Chamath Palihapitiya Secrets Of Becoming Rich

HAneo

Well-known member
  • Jan 30, 2007
    12,970
    29,168
    113
    Homagama
    මේකා ලංකාවේ හිටියා නම් venture capital පුකේ ගහගන්න වෙන්නේ
     
    • Like
    Reactions: Any.key

    sihan

    Well-known member
  • Apr 7, 2007
    1,594
    1,001
    113
    He could be rich.
    No point...
    If he loves his motherland, he could have invested here.. But he has not..
    Useless
    sri lanka is not his motherland machan. He was born here but moved to canada at the age of 5. so essentially he is a canadian.
     
    • Like
    Reactions: anuklk

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    @dot.Net මේ කතාව ඇත්තද බ්‍රෝ ? විලි ලැජ්ජයි නෙහ් ? :(
    JVP සීන් කාලේ මන් අහල තියෙන විදියට. මන් නම් ඉපදිලත් නෑ.

    ලොකු තාත්තගේ නංගියෙක් ගාන්නේ එක පාර නැන්දා කියහන්කෝ.පරංගියා කෝට්ටේ ගියා වගේ නෑකම කියන්නේ.


    අපෝ බොලාගේ නැන්දා බැඳපු ඩයල් එක හෙන චොර ඩයල් එකක්නේ බලන් ගියාම.
    නැන්ද බැඳපු එකා මාමා නේ බන්.
    මේ ලොකු තාත්තගේ නංගිගේ පුතා. ඒ කියන්නේ අපේ අම්මගේ අක්ක බැඳපු මනුස්සයාගේ (ලොකු තාත්තා) නංගිගේ පුතා.
    මන් දැකල තියෙන්නෙත් මගුලකයි, තව ආපු වෙලාවකයි විතරයි බන්.

    Aha uba ethakota Ac$@ kiyana kollage relation kenekda. Uu aussie inne mage hoda yaluwek. Mu uge maama.
    Finance degree එක කරපු කෙනානේ. දැන් ජොබක් කරන්නේ. පොර නම් ඩිරෙක්ට් දන්නවා, කෙලින්ම නෑයෝ. ඌ මටත් පුතා තමා. :ROFLMAO: ඕවා කියන්නෙපා ගිහින්.
     
    • Like
    Reactions: lilman

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,885
    1
    100,354
    113
    33
    Kalutara
    JVP සීන් කාලේ මන් අහල තියෙන විදියට. මන් නම් ඉපදිලත් නෑ.


    නැන්ද බැඳපු එකා මාමා නේ බන්.
    මේ ලොකු තාත්තගේ නංගිගේ පුතා. ඒ කියන්නේ අපේ අම්මගේ අක්ක බැඳපු මනුස්සයාගේ (ලොකු තාත්තා) නංගිගේ පුතා.
    මන් දැකල තියෙන්නෙත් මගුලකයි, තව ආපු වෙලාවකයි විතරයි බන්.


    Finance degree එක කරපු කෙනානේ. දැන් ජොබක් කරන්නේ. පොර නම් ඩිරෙක්ට් දන්නවා, කෙලින්ම නෑයෝ. ඌ මටත් පුතා තමා. :ROFLMAO: ඕවා කියන්නෙපා ගිහින්.
    ලොකු තාත්තා වෙන්නේ තාත්තගෙ අයියා නෙමෙයිද? මෙහෙ නම් එහෙමයි.
     

    dot.Net

    Well-known member
  • Nov 16, 2017
    932
    1,277
    93
    ලොකු තාත්තා වෙන්නේ තාත්තගෙ අයියා නෙමෙයිද? මෙහෙ නම් එහෙමයි.
    තාත්තට අයියල නැහැනේ. දන්නේ නෑ ඒ නිසා. අපි ලොකු තාත්තා කියන්නේ අම්මගේ අක්කල සෙට් එක බැඳපු උන්ට.
    තාත්තගේ මල්ලිත් බාප්පා, අම්මගේ නංගි බැඳපු එකත් බාප්පා. උන්ගේ සහෝදරයෝ එක එක නම් තියෙනවා :baffled:
     
    • Sad
    Reactions: Heshan Daminda

    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,715
    19,634
    113
    Finance degree එක කරපු කෙනානේ. දැන් ජොබක් කරන්නේ. පොර නම් ඩිරෙක්ට් දන්නවා, කෙලින්ම නෑයෝ. ඌ මටත් පුතා තමා. :ROFLMAO: ඕවා කියන්නෙපා ගිහින්.
    Ow ow pora thamai 😂 na na mama uta kiyanne naha. Uta poddk track aulak tiyanwa ban and hena lobai unge family ekama
     
    • Haha
    Reactions: dot.Net

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,340
    1
    4,025
    113
    He could be rich.
    No point...
    If he loves his motherland, he could have invested here.. But he has not..
    Useless
    are you joking.
    how much for 10% and then Mainna and GR after all there are more like namal, Jonny etc.
    next thing tis he is not investing (eg setting up factories ect) but provide seed capital, venture capital to prospective ventures. It is very high risk but equally high return .
    his fund invested heavily in Therons and lost a fortune . Now the CEO of Therons and her ex partner are prosecuted for violations of SEC rules.
    Anny Sri Lankan is free to apply for venture capital from his fund and it will be evaluated accordingly. Since it is high risk high return business we cannot expect him to grant favours to Sri Lankans.
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,822
    113
    Pat of the story is in Wikipedia too:

    "Early life and education[edit]​

    Palihapitiya was born on 3 September 1976 in Sri Lanka to Sri Lankan parents.[5] In 1982, Palihapitiya moved with his family to Canada at age five; his father Gamage had been posted to the High Commission of Sri Lanka, Ottawa. Five years later, in 1986, the posting came to an end, and the family applied for refugee status rather than returning home, on the basis that Gamage had been criticized for his views on the violence during the Sri Lankan Civil War.[5]

    Palihapitiya's father was frequently unemployed, and his mother did low-paying housekeeping jobs.[6] At age 14, Palihapitiya worked at a Burger King to support his family.[7]"
    upathinma salli karayek. passe ithin dukwinda kathawak hada gannawa.
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    45,885
    1
    100,354
    113
    33
    Kalutara
    Ehemath wenawa, ape thaththa thamai wadimal, ammage pawle wadimal sister (loku amma) ge husband ta api kiuweth loku thaththa kiyala 😁
    අපේ අම්මගෙ පැත්තෙ වෙන ගෑනු නෑ. ඒක නිසා ඕක ගැන දන්නෙ නෑ. හැබැයි අපේ තාත්තගෙ මල්ලිට අපි කියන්නෙ බාප්පා කියලා. බාප්පගෙ ලමයි අපේ තාත්තට කියන්නෙ ලොකු තාත්තා කියල. ඒක නිසා දන්නෙ තාත්තගෙ පැත්තෙන් විතරයි.