400% වලින් electricity වැඩි උනොත්! AC නැතිව කෝමද ජීවත් වෙන්නේ, මහ කරුමය ක්!!
මමත් ඔහොම මොකක් හරි දාන්න මේ කල්පනා කර කර හිටියේඅපි මේ කන්න නැති උනොත් මොකද කරන්නේ බලනවා. මුන් AC නැති උනොත් කරන්නේ මොකද බලනවා
ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙඅපි මේ කන්න නැති උනොත් මොකද කරන්නේ බලනවා. මුන් AC නැති උනොත් කරන්නේ මොකද බලනවා
Inverter nan awulak ne.අවුලක් නැතිව ac වැඩ ද solar වලින්
දවල් 12 ඉදන් හවස 6 වගේ වෙනකන් පට්ට රස්නයක් තියෙන්නෙ. ෆෑන් දැම්මත් සමහර වෙලාවට ඉන්න අමාරුයි.ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙ![]()

කන්නේ නැති වෙන්නේ නැ. ගණන් වැඩි වෙනවා.ලංකාවෙ කන්න නැති වෙන් නෑ බං, එත් මේ humidity එකත් එක්ක හවසට ඉන්න අමාරුයි ac නැතිව කරුමය ක් padisan දෙන්න යන්නෙ![]()
polawe inna un newe oya. ahase sadalu thale inne.අපි මේ කන්න නැති උනොත් මොකද කරන්නේ බලනවා. මුන් AC නැති උනොත් කරන්නේ මොකද බලනවා
400% වලින් electricity වැඩි උනොත්! AC නැතිව කෝමද ජීවත් වෙන්නේ, මහ කරුමය ක්!!