Can't we get rid of school teachers?

  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    දැන් තියෙන ටෙක්නොලජි එකත් එක්ක teachers ල යූස්ලස් නේ බං. ඇයි මුන්ට මෙච්චර ඩිමාන්ඩ්? ඔන්ලයින් පුලුවන්නේ බං ගොඩක් දේවල් උගන්වන්න. අපරාදෙ මුන්ට පඩිගෙවන එක. ගොඩක් ටීචර්ස්ල මෙලෝ රහක් නෑ උගන්වන්නදන්නෑ තනිකර අයිපාර ගහන්නෙ. කිසිම තේරුමක් නෑ මුන්ව තියන්.
     
    Hydra

    Well-known member
  • Apr 11, 2022
    1,070
    1,787
    113
    Valhalla
    රට දියුනු කරන්න කියලා කෑගහුවට ලන්කවෙ උන් එක්ක බෑ. මේකෙ පවුලෙ උන් ටීචින්ග් කරන උන් තව ටිකකින් පරලවෙයි
     
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    Yep.kalakanni inne. School yannath ona aye salli gewala unge tution yannath ona.

    Hariyata iskole teach karanawa nam tution ai? Thanikara mafiyawa.

    Duppath daruwo thama thalenne.
    දැන් තියෙන ටෙක් එක්ක මුන් පට්ට යූස්ලස්. එකම විශයට හොඳ ගුරුවරු කීප දෙනෙක්ගෙන් මුලු සිලබස් එකම කවර් වෙන්න වීඩියෝ හදල youtube දාල. පොත් ටික Pdf විදියට දීල. වාර පරීක්ෂන ටිකත් ඔන්ලයින් තිබ්බනම් හරි. ළමයි හොර කොරොත් උන්මයි රැවටෙන්නෙ. අමු බොරු වැඩක් මුන්ව තියන් ඉන්න එක.

    practical music, sports වලට වගේ සොලුෂන් එකක් හොයාගන්න ඕන. ඒත් 90% ගේමක් නැතුව රීප්ලේස් කරන්න පුලුවන්.

    මේකෙන් වෙන්නේ හොදක්. ළමන්ට හොදම ගුරුවරුන්ගෙන් ඉගෙන ගන්න පුලුවන්. එකම විශය ගුරුවරු කීපදෙනෙක්ගෙන් ඉගෙන ගන්න පුලුවන්. පාඩම සිය සැරයක් උනත් බලන්න පුලුවන්. ළමන්ට මහන්සි නෑ.
     
    • Like
    Reactions: siri_ayya

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    ඔන්ලයින් ඉගෙන ගන්න එක
    වයසින් වැඩි පිරිසට ටිකක් හරි ඉෆෙක්ට් එකක් තියෙනවා...

    පොඩි පන්ති වල උන්ට නම් මෙලොක වැඩක් නැ,
    ගිය අවුරුදු වල (කොවිඩ්) කාලෙ හොදම උදාහරනෙ,
    -----
    මම කියන්නෙ ගුරුවරු නැතිව බැ.

    ගුරුහොරු ටික පෙරන්න ක්‍රමයක් හදන්න ඕනෙ...
    යන එනමන් නැතිව ඉද්දි, ගුරු කියන රස්සාව තෝරගන්න එක නැති කරන්න වගෙ ක්‍රමයක්
    මෙ ගිරව් වගෙ කඩපාඩම් කරමයත් ඒ එක්කම වෙනස් වෙන්න වෙයි...

    -----
    ඉස්සරහට, පිනට ගත්තු DO ලා සෙට් එක ගුරුවරු වෙන්න ඉල්ලනවලු
    තව ආතල් තියෙවි ඉස්සරහට එහෙම උනොත් :(
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,702
    19,614
    113
    Ow ain karanna oni habai itin unge patten baluwama ungeth rassawakne ban. Un loan gewanne serama karanne ea rassawen neh
     
    ඇයි DO ලට මොකක්ද අවුල?

    Ow ain karanna oni habai itin unge patten baluwama ungeth rassawakne ban. Un loan gewanne serama karanne ea rassawen neh
    එහෙමයි කියල තේරුමක් නැතුව මුන්ව නඩත්තු කරන්න පුලුවන්ද?
    ------ Post added on Apr 26, 2022 at 6:57 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,702
    19,614
    113
    ඇයි DO ලට මොකක්ද අවුල?

    එහෙමයි කියල තේරුමක් නැතුව මුන්ව නඩත්තු කරන්න පුලුවන්ද?
    ------ Post added on Apr 26, 2022 at 6:57 PM
    Ehema uba hithanwa nam unta kalin me rate nawattala danna oni useless un sahena godak innawa. Unge padiya munge wage 7times wath wadi
     
    • Like
    Reactions: lilman

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,724
    1
    15,386
    113
    අර ලගදි ගත්තෙ DO ලා සෙට් එකක් බන්
    තොග පිටින් ගත්තෙ,
    උන්ගෙන් කොටසක් ගුරු සේවයට දාන්න යන සීන් එකක් තියෙනවලු (නිල නොලත් ආරංචි)
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Yep.kalakanni inne. School yannath ona aye salli gewala unge tution yannath ona.

    Hariyata iskole teach karanawa nam tution ai? Thanikara mafiyawa.

    Duppath daruwo thama thalenne.
    හැම ගුරුවරයෙක්ම ඔහොම නැහැ බන් %80කම තමන්ගේ ළමයින්ට වඩා ස්කොලේ ලම්යින්ව බලනවා

    ඕක වෙන්නේ කරන්න කිසිම දෙයක් නැතුව හැමබෙන රිසාල්ට් එකෙන් ගුරුවරු වෙන සෙට් එක

    ඔන්ලයින් ඉගෙන ගන්න එක
    වයසින් වැඩි පිරිසට ටිකක් හරි ඉෆෙක්ට් එකක් තියෙනවා...

    පොඩි පන්ති වල උන්ට නම් මෙලොක වැඩක් නැ,
    ගිය අවුරුදු වල (කොවිඩ්) කාලෙ හොදම උදාහරනෙ,
    -----
    මම කියන්නෙ ගුරුවරු නැතිව බැ.

    ගුරුහොරු ටික පෙරන්න ක්‍රමයක් හදන්න ඕනෙ...
    යන එනමන් නැතිව ඉද්දි, ගුරු කියන රස්සාව තෝරගන්න එක නැති කරන්න වගෙ ක්‍රමයක්
    මෙ ගිරව් වගෙ කඩපාඩම් කරමයත් ඒ එක්කම වෙනස් වෙන්න වෙයි...

    -----
    :love: :love:
    ------ Post added on Apr 26, 2022 at 7:06 PM
     
    • Like
    Reactions: eksudda

    rejectzion

    Active member
  • May 14, 2011
    541
    237
    43
    ඉතින් බං ගුරුවරු වැඩක් නැතිනම් ඇයි ස්වීඩන්, ෆින්ලන්ඩ් වල තාම ගුරුවරු ඉන්නෙ? ගුරුවරුන්ට demand එකක් තියෙන්නෙ? ඒ රට්වල් නේද ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ?
     
    • Like
    Reactions: lilman and eksudda

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    ලංකවේ ඕක කරන්න ටිකක් අමාරුයි මචන්.. සමහර මිනිස්සුන්ට ෆෝන් එකක් ගන්නවත් සල්ලි නැ. internet බිල් පට්ට ගණන් වෙන රටවල් එක්ක බලද්දී..
     
    • Like
    Reactions: lilman
  • Oct 16, 2013
    3,326
    1,885
    113
    Nugegoda
    ලංකවේ ඕක කරන්න ටිකක් අමාරුයි මචන්.. සමහර මිනිස්සුන්ට ෆෝන් එකක් ගන්නවත් සල්ලි නැ. internet බිල් පට්ට ගණන් වෙන රටවල් එක්ක බලද්දී..
    මම හිතන්නෑ බං. ළමයෙක් ස්කෝලවල යවන්න මිනිස්සු කොච්චර වියදම් කරනවද? දැන් එන්ට්‍රිලෙවල් ෆෝන් උනත් අවුලක් නෑ. ඉන්ටර්නෙට් හැම තිස්සෙම ඕනෙන නෑනේ. ඕක එක ඩවුන්ලෝඩ් කරනගන්න පුලුවන් ඒව වෙනත් මීඩියා වලින් ශෙයා කරන්න පුලුවන්.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,181
    1
    50,561
    113
    ප*යාගල
    sorry.com
    අඩුමගානෙ දැන් Celeron ලැප් එකක් ගන්නවත් සාමාන්‍ය පවුලකට හැකියාවක් නෑ. 😐 හැමදේම ඔන්ලයින් කරන එකේ රිස්ක් එකක් තියනවා .දෙමව්පියන් බුද්දිමත් නැත්නම් වැඩේ කර්න්න අමාරුයි.
    මේ ටික කාලෙකට කලින් එකෙක් ආව පොඩි එකාට ක්ලාස් යන්න ‍සූම් හදාගන්න. ෆෝන් එකේ ක්‍රෝම් එක ඕපන් කරාම වැල බලපු ටැබ් ඔක්කොම ඕපන් 👍 එක එක ඇප්ස් දාගෙන ඩේට ඔන් කරපු ගමන් ඩේටින් ඇඩ්ස්.
    වැඩිහිටි සමාජය බුද්දිමත් වෙනක්න් ඔන්ලයින් එඩියුකේශන් කරන්න අමාරුයි මම නම් කියන්නේ..
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,398
    10,997
    113
    Kandy
    නිකන් හිතපං, ඔය ටියුශන් එකක ළමයි 1000කට විතර එකපාර උගන්නවා. AL ඉස්කෝල නැතුව ඒවට දැම්මනම් සතිය දවස් 4ට AL සබ්ජෙක්ට් 4 කරන්න පුලුවන් ඉස්කෝල 5 කට විතර එකපාර.
     
    ප්‍රයිමරියෙන් පස්සෙ අවුලක් නෑනේ බං. දැන් ඉන්න ගොඩක් පොඩි උන් හෙන ටෙකි. අම්මල තාත්තලට ඒව හොයල බලන්න බැරි නම් ළමයි නොහද ඉන්න ඕන.

    නිකන් හිතපං, ඔය ටියුශන් එකක ළමයි 1000කට විතර එකපාර උගන්නවා. AL ඉස්කෝල නැතුව ඒවට දැම්මනම් සතිය දවස් 4ට AL සබ්ජෙක්ට් 4 කරන්න පුලුවන් ඉස්කෝල 5 කට විතර එකපාර.
    ඔව් බං කිසි තේරුමක් නෑ.
    ------ Post added on Apr 26, 2022 at 7:26 PM
     
    RedProMaxxa

    Junior member
  • Apr 15, 2022
    52
    86
    18
    ඉතින් බං ගුරුවරු වැඩක් නැතිනම් ඇයි ස්වීඩන්, ෆින්ලන්ඩ් වල තාම ගුරුවරු ඉන්නෙ? ගුරුවරුන්ට demand එකක් තියෙන්නෙ? ඒ රට්වල් නේද ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ?
    ඇත්ත කියපන්! තෝත් ගුරෙක් නේද?
     
    • Like
    Reactions: rejectzion

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,015
    113
    Kuwait-Galle
    මම හිතන්නෑ බං. ළමයෙක් ස්කෝලවල යවන්න මිනිස්සු කොච්චර වියදම් කරනවද? දැන් එන්ට්‍රිලෙවල් ෆෝන් උනත් අවුලක් නෑ. ඉන්ටර්නෙට් හැම තිස්සෙම ඕනෙන නෑනේ. ඕක එක ඩවුන්ලෝඩ් කරනගන්න පුලුවන් ඒව වෙනත් මීඩියා වලින් ශෙයා කරන්න පුලුවන්.
    මතක නැද්ද බන් කොරෝනා කාලේ කොච්චර ළමයි අසරණ උනාද ෆෝන්, ටැබ් නැතුව, තව සමහර ළමයි ඉන්න තැන් වලට සිගලුත් නැ, සමහරු ගස් වල නැගල ඉගෙන ගත්තේ, ටෙම්පරි ටවර් නම් කියක් ගැහුවද ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි කරන්න කියල ඒ කාලේ.. තව ළමයි කී දාහක් ඉගෙන ගන්නේ නැතුව හිටියද online සින් එක කර ගන්න බැරුව.

    අපි දන්නේ නගරේ, නගර බද ඉන්න ළමයි ගැන විතරයි.. ඔය දුර පළාත් වල, ගම්මාන වල ළමයි ඉන්න ගොඩක් ඔයිට වඩා අපහසු කම් තියන. ඉසෙල්ලා ඒ පළාත් ඔක්කොම දියුණු කරලා ඉන්න ඕන මේ වගේ දෙයක් කරන්න නම්. නැත් නම් ලංකාවේ බාගයක් ළමයි අනාතයි..
     
    • Like
    Reactions: Max_r