සෙල්ලම් වෙන්නේ නැ මේ පාර...

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,427
    32,145
    113
    myna gu hodagenada?
    Uf23d7595c7f44b2e9e64f4711b599662z.jpg
     
    • Haha
    Reactions: HAneo

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    අන්තරේ...❤💪

    හැමදාම මිනිස්සුන්ගෙන් පද අහපු අන්තරේ...
    හැමදාම මිනිසුන් විසින් පතුරුගහපු අන්තෙරේ...
    හැමදාම ආවා නෑවා දීවා වැනි අපහාසම විඳපු අන්තරේ...
    හැමදාම වගේම අදත් මිනිස්සු වෙනුවෙන් අයිතීන් වෙනුවෙන් පපුව දෙන්න ඇවිත් අන්තරේ...

    ගෙවුණු හැමදාටමත් වඩා ඉතිහාසයේ ප්‍රථම වතාවට අද ප්‍රසංසා විඳින අන්තරේ... ❤️❤️❤️

    යන්තරයක් අතේ දරපු හමුදාවක් පිරිවරපු මිත්‍යාදෘශ්ඨික බලලෝභී ජරාවස වෙච්ච නාකි මහල්ලෙක්ට විරුද්ධව ඇල්පෙනිති තුඩක්වත් අතේ නැතිව අනාගතය උදෙසා හැඟීම්බරව....

    දරුවනි, අපේ එකම පැතුම ඔබේ නිරුපද්‍රිත බවයි ❤️
    Copied -
    තිලිනි ෂැල්වින්

    බලපන් අර ඇම්බියුලන්ස් එක යවන්න උන් දඟලන හැටි.කවුද දන්නේ.සමහරවිට ඕකෙ ඉන්න ඇත්තේ අන්තරේ ඉස්සර පාරෙ කෑගහනකොට උන්ට හෙන ඉල්ලපු කෙනෙක් වෙන්නත් පුලුවන්
     

    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මට පෙන්නේ කොටුවේ බඩුව ඩේලි ජොයින්ට් එකට සෙට් වෙන ලයින් එකක් යන්නේ

    1650813232254.png
     
    • Haha
    Reactions: Ashan052

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,359
    113
    כדור הארץ
    කිරියේ හෙන සෙට් ඒකක් බස්සලා වගේ අද අරගලේ පෝස්ට් ටික යට යවන්න.. චීත්ත ගැනයි වෙන සීන් ගැනයි සැරට අදිනවා දැකලාවත් නැති account වලින්
    සසී නිසාදි leak video thread වැටුණේ ඒකයි අද.