ඒක තමා මාත් කියන්නෙ. අම්මල තාත්තල හදන්න බැ මේ කපේටඅම්මල තාත්තලට ඒව හොයල බලන්න බැරි නම් ළමයි නොහද ඉන්න ඕන.
ඒක තමා මාත් කියන්නෙ. අම්මල තාත්තල හදන්න බැ මේ කපේටඅම්මල තාත්තලට ඒව හොයල බලන්න බැරි නම් ළමයි නොහද ඉන්න ඕන.
ෆින්ලන්තයේ ගුරුවරු =ඉතින් බං ගුරුවරු වැඩක් නැතිනම් ඇයි ස්වීඩන්, ෆින්ලන්ඩ් වල තාම ගුරුවරු ඉන්නෙ? ගුරුවරුන්ට demand එකක් තියෙන්නෙ? ඒ රට්වල් නේද ලෝකෙ හොඳම අධ්‍යාපන ක්‍රමය තියෙන්නෙ?
ළමයි වෙනුවෙන් සෑහෙන කැපවෙලා වැඩකරන ගුරුවරු ඉන්නවා ඕන තරම්.අපරාදේ scl 13 years නාස්ති කර ගන්න එකYep.kalakanni inne. School yannath ona aye salli gewala unge tution yannath ona.
Hariyata iskole teach karanawa nam tution ai? Thanikara mafiyawa.
Duppath daruwo thama thalenne.
නිලලත් ආරංචිඅර ලගදි ගත්තෙ DO ලා සෙට් එකක් බන්
තොග පිටින් ගත්තෙ,
උන්ගෙන් කොටසක් ගුරු සේවයට දාන්න යන සීන් එකක් තියෙනවලු (නිල නොලත් ආරංචි)
අපි හැමෝම එක්තරා විදියකට ගුරුවරු තමයි.ඇත්ත කියපන්! තෝත් ගුරෙක් නේද?