෙවුණු හැමදාටමත් වඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට අද ප්‍රසංසා විඳින අන්තරේ...


යන්තරයක් අතේ දරපු හමුදාවක් පිරිවරපු මිත්‍යාදෘශ්ඨික බලලෝභී ජරාවස වෙච්ච නාකි මහල්ලෙක්ට විරුද්ධව ඇල්පෙනිති තුඩක්වත් අතේ නැතිව අනාගතය උදෙසා හැඟීම්බරව....
දරුවනි, අපේ එකම පැතුම ඔබේ නිරුපද්‍රිත බවයි

Copied -
තිලිනි ෂැල්වින්
බලපන් අර ඇම්බියුලන්ස් එක යවන්න උන් දඟලන හැටි.කවුද දන්නේ.සමහරවිට ඕකෙ ඉන්න ඇත්තේ අන්තරේ ඉස්සර පාරෙ කෑගහනකොට උන්ට හෙන ඉල්ලපු කෙනෙක් වෙන්නත් පුලුවන්