අකුලගෙන යන boi කර්මාන්ත ශාලා නවත්තන්න කළ යුතු දේ මෙන්න

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    උන් අකුලගෙන යනකන්ම අරගලේ කරපල්ල එකෙන්ම කැදත් නැති උනාම තේරෙයි
     
    • Like
    Reactions: elajani

    bando1

    Well-known member
  • May 15, 2019
    759
    515
    93
    Dan nam ithin karanna thiyenne mokak hari SO ASSET keepayak lease or sale karala… kohoma hari basic necessities wath issarahata aran yana eke….
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    උන් අකුලගෙන යනකන්ම අරගලේ කරපල්ල එකෙන්ම කැදත් නැති උනාම තේරෙයි
    මොකද්ද හිත්ති ඒ කතාව.
    මිනිස්සු අරගල කරන්නෙත් මූලික අවශ්‍යතා ඉල්ලලා. කොම්පැණි ගලවන් යන්නේ ත් මූලික අවශ්‍යතා ඉල්ලලා.
    මං හැමදාම කියනවා වගේ උඹේ පුංචි මොළේ ට මේ කියන දේවල් ලොකු වැඩි බං.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල

    ඔන්න ඔය හුත්ත ලීවේ මොන පකයද බන් ඔක පේන්නලා අපේ increment නවත්තන්න යන්නේ.​

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මොකද්ද හිත්ති ඒ කතාව.
    මිනිස්සු අරගල කරන්නෙත් මූලික අවශ්‍යතා ඉල්ලලා. කොම්පැණි ගලවන් යන්නේ ත් මූලික අවශ්‍යතා ඉල්ලලා.
    මං හැමදාම කියනවා වගේ උඹේ පුංචි මොළේ ට මේ කියන දේවල් ලොකු වැඩි බං.
    ඒකනෙ උන් ගලවන් ගියාම ශනික වැඩ කරන එකාලගෙ මුලික අවශ්යතාව සපිරෙනව උන් කන්ඩ නැතුව හොරකමට බැස්සම උබලගෙත් අවශ්යතාව ඉටු වෙනව, තොපිට කැදත් නැති වෙද්දි මේව බම්ප් වෙනව..
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113

    ඔන්න ඔය හුත්ත ලීවේ මොන පකයද බන් ඔක පේන්නලා අපේ increment නවත්තන්න යන්නේ.​

    Company karayo karannema boruwa, e asse mokuth nodanna payyo boru hali liyanawa.

    Covid kale ehema profit double wela thibbe Indian company ehema wahala thibba nisa. eth parayo padiyen bagayak kapanna giya paadui kiyala. padi bage kapanna denawa accounts pennapan kiwwama onna padiya dala.
     
    • Love
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    Company karayo karannema boruwa, e asse mokuth nodanna payyo boru hali liyanawa.

    Covid kale ehema profit double wela thibbe Indian company ehema wahala thibba nisa. eth parayo padiyen bagayak kapanna giya paadui kiyala. padi bage kapanna denawa accounts pennapan kiwwama onna padiya dala.
    ඔවා සිරා කතා ඒ මදිවට මේ අන්ඩුවේ ඉන්න කැරි බල්ලෝ ටික tax අඩුකරා. දැන් අහින්සක මිනිස්සු බේල්ල මුලටම හිරකරලා. මේ වගේ කැරි බල්ලෝ ටිකක්නම් මගේ ජීවිතේට දැකලා නෑ. හිට්ලර්වත් මෙහේම නැතිව ඇති

    ------ Post added on Apr 25, 2022 at 9:17 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,411
    19,590
    113
    Colombo
    ගොන් බයියො හිතන් ඉන්නෙ තෙල් නැත්තෙ ගෝල්ෆේස් එකේ අරගලේ නිසා නැව් වලට එන්න විදියක් නැතුව කියල නේද

    mat hitan unne galleface eka block wela nisa naw walata enna bariwa kiyala
    attatama ehema nemei da
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,687
    100,983
    113
    mat hitan unne galleface eka block wela nisa naw walata enna bariwa kiyala
    attatama ehema nemei da
    උන් ගෝල්ෆේස් එකේ ෆෝන් වනන එක දැකල වරායෙන් කතා කරනව කියල හිතල එන්න ගිහින් ගල්පර වල වැදිල කියල තමා ආරන්චිය. මටත් ඔය මේකට ඇවිත් ඉන්න බයිය තමා කිව්වෙ. :yes:
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Meka samahara points waradi, Exports companies walata tiyena prashne thamai workforce naha, mewage gewana salary ekata, staff nemei man kiyanne workers la. Anith eka RAW materials genna bank walain TT danna dennaha account eke USD tibbath. Thava ekak thamai SHIPPING delays nam uparimai, air freight karanna ba cost eka wadi. Fuel prashne na lokuwata na mokada BOI/EDB kattiyata fuel denava. Ponna rusians la war eka nawattanne naha meka nisa EU region eken ena orders adu wela EU is preparing for war/shelter non essential imports are restricted last eka thamai main buyers la woker well-being gana prioirty denna kiyala kiyana ekata companies akamathi mokada ethakota wadipura gewanna wenava
     
    driftlord

    Active member
  • Apr 23, 2008
    335
    129
    43
    උන් අකුලගෙන යනකන්ම අරගලේ කරපල්ල එකෙන්ම කැදත් නැති උනාම තේරෙයි
    ane bang. office eka wada karanna Current nathi unama... Wadaa karana minissun ta wadata enna thel nathi wena eka Aragalaya sambanda wenne kohomada ?
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ඕක තමයි කලිනුත් කිව්වෙ. ඔය කොම්පැනි පැදුරටත් නොකියා ඕවා වහලා යනවා. මිනිස්සු ඉක්මන්ට අරගලයට එකතුවෙලා ජයගන්න උපරිමයෙන් උදව් කරේ නැත්නම් ජොබ් නැතුව ගෙවල් වලට වෙලා හූල්ල හූල්ල බඩගින්නෙ මැරෙන්න වෙයි.
     
    • Like
    Reactions: bando1

    reddit

    Well-known member
  • Aug 18, 2016
    9,050
    8,307
    113
    Chilaw
    ඕක තමයි කලිනුත් කිව්වෙ. ඔය කොම්පැනි පැදුරටත් නොකියා ඕවා වහලා යනවා. මිනිස්සු ඉක්මන්ට අරගලයට එකතුවෙලා ජයගන්න උපරිමයෙන් උදව් කරේ නැත්නම් ජොබ් නැතුව ගෙවල් වලට වෙලා හූල්ල හූල්ල බඩගින්නෙ මැරෙන්න වෙයි.
    godak companies Bangladesh walata adinawa bn, un denna puluwan uparima sepa deela gennaganne.
     
    • Like
    Reactions: iworld

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    godak companies Bangladesh walata adinawa bn, un denna puluwan uparima sepa deela gennaganne.
    ඔව් බංගලියො ඉන්දියාවෙ උන් ඔක්කොම ගාමන්ට් ටිකට වැඩේ දෙනවා ලස්සනට. ඉස්සර hsbc එකේ රාජගිරියේ ඩේටා සෙන්ටර් එකටත් ටොපිය හම්බවෙයි වගේ ඉන්දියාවෙන්.
     
    • Like
    Reactions: driftlord