He could be rich.
No point...
If he loves his motherland, he could have invested here.. But he has not..
Useless
Last edited:
He could be rich.
No point...
If he loves his motherland, he could have invested here.. But he has not..
Useless
sri lanka is not his motherland machan. He was born here but moved to canada at the age of 5. so essentially he is a canadian.He could be rich.
No point...
If he loves his motherland, he could have invested here.. But he has not..
Useless
Because his family seeked asylum in Canada ?sri lanka is not his motherland machan. He was born here but moved to canada at the age of 5. so essentially he is a canadian.
JVP සීන් කාලේ මන් අහල තියෙන විදියට. මන් නම් ඉපදිලත් නෑ.@dot.Net මේ කතාව ඇත්තද බ්‍රෝ ? විලි ලැජ්ජයි නෙහ් ?![]()
නැන්ද බැඳපු එකා මාමා නේ බන්.ලොකු තාත්තගේ නංගියෙක් ගාන්නේ එක පාර නැන්දා කියහන්කෝ.පරංගියා කෝට්ටේ ගියා වගේ නෑකම කියන්නේ.
අපෝ බොලාගේ නැන්දා බැඳපු ඩයල් එක හෙන චොර ඩයල් එකක්නේ බලන් ගියාම.
Finance degree එක කරපු කෙනානේ. දැන් ජොබක් කරන්නේ. පොර නම් ඩිරෙක්ට් දන්නවා, කෙලින්ම නෑයෝ. ඌ මටත් පුතා තමා.Aha uba ethakota Ac$@ kiyana kollage relation kenekda. Uu aussie inne mage hoda yaluwek. Mu uge maama.
ලොකු තාත්තා වෙන්නේ තාත්තගෙ අයියා නෙමෙයිද? මෙහෙ නම් එහෙමයි.JVP සීන් කාලේ මන් අහල තියෙන විදියට. මන් නම් ඉපදිලත් නෑ.
නැන්ද බැඳපු එකා මාමා නේ බන්.
මේ ලොකු තාත්තගේ නංගිගේ පුතා. ඒ කියන්නේ අපේ අම්මගේ අක්ක බැඳපු මනුස්සයාගේ (ලොකු තාත්තා) නංගිගේ පුතා.
මන් දැකල තියෙන්නෙත් මගුලකයි, තව ආපු වෙලාවකයි විතරයි බන්.
Finance degree එක කරපු කෙනානේ. දැන් ජොබක් කරන්නේ. පොර නම් ඩිරෙක්ට් දන්නවා, කෙලින්ම නෑයෝ. ඌ මටත් පුතා තමා.ඕවා කියන්නෙපා ගිහින්.
තාත්තට අයියල නැහැනේ. දන්නේ නෑ ඒ නිසා. අපි ලොකු තාත්තා කියන්නේ අම්මගේ අක්කල සෙට් එක බැඳපු උන්ට.ලොකු තාත්තා වෙන්නේ තාත්තගෙ අයියා නෙමෙයිද? මෙහෙ නම් එහෙමයි.

Ow ow pora thamaiFinance degree එක කරපු කෙනානේ. දැන් ජොබක් කරන්නේ. පොර නම් ඩිරෙක්ට් දන්නවා, කෙලින්ම නෑයෝ. ඌ මටත් පුතා තමා.ඕවා කියන්නෙපා ගිහින්.
are you joking.He could be rich.
No point...
If he loves his motherland, he could have invested here.. But he has not..
Useless
Initially, his father had become Sri Lankan high commissioner in Canada, and when his term expired they had filled refugee visa.Because his family seeked asylum in Canada ?
upathinma salli karayek. passe ithin dukwinda kathawak hada gannawa.Pat of the story is in Wikipedia too:
"Early life and education[edit]
Palihapitiya was born on 3 September 1976 in Sri Lanka to Sri Lankan parents.[5] In 1982, Palihapitiya moved with his family to Canada at age five; his father Gamage had been posted to the High Commission of Sri Lanka, Ottawa. Five years later, in 1986, the posting came to an end, and the family applied for refugee status rather than returning home, on the basis that Gamage had been criticized for his views on the violence during the Sri Lankan Civil War.[5]
Palihapitiya's father was frequently unemployed, and his mother did low-paying housekeeping jobs.[6] At age 14, Palihapitiya worked at a Burger King to support his family.[7]"
Ehemath wenawa, ape thaththa thamai wadimal, ammage pawle wadimal sister (loku amma) ge husband ta api kiuweth loku thaththa kiyalaලොකු තාත්තා වෙන්නේ තාත්තගෙ අයියා නෙමෙයිද? මෙහෙ නම් එහෙමයි.
අපේ අම්මගෙ පැත්තෙ වෙන ගෑනු නෑ. ඒක නිසා ඕක ගැන දන්නෙ නෑ. හැබැයි අපේ තාත්තගෙ මල්ලිට අපි කියන්නෙ බාප්පා කියලා. බාප්පගෙ ලමයි අපේ තාත්තට කියන්නෙ ලොකු තාත්තා කියල. ඒක නිසා දන්නෙ තාත්තගෙ පැත්තෙන් විතරයි.Ehemath wenawa, ape thaththa thamai wadimal, ammage pawle wadimal sister (loku amma) ge husband ta api kiuweth loku thaththa kiyala![]()